~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පළමු පිටු 10ට කමෙන්ට් කරල තියන අය.....
    හැන්සෙල් /ජොනීවෝකර්/ජින්තුවා/ජෙන්ගිස්ඛාන්/රංගයූ2/ජේසන්රූල්ස්/කල්හාරරොක්ස්/ඇනිමේෂන්/සුදීව/ලලාජේ/දිනුකසම්පත්/ක්‍රේසිරංග/දඩබ්බරයා/ඩී.ෂාන්/ෂැග්105/යාළුවා/ෆොක්ස් සී2/රෂිඉරෝෂ්/sdlrs6/ දොන්කෝසල/රිදිලා/තිලිහාරේ/ඩෙක්ස්ටර් මෝගන්/ආර්ගන්/විජේබාහු/බිනෝජ්/එම්ඇල්දර්ශන/මම(දත්කිඹුළා)/චමී84/ආර්රෂෙන්ත

    මේ කියන අය ගෙන් මේ කවුරු වෙන්න පුළුවන් ද?

    මගේ ගෙස් කිරීම්...........හේතු සහිතව

    ජොනීවෝකර් - හරුප කියනව දැකලා නෑ
    ඇනිමේෂන් - පොඩි දේටත් අඩනවා
    තිලිහාරේ - කතා කරන විදියෙන්
    චමී84 - අනේ මන්ද ...හිතෙනවා
    දරුණුවට ම - අපේ ඇම්.ඇල් දර්ශන - අපි එම් සී එකෙන් ගිය කිසිම දේකට මේකව ගන්න බැරි වුණා එළියට ගෙදරින්, අන්න ඒ නිසා..........

    බොලා මා එක්ක තරහ වෙන්න එපා......මගේ හෝස් සෙන්ස් ඈ..........

    "ඇනිමේෂන් - පොඩි දේටත් අඩනවා"
    ලොල් පොඩි එකා ලිඳේ...:rofl::rofl:

    "තිලිහාරේ - කතා කරන විදියෙන්"
    මූ එල කොල්ලෙක්.. නුවර ළමා නිවාසේ වැඩේට ආවා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    යාළුවා;16710744 said:
    :no::no:
    දඩබ්බරයා
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    :rolleyes:

    :(:P

    මටත් හිතෙනවා :P

    :lol::love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    අම්මප ගයියෝ තෝව දැක්ක කල්. කොහෙද හුත්තියෙ කාලයක් මකබෑවිලා හිටියේ? :angry:
    :lol::lol: ඉන්නවා බන් ටික කාලයක් කුඩු උනා බන් :( ලමයි එකා දෙන්නා වෙනකොට නිදහස නැති වෙනවා බන් වයිෆ්ලාව අවුරුදු කන්න ලංකාවට යවලා තම්යි එලකිරි එන්න නිදහසක් හොයා ගත්තෙ ඉතින් ඉතින් බන් කොහොමද මොකො රතු වෙලා බන් ඉස්සර වගෙම කට කැඩිච්ච කතා කියලා ෆන් ගන්නවා වගෙ තාම:lol::lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :lol::lol: ඉන්නවා බන් ටික කාලයක් කුඩු උනා බන් :( ලමයි එකා දෙන්නා වෙනකොට නිදහස නැති වෙනවා බන් වයිෆ්ලාව අවුරුදු කන්න ලංකාවට යවලා තම්යි එලකිරි එන්න නිදහසක් හොයා ගත්තෙ ඉතින් ඉතින් බන් කොහොමද මොකො රතු වෙලා බන් ඉස්සර වගෙම කට කැඩිච්ච කතා කියලා ෆන් ගන්නවා වගෙ තාම:lol::lol:

    :lol: මුගෙ කටත් උබෙ වගෙම තමයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: මුගෙ කටත් උබෙ වගෙම තමයි.
    :rofl::rofl::lol: එහෙමද එපා වෙනවා:lol:
    :no::no: මු කෙල්ලෙක් නෙමෙ කැලැවක ඉන්න ඉබ්බෙක් :lol: හැබයි කෙළි ගති තම්යි තියෙන්නෙ
    මොකෙක් හරි දැක්ක ගමන් අයියා අයියා අරින්න අයියා කියන එකමයි වැඩෙ:rofl::rofl::rofl:
    මෙකටනම්
    1
    2
    3
    4
    දාල බුරයි
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :rofl::rofl::lol: එහෙමද එපා වෙනවා:lol:

    :no::no: මු කෙල්ලෙක් නෙමෙ කැලැවක ඉන්න ඉබ්බෙක් :lol: හැබයි කෙළි ගති තම්යි තියෙන්නෙ
    මොකෙක් හරි දැක්ක ගමන් අයියා අයියා අරින්න අයියා කියන එකමයි වැඩෙ:rofl::rofl::rofl:
    මෙකටනම්
    1
    2
    3
    4
    දාල බුරයි

    1. අය්යා එහෙම කියන්නෙපා. ඉබ්බාට රිදෙනවානෙ. :(
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    :lol::lol: ඉන්නවා බන් ටික කාලයක් කුඩු උනා බන් :( ලමයි එකා දෙන්නා වෙනකොට නිදහස නැති වෙනවා බන් වයිෆ්ලාව අවුරුදු කන්න ලංකාවට යවලා තම්යි එලකිරි එන්න නිදහසක් හොයා ගත්තෙ ඉතින් ඉතින් බන් කොහොමද මොකො රතු වෙලා බන් ඉස්සර වගෙම කට කැඩිච්ච කතා කියලා ෆන් ගන්නවා වගෙ තාම:lol::lol:

    ow ban katata break na. :dull: habai dan dan mama mokak hari kata kadichcha kathawak dapu gaman huchas gala adminlata news eka yanawa itin dana parakkuwen ewa delete wenawaa. :rofl::rofl::rofl:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    Confession 82

    GODAK DAWAS HANGAGENA THIYAN UNNU RAHASAK HELI KARANNA HITHUNA.WISWASA KIREEMA NOKIREEMA OYALATA BARAY.MAMA EK REPUTED MEMBER KENEK.ME THREAD EKE PAWA COMMENT KARALA THIYENAWA (1-10).BOY KENEK HATIYATA THAMAY HAMOMA MAWA HADUNANNE BUT MAMA ATHATAMA GIRL KENEK.


    :rolleyes::rolleyes:
    මම මෙහෙම කෙනෙක් ඇත්තටම දන්නවා එලකිරි එකේ..:rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බොට අමු කැවිලද ? :no:
    ෂූ.. ෂූ.. කට වහගනින් සොන්නයො.. ඇහෙයි..

    පුටිමෝ තෝ නේද Kputha? මට මතකයි දවසක් Kputha පුටින් එල කොල්ලෙක් කියල කියනවා. අර සුළු ජාතීන් ගැන ඌ දරණ මතය ගැන කතා කරද්දී. මට හිතෙන්නෙම පුටිමා තමයි Kputha. අනික reply වලත් හුරු බවක් තියෙනවා. තව මට kputha එවපු message එකකිනුත් ඒක තරවුරු කරන්න පුළුවන් විදියේ සාක්ෂියක් ලැබුණා. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 98

    මචන් මේක නම් මාර කරුමයක්. මම බැඳල දැන් අවුරුදදක් විතර වෙනව. කිසිම අවුලක් තිබුනෙ නෑ. මම ජොබ් එක කරන්නෙ නුවර. ගෙදර තියෙන්නෙ කොලඹ. සති දෙකකට සැරෙයක් වගේ තමයි ගෙදර එන්නෙ. මම අතේවත් මරන්නෙ නැතුව ඉන්නෙ දෙන්නම් බැටේ ගෙදර ගිහින් කියල. දැන් මාසෙක විතර ඉඳන් සෙක්ස් ක්‍රියාවලිය පටන් අරන් අන්තිම අවස්තාවට එන්න ඔන්න මෙන්න තියල අර සිරසෙ ‘සටන‘ එකේ ඉන්නෙ සුරංග කියල මාද්‍යෙව්දියෙක්, උගේ මූන මතක් වෙනව ඔලුවෙන් යන්නෙම නෑ. බලාගෙන ඉද්දි බහිනව. දැන් දෙපාරක් ඔය වැඩේ උනා. කට උත්තර නෑ වයිෆ් හිතන්නෙ කලින් වැඩේ උනා කියල.
    ~~~~

    :lol::lol::lol::lol:
    :oo::oo::oo: ai ban uwama penne?
     
    Status
    Not open for further replies.