~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    avatar482203_18.gif

    මොකෝ කියන්නේ? හැන්කුකුලත් එක්කන් එන්නද වලියකට? :P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බලාගෙන යද්දී තොපි හද්දම නාකි නේ බන්. මම computer එකක් ඇල්ලුවෙත් 2012.

    අනේ නෑ බන් මේක තමා මගේ පලවෙනි account එක. 2008 හැදුවට හරියට සෙට් උනෙත් ගොඩක් පස්සේ . හැබැයි උබ නම් ආපු එකෙක් නෙමේ කියල මම දන්නව :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකෝ කියන්නේ? හැන්කුකුලත් එක්කන් එන්නද වලියකට? :P:P
    බය උනාද කෙල්ලෙ. බය වෙන්න එපා දන්න කියන 500කට 1000කට ඇරෙන්න වෙන කාටවත් අපි කියන්නෙ නෑ. කෙල්ලො තමා ඔහොම යන්නෙ කව්රු හරි බැන්නම අඬාගන තාත්තව හරි අයියව හරි කොල්ලව හරි එක්කන් එන්න. :lol::lol::lol::lol:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    අන්න වදන. "ඉදින් කිමකට ලුණු කැද? අමෘතය තිබෙද්දී!!!" :):):)

    තොපේ පතෝල කරල් වගේ නෙමෙයි යකෝ ගෙදර තියෙනවා මට රන් තැඹිලි - අමිත් පුස්සැල්ල - 2005 A/L Physics class
     
    • Like
    Reactions: kputha

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    යාළුවා;16710983 said:
    බය උනාද කෙල්ලෙ. බය වෙන්න එපා දන්න කියන 500කට 1000කට ඇරෙන්න වෙන කාටවත් අපි කියන්නෙ නෑ. කෙල්ලො තමා ඔහොම යන්නෙ කව්රු හරි බැන්නම අඬාගන තාත්තව හරි අයියව හරි කොල්ලව හරි එක්කන් එන්න. :lol::lol::lol::lol:

    :lol::lol: හැන්කොකාගේ කෙල්ලද එතකොට මේ?:oo:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    තොපේ පතෝල කරල් වගේ නෙමෙයි යකෝ ගෙදර තියෙනවා මට රන් තැඹිලි - අමිත් පුස්සැල්ල - 2005 A/L Physics class

    2005 හොට්ටො. :nerd: එළ. එළ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16710983 said:
    බය උනාද කෙල්ලෙ. බය වෙන්න එපා දන්න කියන 500කට 1000කට ඇරෙන්න වෙන කාටවත් අපි කියන්නෙ නෑ. කෙල්ලො තමා ඔහොම යන්නෙ කව්රු හරි බැන්නම අඬාගන තාත්තව හරි අයියව හරි කොල්ලව හරි එක්කන් එන්න. :lol::lol::lol::lol:

    92d064a1d4fa825759e77dde80a9d064cdf7033f201d997b173506ced7d42f4a.jpg
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    pussa marry kale 2002 batch eke kellekwa neda ??? :oo::oo:

    ane manda ban. oka class eke kello diha hodata balanne notes liyanakota thamai ethakota okkoma un poth dihane balan inne. :lol: mu issaraha peliye kello lagata yadddi un papuwa athin cover kara gannawalu. ekata mala panala thamai uh ehema banne.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ane manda ban. oka class eke kello diha hodata balanne notes liyanakota thamai ethakota okkoma un poth dihane balan inne. :lol: mu issaraha peliye kello lagata yadddi un papuwa athin cover kara gannawalu. ekata mala panala thamai uh ehema banne.

    මොන පුස් වැල්ලෙක්ද බන්? ඔය කතාව කිව්වේ බද්දේ නේ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    api yaddi badde kollo 2nekwa stage ekata naggala un 2nawa ponneekaranaya kala(un 2nata ponnayo kiyala benna :baffled:)

    කොහේ class එකේද බන්? දවසක් එකෙක් ශිහාන් වගේ කොන්ඩේ හදන් ඇවිත් ඌව බලු කළා ආයෙත් පන්ති නොයෙන්නම. :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Confession 98

    මචන් මේක නම් මාර කරුමයක්. මම බැඳල දැන් අවුරුදදක් විතර වෙනව. කිසිම අවුලක් තිබුනෙ නෑ. මම ජොබ් එක කරන්නෙ නුවර. ගෙදර තියෙන්නෙ කොලඹ. සති දෙකකට සැරෙයක් වගේ තමයි ගෙදර එන්නෙ. මම අතේවත් මරන්නෙ නැතුව ඉන්නෙ දෙන්නම් බැටේ ගෙදර ගිහින් කියල. දැන් මාසෙක විතර ඉඳන් සෙක්ස් ක්‍රියාවලිය පටන් අරන් අන්තිම අවස්තාවට එන්න ඔන්න මෙන්න තියල අර සිරසෙ ‘සටන‘ එකේ ඉන්නෙ සුරංග කියල මාද්‍යෙව්දියෙක්, උගේ මූන මතක් වෙනව ඔලුවෙන් යන්නෙම නෑ. බලාගෙන ඉද්දි බහිනව. දැන් දෙපාරක් ඔය වැඩේ උනා. කට උත්තර නෑ වයිෆ් හිතන්නෙ කලින් වැඩේ උනා කියල.
    ~~~~

    :lol::lol::lol::lol:
    :oo::oo::oo: ai ban uwama penne?
    අම්මපා මම මේක යවනවා සුරංගයට........
    ඕක සියදිවි නසා ගනී ඕයි..:rofl::rofl::rofl::rofl::rofl:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මොන පුස් වැල්ලෙක්ද බන්? ඔය කතාව කිව්වේ බද්දේ නේ?

    පුස්සානෙ බන් කිව්වේ? :baffled:
    බද්දෙවිතානයා කිව්වා "ළමයි හදාගෙන ඇවිත් බද්දෙවිතාන කලා කියන්න එපා" කියලා පරක්කු වෙලා පන්තියට ආව කෙල්ලෙක්ට
    :lol:
     
    Status
    Not open for further replies.