~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගෙ නම තියෙනවා දැක්කා මෙතන මම කාටද වරදක් කරෙ සයිට් එකට වරදක් කරලත් නැහැ
    බල්ලෙක්ට බනින්න උනා විතරයි අනිත් අයට හොදට කතා කරලා සළකලා ඇති GT එක්ක කතා වෙලා
    ටික දවසක් එන්නෙ නැතිව ඉන්නෙ එක කවුරුවත් ප්‍රශ්න්යක් කර ගන්න එපා..........

    මචන් උබ විතරමයි අඩු වෙලා හිටියේ :) :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    බලයන් කැරියා යන්න. මට හිතුනා ‍තෝ වේසි ලොග් වේවි කියලා අයිඩී එකෙන්. VM එකක් දැම්මොත් ඒකට රිප්ලයි නෑ. :angry::angry::angry:
     
    Aug 7, 2009
    21
    2
    0

    මෙච්චර පේජස් ගොඩක් අතරේ උඹගේ නම දාපු ගමන් මෙච්චර දවස් ඕෆ්ලයින් ඉඳපු උඹ ඔන්ලයින් ඇවිත්. අම්මට සුඩු උඹ දිවැසින් මේක බලන්ද බන් ඉන්නේ? :rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    CONFESSIONS~

    මම ඉස්සර ලොකේශන් එකට බර්ලින් දා ගෙන හිටියේ. දවසක් වැරදිලා එස්.ඇල්.ටී ගැන කියෝලා මට රෙවුනා. ඊට පස්සේ මම Location: Berlin නෙමේ කියලා දැම්මා :(

    අප්පට ඒක මට ගහපු මඩක්.
    ඕක ඉතින් මහ දෙයක්ද බන්. මොකක් ගැන ඇහුවත් මුන් ලංකාවට වරෙන් කියන නිසා ඒක වෙනස් කරා. :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගෙ නම තියෙනවා දැක්කා මෙතන මම කාටද වරදක් කරෙ සයිට් එකට වරදක් කරලත් නැහැ
    බල්ලෙක්ට බනින්න උනා විතරයි අනිත් අයට හොදට කතා කරලා සළකලා ඇති GT එක්ක කතා වෙලා
    ටික දවසක් එන්නෙ නැතිව ඉන්නෙ එක කවුරුවත් ප්‍රශ්න්යක් කර ගන්න එපා..........
    හා:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙච්චර පේජස් ගොඩක් අතරේ උඹගේ නම දාපු ගමන් මෙච්චර දවස් ඕෆ්ලයින් ඉඳපු උඹ ඔන්ලයින් ඇවිත්. අම්මට සුඩු උඹ දිවැසින් මේක බලන්ද බන් ඉන්නේ? :rofl:

    කැ# පුතා ලිඳේ. :lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මචන් උබ විතරමයි අඩු වෙලා හිටියේ :) :lol:
    නැ මල්ලි මම ඉන්නවා ලොග් වෙන්නෙ නැහැ GT දන්නවා:)
    බලයන් කැරියා යන්න. මට හිතුනා ‍තෝ වේසි ලොග් වේවි කියලා අයිඩී එකෙන්. VM එකක් දැම්මොත් ඒකට රිප්ලයි නෑ. :angry::angry::angry:
    :frown::frown::frown:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Confession 90

    ම්ම්ම්ම්...මාවත් එලකිරියෙ අය ගොඩක් දන්නවා.මම කවුද කියලත් දන්නවා.මන් කෙටියෙන් කියන්නම් ගොඩක් දිග කතාවක්.
    මම ඉස්කොලේ 9 වසරෙ ඉඳන් කෙල්ලෙක්ට ලව් කලා.12 වෙනකම් එයගෙ පස්සෙන් ගියා.මම ගොඩක් ලැජ්ජයි ඒ කාලේ, ඒ වගෙම එයත් කොල්ලො එක්ක යලු වෙන්නෙ නෑ.මාත් පස්සෙන්ම යනව මැසේජ් කරනවා.කෙලින් ඇහුවෙ 12දි.එය කැමති උනා.
    අපි ආදරේ කරනව තවම.දැන් මට 21යි.අපේ ගෙදරින් කුල ගෙන ගොඩක් බලනවා.එයගෙ ගොඩක් අඩු එකක්.අනිවාර්යෙන් මට ගෙදරින් කැමති වෙන්නෙ නෑ, ඒත් මගේ තාත්තට ගොඩක් සල්ලි තියෙ ඒ වගේම මාව මරල දාන්න උනත් බලේකුත් තියේ.ඒ වගෙම ඒක එයට කරනන් හිත හදගන්නත් පුලුවන්.ඒ වගේම තම ගර්ල් දන්නෙ නෑ මට සල්ලි තියේ කියල යලු වෙන කාලෙ, මම ඉස්කොලෙ ගොඩක් නොර්මල් හිටියෙ මගෙ ලඟම යලුවො ඇරෙන්න කවුරුත් දන්නෙ නෑ මන් ගැන.එයා දන්නව මාත් එක්ක හිටියොත් එයට මොකුට් ලැබෙන්නෙ නෑ අපි 0 ඉඳන් යන්න ඔනි කියල.ඒත් එය මාත් එක්ක ඉන්නව.එය ගොඩක්ම හොඳයි, මට ගොඩක් ආදරෙයි ඒ වගේම මාත් එහෙමයි.අපි දෙන්නට දෙන්න නැතිව ඉන්න බෑ, ඒත් මට මේක ගෙඩෙට්ට කියන්නත් බෑ, එයලට ඉන්නෙත් මන් විතරයි, මගෙ අම්මට.තත්ත නම් ගොඩක් සැරයි.මම පොඩියට මගේම බ්zන්z දෙක දුනක් කරනවා.තාත්තගෙ එවට බැස්සොත් නම් මසෙට ලක්ශ 15-20ක් සෙට් වේ.කොටින්ම හමර් එකක් උනත් හෙට උනත් ගෙනාවෙකි (පඩේ දානව නෙමෙ ඉටින් මම කවුද කියාල් දන්නෙ නෑනෙ ඔයල ) ඒත් මට ඒ හැමදේටාම් වගෙ මගෙ අදරේ වටිනව.මම කෙල්ලො ගෙන දන්නව මෙක දෙන්නගෙන පලවෙනි අදරෙ උනට් කෙල්ලන්ව මම ගොඩක් ලඟින් ආශ්‍රය කරල ටියෙනව.ඒ නිස මෙ වගෙ කෙල්ලෙක් කෝටියෙන් එකක් කියලත් මම දන්නවා.අනිත් එය ගෙන දන්න අයත් කියනව.මට ගෙදර අයගෙ සල්ලි වලින් වෙඩක් නෑ.මට සාමන්ය ලයිෆ් එකක් තිබ්බම අති.ඒත් ගර්ල් ගෙ ගෙදරින් වත් අපිට සප් එකක් නෑ.අපි මරුවත් මේක නවත්තන්නෙත් නෑ, අපෙ ගෙවල් වලින් කවදවත් අපිට එකටු වෙන්න දෙන්නෙත් නෑ.මම ග්‍රල් ගෙන හිටල නැවැත්තුවොත් එය මරෙයි.ඕකයි මගේ කන්ෆෙශන් එක..මට ඇත්තටම කරන්න දෙයක් තෙරෙන්නෙ නෑ.
    ~~~~

    Sorry meka danna late unata. Link ekakut ewala tiyanawa dapu kena rep dila :) http://pastebin.com/JfqW0DsF

    pita ratakata palayan dennath ekka
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙතන ඉදපු උන් ගෙන් එක පාරට ගියෙ කවුද :lol::lol: එ එකෙක් වෙන්න ඔන කේ පුතා:rofl:

    නෑ මෙතන ඉඳලා බ්‍රවුසර් දෙකෙන් ගේම දෙන්නත් පුලුවන්. වෙනදට උඹ මේ වෙද්දි ගිහින් හැබැයි. අද ඉන්නවා. :rolleyes::rolleyes: :rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    pita ratakata palayan dennath ekka

    ow sallith tiyanawa nam best option. Eth ait parak hithapan ochchara deyak karanna tharam kella ubata watinawada kiyala? Mokada api love karana kale asawa tiyana kale eya thamai loke hodama kella. Eth podi deyak ati oka wenas wenna. Ehema unot ehema uba sacrifice karapuwagen wadak natuwa yanawa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ මෙතන ඉඳලා බ්‍රවුසර් දෙකෙන් ගේම දෙන්නත් පුලුවන්. වෙනදට උඹ මේ වෙද්දි ගිහින් හැබැයි. අද ඉන්නවා. :rolleyes::rolleyes: :rofl:
    ඔව් බන් මගෙ තම්යි කේ පුතා:lol:
     
    Aug 7, 2009
    21
    2
    0
    Confession 90

    ම්ම්ම්ම්...මාවත් එලකිරියෙ අය ගොඩක් දන්නවා.මම කවුද කියලත් දන්නවා.මන් කෙටියෙන් කියන්නම් ගොඩක් දිග කතාවක්.
    මම ඉස්කොලේ 9 වසරෙ ඉඳන් කෙල්ලෙක්ට ලව් කලා.12 වෙනකම් එයගෙ පස්සෙන් ගියා.මම ගොඩක් ලැජ්ජයි ඒ කාලේ, ඒ වගෙම එයත් කොල්ලො එක්ක යලු වෙන්නෙ නෑ.මාත් පස්සෙන්ම යනව මැසේජ් කරනවා.කෙලින් ඇහුවෙ 12දි.එය කැමති උනා.
    අපි ආදරේ කරනව තවම.දැන් මට 21යි.අපේ ගෙදරින් කුල ගෙන ගොඩක් බලනවා.එයගෙ ගොඩක් අඩු එකක්.අනිවාර්යෙන් මට ගෙදරින් කැමති වෙන්නෙ නෑ, ඒත් මගේ තාත්තට ගොඩක් සල්ලි තියෙ ඒ වගේම මාව මරල දාන්න උනත් බලේකුත් තියේ.ඒ වගෙම ඒක එයට කරනන් හිත හදගන්නත් පුලුවන්.ඒ වගේම තම ගර්ල් දන්නෙ නෑ මට සල්ලි තියේ කියල යලු වෙන කාලෙ, මම ඉස්කොලෙ ගොඩක් නොර්මල් හිටියෙ මගෙ ලඟම යලුවො ඇරෙන්න කවුරුත් දන්නෙ නෑ මන් ගැන.එයා දන්නව මාත් එක්ක හිටියොත් එයට මොකුට් ලැබෙන්නෙ නෑ අපි 0 ඉඳන් යන්න ඔනි කියල.ඒත් එය මාත් එක්ක ඉන්නව.එය ගොඩක්ම හොඳයි, මට ගොඩක් ආදරෙයි ඒ වගේම මාත් එහෙමයි.අපි දෙන්නට දෙන්න නැතිව ඉන්න බෑ, ඒත් මට මේක ගෙඩෙට්ට කියන්නත් බෑ, එයලට ඉන්නෙත් මන් විතරයි, මගෙ අම්මට.තත්ත නම් ගොඩක් සැරයි.මම පොඩියට මගේම බ්zන්z දෙක දුනක් කරනවා.තාත්තගෙ එවට බැස්සොත් නම් මසෙට ලක්ශ 15-20ක් සෙට් වේ.කොටින්ම හමර් එකක් උනත් හෙට උනත් ගෙනාවෙකි (පඩේ දානව නෙමෙ ඉටින් මම කවුද කියාල් දන්නෙ නෑනෙ ඔයල ) ඒත් මට ඒ හැමදේටාම් වගෙ මගෙ අදරේ වටිනව.මම කෙල්ලො ගෙන දන්නව මෙක දෙන්නගෙන පලවෙනි අදරෙ උනට් කෙල්ලන්ව මම ගොඩක් ලඟින් ආශ්‍රය කරල ටියෙනව.ඒ නිස මෙ වගෙ කෙල්ලෙක් කෝටියෙන් එකක් කියලත් මම දන්නවා.අනිත් එය ගෙන දන්න අයත් කියනව.මට ගෙදර අයගෙ සල්ලි වලින් වෙඩක් නෑ.මට සාමන්ය ලයිෆ් එකක් තිබ්බම අති.ඒත් ගර්ල් ගෙ ගෙදරින් වත් අපිට සප් එකක් නෑ.අපි මරුවත් මේක නවත්තන්නෙත් නෑ, අපෙ ගෙවල් වලින් කවදවත් අපිට එකටු වෙන්න දෙන්නෙත් නෑ.මම ග්‍රල් ගෙන හිටල නැවැත්තුවොත් එය මරෙයි.ඕකයි මගේ කන්ෆෙශන් එක..මට ඇත්තටම කරන්න දෙයක් තෙරෙන්නෙ නෑ.
    ~~~~

    Sorry meka danna late unata. Link ekakut ewala tiyanawa dapu kena rep dila :) http://pastebin.com/JfqW0DsF

    0න් පටන් අරන් උඹලාට ඉන්න බැහැ බන් එකට. ගෙයක් ගන්න රස්සාවක් කරන්න හුකන්න ළමයි හදන්න ඔය කියන තරම් ලේසි නැහැ. දාඩිය දාගෙන මහන්සි වෙන්න ඕන. හොඳම වැඩේ තමා උඹ දෙමව්පියන්ට තේරුම් කරපන්. කෙල්ල රොඩී උනත් උඹ දැන් කැමති වෙලා ඉවරයි කියපන්
     
    Status
    Not open for further replies.