monawa welada nati une ban?![]()

කවුද බං මේ අනාතයා????Confession 133
සුදු මූණ දාගෙන EK එකේ හිටියට දැන් තමයි උන්ගේ රගේ පෙන්නේ. මන් ඉල්ලා සිටිනවා මගේ දාලා තියෙන photos ඒවයි, මගේ ගැන ලියලා තියෙන Post එකයි මකන්න කියලා කරුණාකරලා නැත්නම් මේකට විරුද්ධව මට Action එකක් ගන්න වෙයි ළගදීම. මේකට එන කට්ටිය එකක් හොදට මතක තියාගන්න. තමුසෙලා හිතනවා නම් මෙහෙම හැංගිලා comment දාන්න ඒක හීනයක් විතරයි. මන් කොහොම හරි තමුසෙලා අල්ලගෙන යවනවා හිරේටම ඒක මතක තියා ගනිල්ල.
~~~~
e moko ban?






oya ceylon kiyala daan inna kena![]()
Methana Shiranthi Rajapaksha innawada ban? mama me ekek dapu confession ekak dakala search kare
aiyooo ban. hoda phone ekakda?bike eke yanakota watila ban danne na kohe watunada kiyala![]()

Confession 133
සුදු මූණ දාගෙන EK එකේ හිටියට දැන් තමයි උන්ගේ රගේ පෙන්නේ. මන් ඉල්ලා සිටිනවා මගේ දාලා තියෙන photos ඒවයි, මගේ ගැන ලියලා තියෙන Post එකයි මකන්න කියලා කරුණාකරලා නැත්නම් මේකට විරුද්ධව මට Action එකක් ගන්න වෙයි ළගදීම. මේකට එන කට්ටිය එකක් හොදට මතක තියාගන්න. තමුසෙලා හිතනවා නම් මෙහෙම හැංගිලා comment දාන්න ඒක හීනයක් විතරයි. මන් කොහොම හරි තමුසෙලා අල්ලගෙන යවනවා හිරේටම ඒක මතක තියා ගනිල්ල.
~~~~
e moko ban?




you are lucky bro.Confession 134
මම එක කෙල්ලෙක් ට ට්‍රයි කරා අවුරුදු 8ක් හිතින්. ඉස්සරහට සීන් එක අරන් ගියෙත් නෑ හේතු තුනක් මත. එකක් මගේ යාලුවො ඒකිට ට්‍රයි කිරීම. අනික ඒකිගෙ අයියා මගේ බොක්කෙ ෆිට් එකක් වීම.අනිත් හේතුව ඒකි එක්සෑම් ඇනගන්නවට කැම්ති උනේ නෑ මම. යාලුවො වටිනව නෙ කොහොම කරත්. දවසක් ඒත් මේකි බස් එකේ දි මගේ අතින් ඇල්ලුවා. මේක දන්නෙ අපි දෙන්න ඇරුනම දෙන්නයි. ඒත් මම අත ගසල දැම්මා ඒ වෙලාවෙ මොකක් හිතුන ද දන්නෙ නෑ.පස්සෙ මේකි මගේ මූනවත් බලන්නෙ නෑ කටහඳ ඇහුනත් ගැරඬීයට භූමිතෙල් වගේ. පස්සෙ මේකි මගේ ම යාලුවෙක් එක්ක යාලු උනා. හිතපන් කොච්චර ඇඬෙන්න රිදෙන්න ඇත් ද කියල. කලින් ඉඳන් තිබුනු නරක පුරුදු එක එක ආයෙ වැඩි වෙන්න ගත්තා. කොහොම හරි ඒත් මම එක්සෑම් කට්ටියම හිතුව තරම් ගොඩ යන්න උනේ නෑ.මගේ හැටියට නම් කෙලෝ ගත්තා.මේකිට රිසල්ට් මට වඩා අඩුයි.කොල්ලටත් එහෙමයි. දෙවනි පාර කරද්දි මේකිගෙයි අරූගෙයි සම්බන්ධෙ නතර වෙලා මාත් එක්කම එකට හිටපු එකා එක්ක යාලු උනා. මොනා කරන්නෙයි ඉතින් ජීවන කට්ටෙ දුක. ආයෙ ඉවසන් හිටියා.කාලයක් ගියා දෙවනි පාරත් මම පාස් උනාට ඇනගත්තා. ඒකිට පලවෙනි පාර රිසල්ට් එකවත් නෑ. තුන්වෙනි පාර කරා මම යම් තරමකට ගොඩ. ඒකි මොකක් කරගත්ත ද මන්ද? පස්සෙ ආරන්චි උනේ ඩිප්ලෝමා එකක් කරනව කියල මොකක් ද? ඒත් දවසක් බස් එකේ දි හම්බුන ආයෙ දෙන්නම එකිත් මගේ දිහා බලනව හැරි හැරි. මමත් බැලුව මොකක් උනත් පරන ලව් එක නෙ?? ඒත් ඒ වෙනකොට ඊට වඩා ගොඩාක් හොඳ දේවල් මට ලං වෙලා ඉවරයි. බස් එකෙන් බහින්න ලන් වෙද්දි දොර ගාවට ගියාම ඒකිම කතා කරා. මොනව ද කරන්නෙ ඇහුවා. කතා කරන්න හම්බුනේ පොඩි වෙලාවයි. ඒත් හිතට නිදහසක් හම්බුනා වගේ දැනුනා. දැන් නම් ඒකි ගැන අදහසක් නෑ මට. මට හොඳ රත්තරන් කෙල්ලෙක් හම්බෙලා ඉන්නවා
~~~~

Confession 133
සුදු මූණ දාගෙන EK එකේ හිටියට දැන් තමයි උන්ගේ රගේ පෙන්නේ. මන් ඉල්ලා සිටිනවා මගේ දාලා තියෙන photos ඒවයි, මගේ ගැන ලියලා තියෙන Post එකයි මකන්න කියලා කරුණාකරලා නැත්නම් මේකට විරුද්ධව මට Action එකක් ගන්න වෙයි ළගදීම. මේකට එන කට්ටිය එකක් හොදට මතක තියාගන්න. තමුසෙලා හිතනවා නම් මෙහෙම හැංගිලා comment දාන්න ඒක හීනයක් විතරයි. මන් කොහොම හරි තමුසෙලා අල්ලගෙන යවනවා හිරේටම ඒක මතක තියා ගනිල්ල.
~~~~
e moko ban?

Confession 129
මටත් මගේ පාපොච්චාරණය කරන්න හිතුනා.මමත් එක කාරණාවක් නිසා දුකෙන් ඉන්නේ. ඒ තමයි මට මගේ උපාධිය සම්පූර්ණ කර ගන්න බැරි වීම ගැන.මට දැන් අවුරුදු 28ක්.
අතීතයේ නොයෙක් ප්‍රශ්ණ(ඉගෙනීමට ඇති උන්නදුව අඩුකම් (main reason), ගෑණු ළමයින්ගේ ප්‍රශ්ණ ) නිසා මට නියමිත කාලයෙදි උපාධිය ලබා ගන්න බැරි උනා. මම කලේ IT.2011 වසරෙදි තමයි අපේ convocation තිබ්බේ. මගේ සම කාලීනයෝ අද වෙද්දි හොඳ තැන් වල අවුරුදු 4ක පළපුරුද්ද සමග හොඳ මාසික වැටුපක් ලබනවා.
2011 වසරේ අවසාන භාගයේ මට නිමි ඇඳුම් ක්ෂේත්රයේ(apparel Industry) Merchandiser කෙනෙක් විදියට work කරන්න අවස්ථාවක් ලැබුනා. එතැන මම අවුරුදු දෙකකට ආසන්න කාලයක් වැඩ කලා. ඒත් මම Degree එක කලේ IT පැත්තෙන් නිසා මට ලොකු ආසාවක් තිබුනා IT පැත්තෙන්ම ඉස්සරහට යන්න... ඒ නිසයි මම ගිය අවුරුද්දේ රැකියාවට සමු දීලා මේ වසරේ මුල ඉඳන් අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දුන්නේ. මට උපාධිය සම්පූර්ණ කරන්න Final Project එක ඇතුළුව විෂයන් 8ක් තිබුනා. කියන්න සතුටුයි 1st Semester එකේ එයින් මම විෂයන් 4ක් සමත් උනා. තව මට ඉතුරු විෂයන් 4යි.එය 2nd semester එකේ කරන්න ඉන්නේ ගොඩක් සතුටෙන්. එතකොට මට 2015 දි උපාධිය ලබා ගන්න පුළුවන්.
ඒත් හිතට ලොකු බයක් දැනෙනව, මගේ වයසත් එක්ක මට IT Field එකට එන්න පුලුවන්ද කියන්න... මොන පැත්ත තොර ගන්නද කියලත් හිතා ගන්න බෑ වෙලාවකට.. Web පැත්තෙන් ගියොත් Freelance හරි කරගෙන අමතර ගානක් හොයා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මේ ටිකේ ගොඩක් මහන්සි වෙනවා Programming ටික ගොඩ දා ගන්න.හැබැයි උනන්දුව අඩුයි ටිකක්... ඒත් කොහොම හරි Try කරනවා.Final Project එක (Android + web) නිසා JAVA + PHP පැත්ත කෙරෙනවා..Net/C# ටිකත් ගොඩ දා ගන්න ඕනේ.28-30 දි බැඳලා සාම්ප්‍රධායික ක්‍රියාවලියට වැටෙන කොල්ලෙක් වෙන්න මට බෑ... අතීතය ගැන දුකක් නෑ.ඒත් මහන්සි වෙනවා හෙමින් හෙමින් මගේ ජීවිතේ ගොඩ නගා ගන්න. ජීවිතයේ තනියම ඉන්නයි මගේ අදහස.... ඒ අතරේ ඉගෙනීම අතින් ඉහලට යන්න උත්සහ කරනවා(MBA).මේ කථාව කිව්වේ එලකිරි එකේ IT Field එකේ ගොඩක් දෙනෙක් ඉන්න නිසයි.ඒ වගේම හිතට සහනයක් ලැබෙන්නයි....
~~~~
Welawakata hithenawa podiyata hari thamange kiyala business ekak patan ganna....
Dan degree gahuwata wadak naane bn politics saha loku lokkabge andunum kam walata ne job walata daanne 
phne eka hoda nathi unath dukai ban paw wadeaiyooo ban. hoda phone ekakda?![]()



pawකෝහෙද සිහිය නැති වෙනකංම බිලා නෙ තො යන්නෙ බලපන් බාර් එකෙහ කියලා හැමදාම එන මිනිසු නෙ උන් බඩු පරෙස්සම් කරල ඇතිbike eke yanakota watila ban danne na kohe watunada kiyala![]()
Confession 123
MACHAN MAMA MEKE GIRL KENEKGE ID EKAKIN INNE.LOVERS AVENUE THREAD EKE EHEMA MAMA WADIYA KARAKI KARAKI INNAWA. PATTA AATHAL GIRL KENEK VIDIHATA IDDI MEKE INNA ABALAYO TIKA SEWALA HALANAWA SAMAHARA UN MEET WENNA AHANAWA PM DADAA. DAWASAK EKEK MAAWA SKYPE CHAT EKATA ALLAGENA CHAT KARANNA ONE KIWWA. MAMA APE AKKAWA DAMMALA CHAT KEREWWAA. EYAA SUDUI LASSANAI TIKAK. DAN MU WAHA WATILAA MATA INNA DENNEMA NE BAN![]()
~~~~
lol oi

කෝහෙද සිහිය නැති වෙනකංම බිලා නෙ තො යන්නෙ බලපන් බාර් එකෙහ කියලා හැමදාම එන මිනිසු නෙ උන් බඩු පරෙස්සම් කරල ඇති![]()

man bonne na yako
man wade kiwwa shape wade

oya ceylon kiyala daan inna kena
oya inne Maureen Hingert
mokakda me siddiya
