~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කේසිරි කාරයා ඕකට බනින්නෙ "සමහර සර්ලා ඉන්නවා මුල් පාඩම් වලදී විද්‍යාඥයෝ වගේ හැබැයි එයාලට organic බෑ" කියලා.

    කුසුම් සිරි විතාන ගේ. :lol::lol: :rofl::rofl:
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Confession 99

    eka dawasak mage mountain bike eka hadanna winkaleta ghin gedara eddi renna barak set una .. thada karan awa gewal lagata eddi kalisame giya ban... mata padagenath awe na thallu karan awe hira karan eth hari giye na. ethakota man 8 :( gedara unta nondi ambanaka.
    ~~~~

    Tawat boka confession ekak :lol::lol:

    :lol::lol::lol::lol::lol: Renna stories tama elama :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි සිරිපාලලා එකාද මිනිහෝ මුලු ලංකාවටම ඉන්නේ :angry::angry::angry:. බද්දෙවිතානලා ඔක්කොම එකයි හැබැයි :lol::lol::rofl:.

    :angry::angry: බද්දෙලා නියම මිනිස්සු පුතා:)
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    38
    UnderWorld
    මග එන්න තියන ප්‍රෝග්‍රෑම්ස්.........

    • නන්දා මාලනී ගැන -තාම නමක් දාල නෑ
    • හෙළ ගීතයේ යතිවර සළකුණු-ගීත ලියපු ස්වාමින්වහන්සේලා/පියතුමන්ලා/පූජ්‍යප්‍රසාදීන්වහන්සේ ගැන
    • සුභාවිත ගීතයේ රෝහණ මුද්‍රාව - රෝහණ වීරසිහයන් ගේ ආත්ම කථක සංගීතයේ රුව ගුණ
    • සුභාවිත ගීයේ කිරුළු නොපලන් මහ රජු -වික්ටර්
    • නව සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා-කේ.කේ.ජයවර්ධන
    • හෙළ ගීතයේ විරෝධාකල්පය-විරෝධාකල්ප ගී ගැන විමසුමක්

    Time schedule eka daapanko ?? nattan kalin danum diyan aniwa :)
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සමාවෙන්න ඕන මචන් කාගෙවත් නම තියන confession දාන්න එපා කියල මට administration එකෙන් කිවුව ඒක නිසා සමහර confession දාන්නේ නෑ :)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    සමාවෙන්න ඕන මචන් කාගෙවත් නම තියන confession දාන්න එපා කියල මට administration එකෙන් කිවුව ඒක නිසා සමහර confession දාන්නේ නෑ :)
    මම ඔක උබට කිවෙ මෙ ත්‍රඩ් එක පටන්ගද්දිම .....අන්තිමට ෆෙක් හදන් කාට හරි මඩක් ගහන්න එන එකත් බොරුවට ෆෙක් හදන්නෙ නෑතුව මෙ ත්‍රේඩ් එකෙන්ම එ වඩෙත් කරගෙනම යනවා..ඔක මම මුලදිම උබට කිව මචන්:rolleyes:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    සමාවෙන්න ඕන මචන් කාගෙවත් නම තියන confession දාන්න එපා කියල මට administration එකෙන් කිවුව ඒක නිසා සමහර confession දාන්නේ නෑ :)

    නමට බොරු නමක් දාලා විස්තරේ විතරක් දාපන්
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම ඔක උබට කිවෙ මෙ ත්‍රඩ් එක පටන්ගද්දිම .....අන්තිමට ෆෙක් හදන් කාට හරි මඩක් ගහන්න එන එකත් බොරුවට ෆෙක් හදන්නෙ නෑතුව මෙ ත්‍රේඩ් එකෙන්ම එ වඩෙත් කරගෙනම යනවා..ඔක මම මුලදිම උබට කිව මචන්:rolleyes:

    ඔව් මචන් උබල කට්ටියම එදා ඉදන්ම මාත් එක්ක හිටිය. :)
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    සමාවෙන්න ඕන මචන් කාගෙවත් නම තියන confession දාන්න එපා කියල මට administration එකෙන් කිවුව ඒක නිසා සමහර confession දාන්නේ නෑ :)
    Boru Names Daala , Kathaawa Witarak Dapan Machan.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සමාවෙන්න ඕන මචන් කාගෙවත් නම තියන confession දාන්න එපා කියල මට administration එකෙන් කිවුව ඒක නිසා සමහර confession දාන්නේ නෑ :)
    නම් නැත්නම් මගෙ නම දාල දාපන් අවුලක් නැ:rofl::lol::lol:
     

    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    mama atthatama holmanak dakala thiyanawa :) e dakka dawasa thama jiwithe mama godak baya une,e holmana ape na kenekma thama,eya nawathaila hitiye ape gedara yata kalle,eyata kawuruth nathi nisa eya ape ge nawthune,meka boruwak hari gothapu deyak wath nam neme,eyata api kiwwe Lional ayya kiyala,ayya kiwwata nathi wenakota 80 ganak,apita ayya wenne na kamata natthan atthama seeya kenek.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 102

    අර කලින් confession එකක් දාපු *** මහත්තයා කිව්වෙ බොරු කියල හිතෙනවා.මොකද ඔය වගේම විහිලු කතාවක් තියනවා "මහා රෑ accident එකක් වෙච්ච තැනකට ආපු පොලිස් කාරයෙක් එතන හිටපු අයගෙන් බොඩිය(මිනිය)කෝ කියල ඇහුවම නයිටිය පිටින් ආපු ගැණු කෙනෙක් බොඩිය(bra) නෑ කියල මතක් වෙන සීන් එකක්. *** මහත්තයට හොඳට ලියන්න පුළුවන් නිසා ඒ හරහා වෙනම කතාවක් ගොතල වගෙයි මට පේන්නේ.අවුලක් නෑ ත්‍රෙඩ් එක බම්ප් වෙනවනෙ.ඒ ඇති.ඕක මගේ ඇත්ත ID එකෙන් කිව්වනම් ඒ මහත්තයා කියන ඕනේ එකක් හිස් මුදුනින් පිළිගන්න අය මට මව්තුමිය මතක් කරල බනියි.
    ~~~~

    Aruth awlak na kiyapu nisai damme :dull: explain karannam kiuwa eya
     
    Last edited:
    Status
    Not open for further replies.