~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    යාළුවා;16745030 said:
    රිදිලා™ :P

    • [*]සැබව
      [*]මේකෙ කවිවලට තැනක් තියනවද?
      [*]කුප්ප කවිවල රස විඳින උන් ඉන්නවද?
      [*]සාහිත්‍යමය ඒව නෙමෙයි
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගඟුල;16745067 said:

    [*]සැබව
    [*]මේකෙ කවිවලට තැනක් තියනවද?
    [*]කුප්ප කවිවල රස විඳින උන් ඉන්නවද?
    [*]සාහිත්‍යමය ඒව නෙමෙයි
    නෑ. :baffled:දැන් පල ගිහින් නිදාගනින් :P
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මමත් යනවා බන් ගගුල යාලුවා ගුඩ් නයිට් බන්
    • ගුඩ් නයිට් මතන් :love:

    යාළුවා;16745084 said:
    ගුඩ් නයිට් බන්
    • මටයි කිව්වෙ :angry::angry:
    • මමත් යන්නද නැත්නම් ෆේක් බව තහවුරු කරන්න අමාරු වෙනව :nerd:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 16

    මම කැඩෙට් කළා ඉස්කොලෙ කාලෙ. ඒ දවස්වල තීන්ත ගාපු කාලෙ. එදා හවස ප්‍රැක්ට්‍රිස් තිවුණා. හවස ක්‍රිකට් රූම් එක ගාව තිබ්බ බැරල් එකක් රෝල් කරන් ගිහින් තීන්තෙන් චූකරන ලයින් එකේ පහල ලිව්වා උඩ බලන්න කියලා. පස්සෙ බැරල් එකේ උඩ නැගලා මොනවද හුත්තො බලන්නෙ උඩින් ලිව්වා. කියලා ආවා. සන්තෝසෙ බෑ. ඉස්කොලෙ ඉවරවෙලා අවුරුදු අටක් වෙනවා. ගිය අවුරුද්දෙ ගියාමත් ඒක පෙනුනා අළුතින් ගාපු තීන්තවලට යටින්. අපෙ ලොකු අක්කගෙ පුතා යන්නෙත් ඒ ඉස්කොලෙට ඌ දැන් පහ වසරෙ. ඌත් දකියි ඕක දවසක.

    පරම්පරාවෙන් පරම්පරාවට ඩෝ. හේ හේ
    ~~~~

    Comment - Best confession :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 26

    හරියට බැලුවොත් මට එලකිරි එකවුන්ට් පනස් ගානක් තියෙනව. ඔක්කොගෙම ලොගින් නෝට්පෑඩ් ෆයිල් එකක සේව් කරගෙන ඉන්නෙ. ඊට අමතරව 10කටත් වැඩිය බෑන් වෙලා තියෙනව. දෙකක් කොටු 11 ගහල තියෙනව. කාලෙකට කලින් *2011* වගෙ එකකින් එක්ස්පොස් වෙලා චාටර් වුනා. තව ගත්තොත් CONFESSIONS ත්‍රෙඩ් එකේ එකවුන්ට් 3කින් කමෙන්ට් දාලා තියෙනව. එලකිරියෙ හුඟක් උන් ගැන මම දන්නව. ඒත් උන් මාව දන්නෙ නැතුව කනාශොට් ගහනකොට වෙලාවකට හිනහ යනව.
    ~~~~
    Comment- Holy shit

    අඩෝ ~Hansel~! මේ thread එක උඹම දාලා උඹ ම comment කරගන්නවා වත්ද? :shocked:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 31

    meka sirawata une.. mata kellage gedarin enna kiwwa.. mama giya.. eda ithin anty mawa pili aragena wadi wenna kiwwa.. mama wadi wenakotama pok gala padayak giya.. eka kellage nangitath ahuna.. mata polawa palagena yanna hithuna :(

    ~~~~
    Ammo bada ridenawa hina wela :lol::lol::lol::lol:

    :lol: :lol: :lol: චික් ඊයා ඕයි! විලි ලැජ්ජයි!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 32

    මචන් මම මේකෙ හෙන පරණ සාමාජිකයෙක්. ඔහොම මෙලෝ රහක් නැතුව ඉන්නකොට මට හිතුණ කෙල්ලෙක් වගෙ ID එකක් හදන් එන්න. මම ඔය ID එකෙන් ලොග් වෙද්දි මම හිතින් මවාගන්නෙ මම ගරු කරන යහපත් ගතිගුණ තියෙන අක්ක කෙනෙක්ව. ඉතින් මම දැන් ඒ චරිතෙට සෑහෙන සාධාරණයක් ඉටු කරා කියල කියන්න පුළුවන් මොකද දැන් පෝස්ට් දෙතුන් දාහක්ම දාල තියෙන්නෙ. කවදාවත් කාටවත් කැත වැඩක් නම් කරල නෑ ඒ ID එකෙන්.

    ඒත් මට කියන්න ඕන කම තියෙන්නෙ මේකයි, මේකෙ ඉන්නව නේද හෙන ජාති ආලෙ පොරවල්, කතා කරොත් බුද්ධාගම උපුටා දක්වන මහත්වරු ටිකක්. අන්න උන්ගෙ පැණි පාට් ටිකයි දෙබිඩි ජීවෙතෙයි නම් හොඳට බලාගන්න පුළුවන් කෙල්ලෙක්ගෙ ID එකකින්.

    ~~~~

    :dull::oo::oo::oo:

    පට්ට පොරක් නේ! කෙල්ලන්ට පැණි පෙරන එවුන්ට නම් රිදෙයි සෑහෙන්න මේක දැකලා! :lol: :lol:
    කෝ මේ "යාළුවා" ??
    avatar479821_13.gif


    අඩෝ පැණියා තෝ ඉවරයි! :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 36

    මගේ ජීවිතේ ලොකු රහසක්. මම මේකේ සීනියර් මෙම්බර් කෙනෙක්, ගොඩක් උන් මාව ඇත්තට දන්නව.
    මට තාම වයස 24ක් වගේ , කෙල්ලෝ හතර දෙනෙක් එක්ක කායික සම්බන්දතා පවත්වල තියනව. (සමහරු GF සමහරු Friends with Benefits ). මගේ පුරුද්දක් තිබ්බ හැමදේකම records තියාගන්න. ඒකනිසා මම ගොඩක් වෙලාවට කෙල්ලෙක්ව අපේ ගෙදරට ඇද්දොත් (ගෙවල් දෙකක් තියනව අපිට ) හොරෙන් කැම් එකක් සෙට් කරල වීඩියෝ කරනව සීන් එක. ඒත් අද වෙනකම් කිසිම කෙනෙක්ට පෙන්නලවත් කියලවත් නෑ. උබල තමයි ඒක දැනගන්න පලවෙනි සෙට් එක.
    මන් ගාව ඒ වගේ videos, images 5GB වගේ තියනව මේ වෙනකොට. කිසිම එකක් ජරා අදහසකින් කරේ නෑ. ඒ වගේම කිසිම එකක් කිසිම කෙනෙක්ට ගන්න පුලුවන් වෙන විදිහට නෑ, encrypt කරල තියෙන්නේ නැති නාස්ති වෙන්න, ලැප් එකෙත් නෑ වෙනම drive එකක bitlocker දාල ඒ drive එකත් physically ලොක් කරල තියෙන්නේ. මම මේක කාටවත් කියන්නේ නැත්තේ මට බයයි මොනාහරි කරල උබල මේව ගනී කියල. ඒ වගේම මට මේව අයින් කරන්න ඕනත් නෑ. කෙල්ලෙක්ට තර්ජනය කරලත් නෑ මේව එලියට දානව කියල අම්මප.
    skype calls තව බර ගානක් තියනව (virtual sex ඒව) මාත් එක්ක යාලුවෙලා හිටිය පට්ටම පොඩි කෙල්ලෙක්. ඒකි ලංකාවේ reputed family එකක කෙල්ලෙක්. නම කිවුවොත් ගොඩ දෙනෙක් දන්නව ඇති. ඒකි ඉස්සර බලෙන්ම මට nude pics එවනව. මන් ගාව ඇල්බම් ම බර ගානක් තියනව. ඒකි මේ ළගදිත් කතා කරා. කවදාවත් හිතන්නේ නෑ මම ඒව එලියට දායි කියල, මමත් ඒ විශ්වාසේ රකිනව.

    කෙල්ලොන්ට කියන්න තියෙන්නේ මෝඩයෝ වගේ කොල්ලන්ට පොටෝ යවන්න එපා කවදාවත් , කොල්ල හොද වෙන්න පුලුවන් ඒත් ඕව එලියට යන්නේ නොහිතන විදිහට.
    මේව එලියට ගියොත් මටත් වහ කන්න වෙයි මොකද ඒවගේ මමත් ඉන්නව. දැන් හිතෙනව ඔක්කොම විනාස කරල දැම්ම නම් හොදයි කියල. මෙහෙම හරි මේක කියන්න අවස්තාවක් ලබා දුන්නට තෑන්ස්ක් :)

    ~~~~

    සමාජයේ සුභසිද්දිය තකා ඔය ටික up කරපන්... එතකොට පස්සේ යන්න ඉන්න එවුනුත් පාඩමක් ඉගෙන ගනී! :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිරියේ මම පෝස්ට් දාන තැන් වල හිටපු උන් දන්නවා මම වලියක් ඇදගන්නේ බං සාධාරණ හේතුවක් නිසා විතරයි කියලා. අද වෙනකන් වලි දාගෙන කිසිම වෝනින්ග් එකක් මට එවලා නෑ මොඩ්ලා කවුරුත්. මම මමත්වේ තියාගෙන මම පොර කියලා හැන්කොක් වගේ හිතන් ඉන්න එකෙක් නම් නෙමෙයි :lol::rofl:. මාව සැබෑජීවිතේ දන්න කියන එවුන් දන්නවා. එකෙක් ආවා එක පාරක් ෆේක් එකක් හදාගෙන මාව අන්දන්න :lol::rofl: මන් ගැන විස්තර දන්නවා වගේ :lol::lol:. ඌව කිචම කරලා යැව්වා :rofl::rofl:. මම දන්නවා මිතුරු වෙසින් එන හතුරෝ කවුද කියලා මචං :rofl:. මගේ එකට හිටි උන් මට බැක් ස්ටැබ් කරලා ඇති :lol:. ඒ නිසා මගේ යාලුවෙක් වගේ උන්නට මම අතේ දුරින් ආශ්‍රය කරන්නේ කොටින්ම මම යාලුවෙක් කියලා හිතාගෙන නෑ. නිකන් චැට් කරන්නේ කම්මැලිකමට. අනික් එක මාව එක්ස්පෝස් කරන්නද ඕනේ? කරලා බලමු. මම මේ වගේ සෝශල් නෙට් වර්ක් එකකින් ‍ෆිට් උන එවුන්ට මම කව්ද කියලා කියන්න තරම් ගොනෙක් නෙමෙයි :lol::lol:.

    අනික් එක. තමුන්ගේ අම්මා තාත්තා කියනවනම් එලකිරියෙන් යමන්, GT කියනවනම් යමන් ඒත් කොහෙවත් යන ගෑණු පරානයක් ගිය පලියට නපුංසකයෙක් වෙලා යන්න එපා. උඹ නම් ගෑණු කිචෙක්. :lol::lol: :rofl::rofl:

    අඩෝ මමත් එකපාරක් උඹ එක්ක වලියක් ද ගත්තා මතකද ඒක? :lol: :lol:
     
    Status
    Not open for further replies.