ko bung Confessions ? Confessions na sonnayo tikak kiyawa kiyawa innawa
ko bung Confessions ? Confessions na sonnayo tikak kiyawa kiyawa innawa

Patta rasnei ban jiwithe epa wenawa![]()

Den Ithin Wena Kumak Karannadaගයියා එල කොල්ල. ඒක මේකෙ සේරම දන්නව. ඒත් හොනා තනිකරම කලු සුදු චරිතෙ. මම අනිත් උන් ගැන ඇහැගහගෙන හිටිය වගෙම මූ ගැනත් ඇහැගහගෙන හිටියෙ. උඹ සමහරවිට දන්නව ඇති උසාවියෙදි සමාජ විරෝධි වැඩකරපු මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න ලෝයර්ල.ඔව් උඹල හිතනවට වඩා එහෙම ලෝයර්ල හුඟක් ඉන්නව. මූත් හරියට අන්න ඒ වගේ. හොනා හැමදාම කතාකලේ වැරදිකරු වෙනුවෙන් මිසක් ඒකෙන් පීඩාවට පත්වුන කෙනා වෙනුවෙන් නෙමෙයි. ඕකට තමයි මෙතන උන් පරල වෙලා දඟලන්නෙ. හොනා කාලෙකට ඉස්සර කොහෙවත් ඉන්න රයන් ස්මිත් වෙනුවෙන් කතාකරල බ්ලැකා එක්ක හිට ඇරගෙන තියෙනව.හැමෝම වටකරගෙන තනි එකෙක්ට කෙලිනකොට එතනින් පොඩි හරි ගැලවීමක් අරගෙන හැදෙන්න චාන්ස් එකක් දෙන එකයි කරන්නෙ. එතනින් එහාට එතන පුද්ගලික තරහක් කියල දෙයක් නැහැ. ඒක පොරවෙන්න කරන වැඩක් නෙමෙයි කියන දේ ඉස්කෝලෙ ගිය ඕන එකෙක්ට තේරෙනව. මේවගෙ එකෙක්ගෙ විරුද්ධ මතයක් දරාගන්න බැරි උන් උසාවියෙ ලෝයර්ල තර්ක කරන හැටි දැක්කනම් ලේ බඩ යනව.ගය්ය කාත් එක්කත් කතා කරනවානෙ. උ හිතවත් නැ හැබැයි හැමොටම.අරු ඇවිත් සමාජ විරෝදි ආකල්ප උගෙ තියෙන්නෙ. ඉතින් උ දාන ඒවා දැක්කාම ලෙ පිච්චෙනවා.





ගයියා එල කොල්ල. ඒක මේකෙ සේරම දන්නව. ඒත් හොනා තනිකරම කලු සුදු චරිතෙ. මම අනිත් උන් ගැන ඇහැගහගෙන හිටිය වගෙම මූ ගැනත් ඇහැගහගෙන හිටියෙ. උඹ සමහරවිට දන්නව ඇති උසාවියෙදි සමාජ විරෝධි වැඩකරපු මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න ලෝයර්ල.ඔව් උඹල හිතනවට වඩා එහෙම ලෝයර්ල හුඟක් ඉන්නව. මූත් හරියට අන්න ඒ වගේ. හොනා හැමදාම කතාකලේ වැරදිකරු වෙනුවෙන් මිසක් ඒකෙන් පීඩාවට පත්වුන කෙනා වෙනුවෙන් නෙමෙයි. ඕකට තමයි මෙතන උන් පරල වෙලා දඟලන්නෙ. හොනා කාලෙකට ඉස්සර කොහෙවත් ඉන්න රයන් ස්මිත් වෙනුවෙන් කතාකරල බ්ලැකා එක්ක හිට ඇරගෙන තියෙනව.හැමෝම වටකරගෙන තනි එකෙක්ට කෙලිනකොට එතනින් පොඩි හරි ගැලවීමක් අරගෙන හැදෙන්න චාන්ස් එකක් දෙන එකයි කරන්නෙ. එතනින් එහාට එතන පුද්ගලික තරහක් කියල දෙයක් නැහැ. ඒක පොරවෙන්න කරන වැඩක් නෙමෙයි කියන දේ ඉස්කෝලෙ ගිය ඕන එකෙක්ට තේරෙනව. මේවගෙ එකෙක්ගෙ විරුද්ධ මතයක් දරාගන්න බැරි උන් උසාවියෙ ලෝයර්ල තර්ක කරන හැටි දැක්කනම් ලේ බඩ යනව.
එලකිරියට හොනා වගේ උන් ගැලපෙන්නෙ නැහැ. ඒනිසා ඕකා එලකිරියෙ පෝස්ට් නොදා ඉන්න තරමට හොඳයි.
සමහර අයට අපි අනුකම්පා කරන්න ඕනෙ ඒ වගේ එකෙක් තමයි උඹත් if you know what i mean 





Confession 109
මගේ හොදම යාළුවා සමහර වෙලාවට උගේ කෙල්ලට කතා කරනවා මගේ phone එකෙන්, අන්තිමට එකී මට mc ගහල මාත් එක්ක සෙට් උනා.
යාලුවට seen එක meter වෙලා ඌ එක අපේ අම්මට කිව්වනේ.. ගෙදරින් මට හොද බැනුම්. ඒත් ඉතින් වයසේ වැරැද්ද නිසා ඕව තේරුම් ගත්තේ නෑ.
පස්සේ මටම වැඩේ වැරදි කියල තේරුනාට පස්සේ මම එක නැවැත්තුවා. කෙල්ල ඒ දුකට පැනඩෝල් ගැහුවනෙ.. එකී එතකොට A/L කරනවා.
අන්තිමට මට යාලුවත් නෑ කෙල්ලත් නෑ, ගෙදරින් මාව usa යැව්වා.
~~~~
Paw yako
අඩේ මගෙ යාලුවෙකුත් ඉස්සර උගෙ කෙල්ලට කතා කලේ මගෙ ෆෝන් එකෙන් ඒත් මේ වගෙ කැකිරි වැඩ කලේ නෑ මම නං 
හෙ..හෙ..Confession 102
අර කලින් confession එකක් දාපු *** මහත්තයා කිව්වෙ බොරු කියල හිතෙනවා.මොකද ඔය වගේම විහිලු කතාවක් තියනවා "මහා රෑ accident එකක් වෙච්ච තැනකට ආපු පොලිස් කාරයෙක් එතන හිටපු අයගෙන් බොඩිය(මිනිය)කෝ කියල ඇහුවම නයිටිය පිටින් ආපු ගැණු කෙනෙක් බොඩිය(bra) නෑ කියල මතක් වෙන සීන් එකක්. *** මහත්තයට හොඳට ලියන්න පුළුවන් නිසා ඒ හරහා වෙනම කතාවක් ගොතල වගෙයි මට පේන්නේ.අවුලක් නෑ ත්රෙඩ් එක බම්ප් වෙනවනෙ.ඒ ඇති.ඕක මගේ ඇත්ත ID එකෙන් කිව්වනම් ඒ මහත්තයා කියන ඕනේ එකක් හිස් මුදුනින් පිළිගන්න අය මට මව්තුමිය මතක් කරල බනියි.
~~~~
Aruth awlak na kiyapu nisai dammeexplain karannam kiuwa eya


වැල කතා වලින් උස්සල කන්ෆෙශන් දාන්නෙපා සීයෙහෙ..හෙ..
ඔය මං ගැන කියල දන්නවා........
ඒක ඇත්තම සිද්ධියක්. සිද්ධියේ ඉන්න ලේඩි ඩොක් ගේ නම කියන්න පුළුවන් නම්ත් දැං බැදල දරුවො දෙන්නෙක් ගේ අම්ම කෙනෙක් ගේ නමක් මෙතන දාන එක හොද නෑ. ඒකි මගේ බුදු ෆිට් එක. ඕන නම් දැන ගැනීම පිණිස කියන්නම් ගම මාතර, කළුයි, කොණ්ඩෙ ක්රේල්, ගණකම කොණ්ඩක් තිබ්බෙ. සොෆ්ට්වෙයා ඉන්ජෙක්ව බැදල ඉන්නේ.ලව් නොකර කෙල්ලෙක් එක්ක එහෙම ෆිට් වෙන්න පුළුවන් හරිම කලාතුරකින්. මොකද නොදැනීම ලව් කරන්න ගන්නව නේ ඕයි.![]()

Confession 108
අපේ ඉස්කෝලේ ට්රෙනින් මෑඩම් කෙනෙක්ගේ නම්බර් එක හොයාගෙන හෑමදම රෑට මිස් කෝල් ගෑහුවා...පට්ට කෑල්ල..අපේ පිනාත් මෑඩම්ගේ පස්සෙන්මයි
~~~~


miss call witarai da?මගුල තමා.......වැල කතා වලින් උස්සල කන්ෆෙශන් දාන්නෙපා සීයෙ![]()
