~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aru kiyapu de uba waradiyata therum aran,Mama Pora kiyana eka uba daana widihatama confession ekak dalane,ithin dakin ewun hihtanne uba waradila fake eken confession eka damma kiyala :dull: therunada manda

    උඹට විතරයි තේරුනේ. අනේ මන්දා බං මුන් නම්. විහිලුවක් තේරෙන්නේ නෑ මුන්ට. :growl::growl: :angry::angry::angry: :frown::frown: :rofl::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නෑ බං මම දන්න හංසයෙක් නෑ. උඹ තමයි මම හංසයා කියලා අදහස් කලේ. වෙන හංසයො නෙමෙයි. සුරතල් නාමේ හැටියට හංසයා කියලා දැම්මේ. :angry::angry::angry: :growl::growl::growl:
    :lol::lol::lol: baya karanawa ne. Mage name eka hansa thami ban :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සිරාවට බලන එකාට අනිවා ක්ලික් වෙන්නේ මුට ෆේක් එකත් එක්ක පැටලිලා කියලයි. ඒ ෆොන්ට් සයිස්මයි, ඒ ස්ටයිල් එකමයි, ෆොන්ට් කලර්,බෝල්ඩ් ලෙටර්ස්, ස්පේසින් ඔක්කොම එහෙමයි. :rofl::angry::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 112

    Mama EK eke parana account ekak thiyena girl kenek. Meke nidahase inna bari nisa den boy kenek wage id ekak hadan inne. Mata nikan kollekta thiyena nidahasa denenawa den. Ona deyak kiyanna puluwan. Hariyata nikan kurullek wage :)
    ~~~~

    Ubala kellekta wat inna denne na :dull::rolleyes:
     
    eth u antimata iwara wela ~~~~ dala nane :lol::lol:
    ammapa mama neme ban
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    සිරාවට බලන එකාට අනිවා ක්ලික් වෙන්නේ මුට ෆේක් එකත් එක්ක පැටලිලා කියලයි. ඒ ෆොන්ට් සයිස්මයි, ඒ ස්ටයිල් එකමයි, ෆොන්ට් කලර්,බෝල්ඩ් ලෙටර්ස්, ස්පේසින් ඔක්කොම එහෙමයි. :rofl::angry::lol::lol:

    ane Ridila umba nam maru hadayek,machan Hansel ge fake ekak nam mama ayi Hansel wagema meke Post karanna mahansi wenne LOL :lol:

    anika Hansel ta mehema Fake ehekin enna athi Rudawa mokakda :P
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    Confession 112

    Mama EK eke parana account ekak thiyena girl kenek. Meke nidahase inna bari nisa den boy kenek wage id ekak hadan inne. Mata nikan kollekta thiyena nidahasa denenawa den. Ona deyak kiyanna puluwan. Hariyata nikan kurullek wage :)
    ~~~~

    Ubala kellekta wat inna denne na :dull::rolleyes:

    meka Putin kollage wadak wage matanam penne :rofl::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    meka Putin kollage wadak wage matanam penne :rofl::P

    අනේ මේකේ කෙල්ලෝ කොල්ලෝ වගේම ඉන්න එක හොඳයි බං. ඊයේ අර ගයියගේ කිරියේ දැන් නැති උන් ත්‍රෙඩ් එකේ අප් කරලා තිබ්බ කෙල්ලෝ සෙට් එකකගේ ෆොටෝ එක දැකලා මට කිරියේ කෙල්ලො එපා උනා. :baffled::baffled::baffled:
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    අනේ මේකේ කෙල්ලෝ කොල්ලෝ වගේම ඉන්න එක හොඳයි බං. ඊයේ අර ගයියගේ කිරියේ දැන් නැති උන් ත්‍රෙඩ් එකේ අප් කරලා තිබ්බ කෙල්ලෝ සෙට් එකකගේ ෆොටෝ එක දැකලා මට කිරියේ කෙල්ලො එපා උනා. :baffled::baffled::baffled:

    umm e issara set ekak,dan un enne na mekata,dan ammala,mama ara iye kiwwa wage lassana unta wena wada thiyanawa mewage active wela inna unta ba :rofl::dull:
     
    Status
    Not open for further replies.