~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 42

මේකනම් මචන් ටිකක් ලජ්ජා සහගත සිද්දියක්. මේක උනේ මම 7 වසරේ ඉන්නකොට. මම ඉස්සර ගෙදර ටොයිලට් එකට ඇර වෙන ටොයිලට් වලට යන්නේ නෑ. දවසක් ඔහොම ඉන්නකොට ඉස්කොල්දී හෙන බොකක් සෙට් උනා.
කරන්නම දෙයක් නැති නිසා ටොයිලට් එකට යන්න ඕනේ කියල ගියා. ගියෙත් අපේ ක්ලාස් වල නෙමේ ලොකු පන්ති ලග තියෙන ටොයිලට් එකකට. කරුමේ කියන්නේ කලින් මම ඉස්කෝලේ කිසිම ටොයිලට් එකකට ගිහින් නෑ. පලවෙනිපාර තමා ගියේ. මෙන්න බොලේ මේකේ වලක්නැ, මොනා කරන්නද කවදා කාපු ටකරන්ද කියලා බොක නිදහස් කරලා එන්න ලැස්ති වෙනකොට මෙන්න මගේ යාළුවා ඇවිත් මාව හොයන්න. මගේම කරුමෙට මුට වැඩේ මාට්ටු. ඌ හොද එකා නිසා අපි දෙන්නාගෙන් පිට කතාව ගියේ නෑ. මේකයි වෙලා තියෙන්නේ මම නොදැන ගිහින් තියෙන්නේ බොක දාන්න කියල චූ කරන්න විතරක් තියන එකකට. මල සුත්තයි අරූ මාව හේනට බයිට් කලා, ඌ හොද නිසා වෙන උන්ට කිවේ නැ. ඔන්න අද තමා වෙන එකෙක් දැනගත්තේ, ඒ උබලා.
~~~~

:lol::lol::lol::lol: Kohomada yako ekata damme?


:lol: :lol: :lol: සුපිරිම කතා මෙවුවා! පට්ට ! :lol:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 45

එලකිරියෙ රේඩියෝ ටීම් එකේ හිටපු උන් මේකෙම හිටපු සීනියර් කෙල්ලෙක්ව චොර කලා, ඒ කෙල්ලගෙ කේස් එකෙන් පස්සෙ රේඩියෝ ටීම් එකේ උන් බාගෙට බාගයක් එලකිරි එන එක නැවතුනා. අර කෙල්ල පුද්ගලිකව දන්න මගෙ හොඳ යාලුවෙක්, එලකිරියෙ උන් කරපු ඒ බලුවැඩේ නිසා මට අද එලකිරිය පෙන්නන්න බැහැ. වැඩි විස්තර කියන්න බැහැ මේකෙ උන්ට මාව අහුවෙනව.

~~~~
මම මේක නොදා හිටියේ දැන් දවස් දෙකක් වගේ ඇවිල්ල. මේක ඇත්තක් හෝ බොරුවක් වෙන්න පුලුවන්. එක එක්කෙනා බලන විදිහ වෙනස් නේ සිද්ධියක් නිසා.

රේඩියෝ ටීම් එක මාත් සමග අමනාප නොවන්න.

මහා පජාත සීන් නේ මේකේ තියෙන්නේ! ඇයි බං මේකේ ඉන්න එවුන්ට සරලව හිතලා සාමයෙන් ඉන්න බැරි? පිස්සුද මුන්ට? :angry:
 

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    අර කතා කරන ඇස් දෙක දැක්කට පස්සේ ඒව පේන්නේ නෑ බං මට නම්.........:dull::dull:

    ආහ් ඔන්න ඇස් කතාවක්...................
    මම කෙමිස්ට්‍රි ක්ලාස් ගියේ දෙව්රුවන් අල්විස් ගුරුපියාණන් ගාවට.(මම ඒ මනුස්සයට ගෞරවයෙන් කතා කරන්නේ මට හම්බ වෙච්ච විශිෂ්ඨම ගුරු පියෙක් නිසා) සර් ගේ පියා-අලව් ඉසි සැබි හෙළ මහත්මයා-සිංහල පිළිබදව ප්‍රාමිණික විද්වතෙක්- මිය ගියා ඔය අල්ලපනල්ලේ. අපි මළ ගෙදර ගියා. අපේ ක්ලාස් එකේ හිටියා ටිකක් පොෂ් කෙල්ලෙක්. මම ඒ කාලෙ ඉදන් ම කෙල්ලන්ව එච්චර ගනන් ගන්නේ නෑ. ඉග දාගෙන තමා උන්නේ, ටිකක් ගර්වයෙන්. මම ඔය කෙල්ලව නෝට් කරාට බලන්නෙවත් නෑ.
    අපි මළගෙදර ගිහිල්ලා අපහු එන්න කෙල්ලො ටිකට එන්න කියපං කියල යාළුවෙක් මට කිව්වා.මම ගිහිල්ලා “අපි යන්න හදන්නේ . බස් එකට නගින්න“ කියල කියන කොට ම අර කෙල්ල මගේ ඇස් දෙක දිහා බැලුවා. මචං ලා ඒක පුදුම බැල්මක්. මම දැන් මේලෝකේ සිහියක් නැතුව ඒ ඇස් දෙක දිහා බලං ඉන්නවා.(ඒ ඇස් ලානිලට හුරු අළු පාටයි) මම හිතන්නේ තත්පර 30ක් විතර බලං ඉන්න ඇති අපි එකිනෙකා ගේ ඇස් දිහා. කවුරු හරි ඇවිත් මචං කියල උරිස්සට තට්ටු කලා ම තමා මම පියවි ලෝකෙට ආවේ.

    ක්ලාස් එකේ අවසාන දවසේ ඔය පොඩ් සිංදුවක් දෙකක් කියල එහෙම, සර්ට වැදලා එහෙම එනකොට මගේ පොත් ගොඩ උඩ පොඩි කාඩ් එකක් තිබ්බා. මම පස්සේ ගෙදර ගිහිල්ලා ඒක බැලුවේ. ඒක විෂ් කරපු කාඩ් එකක් එග්සෑම් එකට. යටින් ලියල තිබ්බා your eyes are so lusty කියලා..........:love::love::love:

    තාම මට ඒ ඇස් දෙක මකත් තරගන්න පුළුවන්......
    ඔය ඇස්වලට හැගීම් වලට මම ප්‍රේම කරන්න ගත්තේ ඒ සිද්ධියෙන් පස්සේ........

    Patta!! :love:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 47

    මම මේකේ පරණම එකෙක්... කවුරුත් නොදන්න මගේ හිත ගැන දෙයක් කියන්න හිතුනා මේක දැක්කහම... මම ගොඩක් සංවේදී මිනිහෙක්.. ඒ වුනාට මට අවස්ථාව අනුව මහ දරුණු මිනිහෙක් වෙන්න පුලුවන්... මම ඒකට හරි බයයි... මට මිනිහෙක් මරන්න පුලුවන් කිසිම අනුකම්පාවක් නැතුව... මරලා ජීවිතේට ඒක අහු නොවෙන්න ඉන්න පුලුවන්.. මොකද මම ඒ හැම දේ ගැනම හොඳට ඉගෙනගෙන තියෙනවා.. මට සමහර වෙලාවට හිතෙනවා මගේ තරහකාරයින්ගෙන් දරුණු විදිහට පලිගන්න.. ඒත් මගේ පූරුවේ පිනකට මට ඒක යටපත් කරගන්න පුලුවන්.. ඒත් මට බයයි කොයි වෙලේ හරි ඉවසීමේ සීමාව පැනලා මම නරක දෙයක් කරයි කියලා.. හැබැයි මාව දන්න අයට මම මේක කිව්වොත් උන් මට පුකෙනුත් හිනා වෙනවා... උන් ජීවිතේට මේක විස්වාස කරන්නේ නෑ... ඒත් මේක තමයි මගේ ස්වභාවය..
    ~~~~
    :baffled::oo:

    ගොඩක් සංවේදී ගතිගුණ තියන මිනිස්සු හිතන්නේ ඔහොම තමයි. උඹට කේන්ති යන වගේම එක නිවිලත් යනවා නේද? අන්න එතකොට නේද උඹ කරපු දේ ගැන පසු තැවෙන්නේ?

    දෙයක් කියන්නම්, උඹ කොච්චර ඉගෙන ගත්තත් එක වෙලාවක උඹට miss වෙනවා. නමුත් උඹ හිතන්නේ එහෙම වෙන්නේ නෑ කියලා. අන්න එතනින් උඹ ඉවරයි.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 51

    May be you all think i am the worst person in the world after read this, this is the only worst thing i have done in my life,i musturbated several times while watching my mother bathing,dont hate me brothers and sisters,Mta meka mathk wena hamawelawema mta mn gana athi wenne kalakirimak yrayak,kamya kynne api nodanuwathma apiwa waradata polabawana deyk,ubala hamotama kynne thmange agmta anuwa jiwath weyalla,buddayek nm adama theruwan sarana yanna,obala siyalu denatama samma sambudu saranyi.

    ~~~~
    WTF i just read :no::no:

    :lol: ඔහොම කරපු එවුන් කරපු videos අදාල site වල අම්බානට තියනවා. :lol:
    ඔච්චර පසුතැවෙන්න හේතුවක් නෑ. නුපන් කුසල් උපදවා ගැනීමට මහන්සි ගනින්.. :)
    ඔයිට වඩා දේවල් කරපු එවුන් මේකේ උපාසකයෝ වගේ ඕන තරම් ඉන්නවා.. :dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Hansal meke monawa dammath Confession 51 wage ewa danna epa,meken apita me thread eka balannawath hithenne na,mewage aya innawa kiyala apita aya aya matha wenna one na,eka hithata maha dukak wagema pilikulak ..

    උඹලා මොනාද බං ලෝකේ ගැන දන්නේ? ලංකාවේ වෙන දේවල් උඹලා හරියට දන්නෙවත් නෑ. පොඩි දෙයක් අහපු ගමන් සලිත වෙනවා. තව කොහෙද? තමන්ගේම දුවලා, පුතාලත් එක්ක sex කරන අම්මලා ත් ඉන්න රටක් මේක... :baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 52

    "Confession 40

    A/L කරන කාලේ මම කෙල්ලෙක්ගෙන්...." reply


    mage malli awrudu 16di gedarin tharaha wela giya...
    eyath garage ekaka wada kara, mesan wada walata udaw karana ekek wage wada kara, kadekath wada kara...
    dan uta wayasa 25i me June walata...
    dan mallita Defender 2k thiyenawa, BMW 520D ekak thiyenawa... Koti 5ka withara geyak thiyenawa...
    Mama A/L pass, dip ekak thiye, hamadaama bus eke rupiyal 40000 rassawata yanawa... :P
    Confession 40 ube kathawa aththanam kawadawath uthsaha karana eka nawaththanna epa...ube kathawa dakkama mata malliwa mathak una...
    uthsaha karapan... jeewithe dinapan mithraya...

    ~~~~
    Thank you machan :)

    පට්ට මචන්! සුපිරිම කතාවක් ඒක... :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 53

    AL පන්ති වල ඉන්නකොට ස්කෝලේ දී කොල්ලෙක් ගෙනාපු වැල cd එකක් ගෙදර අරන් ගියා first time, මුලින්ම වැලක් බලන්න හදපු උත්සාහයක් මේක. cd එකේ කුනුහබ්බ සේරම තිබුනා. ඒක බලලා අනිත් දවසේ ස්කෝලෙ ගෙනාවා. තව office/ software cd වගේකුත් ගෙනාවා කාටහරි දෙන්න. අර වැල cd එක පොතක් අස්ෙස් දාගෙන ආවේ. ටීචර් පන්තියට ඇවිල්ලා උගන්නන කොට ටීචර් එහෙ මෙහෙ කැරකෙනවා නේ. පොත දිග අරිනකොට cd එක බිම වැටුනා. දැන් ටීචර්ත් cd එක බිමවැටෙනවා දැක්කා.

    මම පන්තියේ හොද නම maintain කරගෙන decent එකේ හිටපු නිසත් exhibition වලට IT පැත්තෙන් දායක වුන නිසා ටීචර් ඒක වැඩිය ගනන් ගන්නේ නැතිව පාඩම කරගෙන ගියා. මම ටක් ගාලා cd එක ඇහිදගෙන office cd එක්ක කවලම් කරගෙන ගානට වැඩේ shape කර ගත්තා.

    එදා ඕක මාට්ටු උනා නම් මටත් සිද්ද වෙන්නේ එල්ලිලා මැරෙන්න තමා. ලැජ්ජාව කොහොමද. අපි දන්නවා ඕන කොල්ලෙක් වැල බලනවා/බලල තියෙනවා කියලා. ඒත් ඕක ප්‍රසිද්ධියේ මාට්ටු වුනාම අසරණ වෙනවා නේ.

    තාමත් ඒ සිද්ධිය හිටපු ගමන් මතක් වෙනවා. මතක් වුන වෙලාවට ඇගේ හිරිගඩු පිපෙනවා බන්
    ~~~~

    ඇගේ හිරිගඩු පිපෙන්න තරම් හේතුවක් ද බං ඕක? :lol: :lol:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමහර දේවල් කොන්ෆෙස් කරන්න අමාරු බව කරුණාවෙන් සලකන්න. ඒවා දරුණු කේස්.

    1. එක පාරක් මම තනියෙම බීල වමනේ දැම්ම ගෙඩර කව්රුත් නෑ. මට ජීවිතේටම 3 පාරයි වමනේ ගිහින් තියෙන්නේ 2ක් බීල 1ක් ගැස්ට්‍රයිටිස් හැදිලා 8 වසරේදී. තනියෙම බීපු දවසේ නම් මම හිතුවේ මැරෙයි කියල. කම්පියුටරේ වැල ඉඳන් තව ගොඩක් දේවල් මතක් උනා මම මළොත් කම්ප්යුටරේ ඔන් කරන එකා මගේ පැටිකිරිය දැනගන්න නිසා.

    2. අපේ ගෙඩර හිටිය පුසෙක්ට සිමෙන්ති ගලක් අතෑරියා අඩි 5ක් විතර උසක ඉඳන්. කව්රුත් නැති වෙලාවක.

    3. AL කරන කාලේ මට සද්දේ දාපු එකෙක්ට අනින්න (අනින්න කියන්නේ ඉතිං අතපය තුවාල කරන්න) හිතාගෙන පිහි තලයක් සුපිරියටම මුවත් තියල අරං ගියා ඉස්කෝලෙට. පස්සේ උ මගෙත් එක්ක ෆිට් උනා. අනින්න අවස්ථාවක් ආවේ නෑ. සින් එක බෙස්ට් ෆ්‍රෙන්ඩ් වත් දන්නේ නෑ තාමත්.

    4. 7 වසරේදී අපේ ගෙඩර ආපු ඉතාලි පට්ට කෑල්ලක් මට චොකලට් එකක් දුන්නා. මම ඒකිව මතක්වෙන්න ඒ චොකලට් එක කන්නේ නැතුව හංගල තිබ්බා. පස්සේ මට අමතකවෙලා අවරුදකට පස්සේ හම්බුනේ. චොකලට් එක පස් වෙලා.

    5. හෙන පණ්ඩිත ඔලුව ඉදිමෙච්චි එකෙකුගේ කම්පිය්ටරේ ෆයිල් මකන්න සොෆ්ට්වෙයාර් එකක් හදල උටම දෙනව දාන්න කියල. උඩින් මොකක්හරි ෆන් සින් එකක්. යටින් ෆයිල් ටික මකනවා.

    1. :lol:
    2. :angry:
    3. :baffled:
    4. :lol:
    5. :dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙල්ලෙක් එක්ක යලු උනා ...මට වෑඩිය අවිරුද්දක් වෑඩිමල්..අවුලක් නෑහෑ ජයටම කරගෙන ගියා...කෙල්ලගෙ අය්ය උන්නෙත් අපෙම ඉස්කුල් එකෙ..උ පාර්ට් එක දෑම්මා නවත්තන්න කියලා මෙක..මට ගෑහුවත් එක්ක ඔකා...මම අපෙ අපෙ අය්යව ෆොර්ම් කලා අන්න මට උන ගෑනෙන්න උබට ගහනව කිව්වා කියලා අරු...අය්යා උට වඩා වෑඩිමල් අය්යා උට අම්බානෙකට ගෑහුවා..පස්සෙ මමම කෙල්ලට බුට් එක තිබ්බා... එකිගෙ අය්යා දෑන් දොස්තර කෙනෙක් ...අන්න දෑන් අපෙ අල්ලපු ඉඩම අරන් ගෙයක් හදනවා...අපෙ අම්මා කියනවා හරි හොද දොස්තර මහත්තයෙක් කිඋයලා..දෑන් ඉතින් රෙදි ඈදන් පලයන්කො දොස්තරයගෙ ගෙට ගෙවදිමට අය්යයි නන්ගියි ඉන්න තෑනට:lol:

    :lol: :lol: :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 62

    මගේ කථාව මේකයි මචන්

    මට පොඩි කලේ ඉඳලම යාලුවෝ එචර හිටියේ නැ.නෑදෑ වෙන අක්ක කෙනෙක් තමයි මට පොඩි කලේ ඉඳලම හිටියේ යාලුවෙකුට කියල.එත් ඉතින් පස්සේ කාලේ පොඩි සීන් එකක් නිසා එයා මාත් එක්ක තරහ උනා. ඒ 2004 වගේ .

    එදා ඉඳල මට කිට්ටුවෙන් ආශ්‍රය කරන්න කියල යාලුවෝ කවුරුවත්ම හිටියේ නැ මචන්. අදටත් මම ඉන්නේ තනියම බන්.මට දැන් එපා වෙලා තියෙන්නේ මේ ජීවිතෙත් එක්ක.මට කවුරුවත් වැඩිය ආශ්‍රය කරලා පුරුදු නැ බන්.

    ඊට පස්සේ මගේ තනියට හිටියේ computer එක .එකෙන් මම වැල බලන්න,වැල කතා කියවන්න,අතේ ගහන්න පුරුදු උනා.අද මම ඒවාට තදින් ඇබ්බැහි වෙලා ඉන්නේ.මට කෙල්ලෝ ගැන ආසාවක් හිතුනෙම නෑ බන්.එපාම වෙලා තිබුනේ.මගේ හිතේ කෙල්ලන්ට බයක්, තරහක් තිබුන .

    එත් මගේ degree එකේ 3rd year එකේ හම්බ වෙච කෙල්ලෙක් නිසා ඔක්කොම දේවල් වෙනස් උන මචන්.ඒ කෙල්ල මම ඉන්න group එකේ හිටියේ.මෙචර කල් ඔක්කොම අය මාත් එක්ක කතා කරන එක මග අරිය මචන් ,මාව reject කලා මචන්. එත් ඒ කෙල්ල මාත් එක්ක හොඳට කතා කලා. අන්තිම අවුරුද්ද මම හරිම සතුටින් හිටියේ මචන්.එත් ඉතින් මගේ කරුමෙට මට subjects වගයක් repeat උනා.අර ගෑනු ළමයා ඔක්කොම හොඳට පාස්.මට හරිම සතුටුයි මචන්. :) ඒ ගෑනු ළමයා හරිම හොඳයි බන්. :) දැන් ඒවා ඔක්කොම ඉවරයි. :(

    ඒ කාලෙන් පස්සේ මට යාළුවො එක්ක ඉන්න එක කොච්චර විනෝද වැඩක් ද කියල තේරුණා.එත් දැන් මම ආපහු තනිවෙලා :( දැන් මට ඒ අය කවුරුවත් හම්බ වෙන්නේ නැ :(

    මට දැන් ඕනේ යාළුවො එක්ක ඉන්න.එත් මට ඒ chances ඔක්කොම මග ඇරුන බන්.මගේ සම වයසේ යාළුවො මගේ පරණ ගති ගුණ නිසා වෙන්න ඇති මාව මග අරිනවා.මට වෙනස් වෙන්න ඕනේ බන්.එත් එක කරන්න විදියක් නැ .

    දැන් මට තේරෙනවා මම මෙච්චර කල් හිටියේ ලොකු මුලාවක කියල.මම අදටත් try කරනවා මගේ ජරා පුරුදු නවත්වා ගන්න.ඒක මාර අමාරුයි මචන්.දැන් මම වැල බලන එක ගොඩක් දුරට අඩු කරලයි තියෙන්නේ.අනිත් පුරුදු දෙකත් කඩාගන්න මාර ගේමක් දෙනවා.

    මමත් ආසයි මචන් මට අර කලින් හම්බ උනා වගේ girl කෙනෙක් ලැබෙනවානම්.ඒ වගේ ගැණු ළමයෙක් හම්බ වෙන්න පින් කරලා තියෙන්න ඕනේ මචන්.

    ~~~~

    ඉතින් අලුත් යාලුවෝ හොයා ගනින්.. උන් දන්නේ නෑ නේ උඹේ අතීතේ! :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 64

    Confession 59 ට අදාල ගර්ල් මම.ගයාන් අයියා කාලයක් එලකිරි එකට ආවේ නැති නිසා මම හිතුවේ එයා ගයාන් අයියගේ ෆේක් අකවුන්ට් එකක් කියලා. ඒ නිසා මම එයාට මැසේජ් කලා. පස්සේ ගයාන් අයියා නෙමෙයි කියලා දැනගත්තම මම මැසේජ් කරන එක නැවැත්තුවා.ඒත් එයා ඊට පස්සේ මට මාර කරදරයක් උනා. අයුතු යෝජනා කළා. මගේ එකම පරම පිවිතුරු ප්‍රේමය තිබ්බේ ගයාන් අයියට විතරයි. ඒත් අර කොල්ලා මට ඉන්න දුන්නෙම නෑ. මම ඕක කාටවත් කියන්න ගියේ නෑ. ඒත් එයා හොඳ මිනිහා වෙන්න මෙතන පාපොච්චාරණය කලාම මට කට පියන් ඉන්න් බෑනේ. ඔයාලා මම කව්ද කියලා දන්නවා ඇති. ඒත් මාව දන්න අය ප්‍රසිද්ධ කරන්න එපා.

    ~~~~

    Madak nam samawenna gayyo :lol::lol:

    මං දන්නවා ඔයා කවුද කියලා... කියන්නද? :rofl:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Confession 52

    "Confession 40

    A/L කරන කාලේ මම කෙල්ලෙක්ගෙන්...." reply


    mage malli awrudu 16di gedarin tharaha wela giya...
    eyath garage ekaka wada kara, mesan wada walata udaw karana ekek wage wada kara, kadekath wada kara...
    dan uta wayasa 25i me June walata...
    dan mallita Defender 2k thiyenawa, BMW 520D ekak thiyenawa... Koti 5ka withara geyak thiyenawa...
    Mama A/L pass, dip ekak thiye, hamadaama bus eke rupiyal 40000 rassawata yanawa... :P
    Confession 40 ube kathawa aththanam kawadawath uthsaha karana eka nawaththanna epa...ube kathawa dakkama mata malliwa mathak una...
    uthsaha karapan... jeewithe dinapan mithraya...

    ~~~~
    Thank you machan :)
    Respect!! Pixu hadenawa!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 67

    එ් කාලෙ මම සීලිමට රිංගලා උලු කැටයක් උස්සන් එහා ගෙදර ගෑණියි ඒකිගෙ දුවයි තව පාරෙ යන ගෑණුයි බල බල අතේ ගැහැව්වා.

    විස්තරේ මෙහෙමයි. අපෙ තාත්තා ආමි එකෙ සර්ව් කරා විශ්‍රාම ගියෙ 99. ඒ දවස්වල එක එක ඒවා ගෙනත් දෙනවා. මට අර දුර බලන එකක් ගෙනත් දුන්නා. ඒකෙන් බලනකොට දේදුන්න වගෙ පාටත් පේනවා. කාලෙ ගත උනා. මට වයස 14 ඇති. ඒ වෙනකොට අපේ ගෙදර මගේම කියලා කාමරයක් තිබ්බෙ නැ. දෙමවුපියන්ගෙ තරම තමයි ඉතින්. :angry: ඉතින් මං ඒකට ප්‍රතිකර්මයක් හොයාගත්ත.

    අපේ ගෙදර ඉරිදා දිවයින ගත්තා ඒ කාලෙ ඉතින් මම කරේ පත්තරේ මීවිත අතිරේකෙ පිටු ඩබලක් පොඩි කරලා සාක්කුවේ දාගෙන සීලිම ඇතුලට රිගුවා. උලු කැටක් උස්සලා උස්සලා කොලය ගාණට එබුවා ඉස්සිලා හිටින්න. ඊට පස්සෙ ලෝඩ් පකීර් වගේ අහල පහල යන ගෑණු බල බල අතේ ගැහැව්වා. වැඩේ අවුරුදු දෙකක් විතර කරා. පස්සෙ කර දඬු මහත් වෙනකොට එතන රිංගලා ඉන්න අමාරු උනා. :(

    පලි - මම ඒ ලෙවල් ලියන කාලෙ වැස්ස දවසක වහලෙන් වතුර වැටෙන්න අරන් පස්සෙ හදන්න ලීක් එක මාක් කරන්න නැග්ගා වහලෙ උඩට. අර මගේ සුන්දර කෝනර් එකට පහු කරන් ගියෙ. ටෝච් පාරට දැක්කෙ බන්. පොඩි කරපු පත්තරගුලිය තිබ්බා එතන. :lol: මම වැඩෙත් කරලා එනගමන් හිමීට ඒකත් සාක්කුවෙ දාගෙන බැස්සෙ. පස්සෙ බැලුවා ඒකේ මහද්වීප එහෙම තියෙයිද කියලා.

    කල් ගිහින් පත්තරේම කහ වෙලා බං. හොයාගන්න ලැබුනෙ නැ. ඒකට මොකක් උනාද කියලා නම් මතක නැහැ.


    මේ තියෙන්නෙ 1.1 රූපසටහන.
    ygYzxa6.png


    ඔන්න අද තමයි හා හා පුරා කියලා මගේ රහස මම ඇරුණම වෙන කෙනෙක් දැනගත්තෙ.
    ~~~~

    :lol::lol::lol: Ubata ganiyek dakinnawat labenne nadda ban e kiyanne lesiyen? :lol:


    :lol: :lol: ඔය වගේ අතීතයක් මටත් තියනවා. පට්ට කුතුහලයක් තිබ්බේ ඒ කාලේ!! :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 69

    මේක මට දුකම සිද්ධියක්. මම ජීවිතේට ඒ වගේ දෙයක් කරන්න හිතල නෑ.අපේ නංගි කෙනෙක් ඉන්නවා මාත් එක්ක මගේම නංගි කෙනෙක් වගේ ෆිට්.ඕනම දෙයක් කියනවා .කොටින්ම කිව්වොත් නංගි කෙනෙක්ට වැඩිය හොඳම යාලුවා මගේ. නංගිගෙ නම්බර් එක කොල්ලෙක් පන්නගෙන තිබුන ඒකිගෙ එක සෙට් එකේම යාලුවෙක් ගෙන්. හැබැයි යාලුවත් කියල තියනවා මට කියන්න එපා කියල. ( මට හතර වටේ විස්තර දැනගන්න උන් ඉන්න නිසාද දන්නෙ නෑ! ) පස්සෙ සතියක් විතර ට්‍රයි කරලා මේකිත් දෙපැත්තටම වචනයක් නැතුව ඉන්නකොට තමයි මට කිව්වෙ. හුටා දැන් ඉතින් මොනව කරන්න ද? හොඳ කොල්ලෙක් වුනොත් හොඳයි.බනින්නත් බෑ මේකිට. විස්තර හොයන්න ගත්තා. බලන් යනකොට ඉස්කෝලෙ කෙල්ලෙක්වත් හොඳක් කියන්නෙ නැති එකෙක්. එකටම ඉන්න පඟර නැට්ටො ඇරෙන්න අනිත් උනුත් හොඳක් කියන්නෙ නෑ. මූ කලින් කියල තියෙන්නෙ කලින් අෆෙයාර් එකක් තිබුන නැවැත්තුව කියලා. කොහොම හරි මගේ විරුද්ධත්වය මැද මේක මාස ගානක් ගියා. මම කිව්වා එයාලගෙ ගෙදරින් අවුලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ කියල
    තව කාලයක් ගියා මට හිතේ බයකුත් තියනවා.වැඩත් වැඩි නිසා විස්තරත් හොයන්න බෑ. කොහොම හරි ඇහුවා මූ ගැන විස්තර මගේ යාලුවෙක්ගෙන්. ඒත් මූ එක්ක එකටම හිටපු එකෙක්. මූ ආයෙ වැමෑරුව මුගේ චරිතෙ ගැන මම හොයාගත්තුවට ලුණු ඇබුල් දාලම. මම මොකක් කරන්න ද හිතාගන්න බැරි උනා. කලින් මෙච්චර එපා එපා කියද්දිත් ඒකි ඇහුවෙ නෑ නමුත් ඕන එකෙක් ගැන දැක්ක ගමන් ඔක්කොම චරිතෙ ගැන කියන්න පුලුවන් ටැලන්ට් එකක් තිබුනා. ඒක ඉස්සරහටත් හරි කියල තේරුනේ මේ සීන් එකෙන්.
    මූ ඩබල් ගේමක් අරන් යන්නෙ. මටත් කලින්ම ඕකට ඉඟි ආව. ඒත් මමත් මොනව කරන්නද අයිය කෙනෙක් නෙ? මුං හිනා වෙලා ඉන්නවට ආසයි. ඒත් බයයි මූ නිසා අවුලක් දා ගනී කියල ඇහුවට පස්සෙ විස්තර.
    කලින් හොඳින් කියලත් අහපු නැති නිසා බැන්න මම එදා. ගොඩක් දරුණු විදියට.මම කාටවත් බැනල නෑ එහෙම. මටත් ඇඬුන අන්තිමට. ඒකිට කොච්චර දුක හිතෙන්න ඇත්ද කියලා.
    පස්සෙ මාත් එක්ක වැඩිය කතා කරේවත් නෑ. මටත් ගොඩක් දුකයි. මම ආයෙ බැලුව මූ යහමගට අරන් හරි මොකක් හරි කරන්න. ඒත් මට එච්චර ලොකු දෙයක් කරන්න තරම් උටවත් සමීප නැති බව මම දන්නවා. ඒත් ඒකි කිව්ව නම් ඒකත් කොහොම හරි කරනවා මම.
    ඒකිට මම කියපුවගෙන් කොල්ලොත් එපා වෙන්න ඇති. මම තාම ඒකට විඳවනවා .ආසයි මම මගේ නංගි කෙනෙක් හොඳ කෙනෙක් එක්ක ජීවත් වෙනවට මොක ද මට මගේම කියල සහෝදර සහෝදරියො කවුරුවත් නෑ. මම ඒත් එයා දුකින් ඉන්නව බලන් ඉන්නම බැරි තැන කිව්වා ඔයා ඕන නම් ඒ සම්බන්ධෙ කරගෙන යන්න යාලුව සමහරවිට ඉරිසියාව නිසා කිව්ව දෙයක් වෙන්න ඇති කියලත්. ඒත් එයා මුකුත් කිව්වෙ නෑ. මම කරපු දේ නිසා එයාගෙ හීන ඔක්කොම නැති උනා. හොඳ කෙල්ලෙක් නංගි. මනුස්සයෙක් මැරුවට වඩා නරකයි හීන නැති කරන එක
    ඒක මම තේරුම් ගත්තෙ එදා.. සමහරවිට සම්බන්ධෙ දිගටම තිබුන නම් එයාට ලොකු ප්‍රෂ්න වලට මූන දෙන්න තිබුනා. ඒත් මෙහෙම මම අතරමැදට කඩාපැනලා කරේ අරූ ගැන ඇත්ත එයාට තේරුම් ගන්න දීපු එක නෙමේ . විශ්වාසය සැකයක් බවට හරවපු එක.
    දෙයක් මනුස්සයෙක් ට දෙයක් තේරුම් ගන්න නම් ඒ දේ විඳින්නම ඕන.

    දැන් මේක වෙලා කාලයක්.ඒත් දැන් අද වෙනකොට මම තාම මේ සිද්දිය නිසා විඳවනවා.මගේ කෙල්ලටත් මගේ වෙනස පොඩ්ඩ ඇත්නම් තිරෙනවා. මම පොඩ්ඩක් අප්සට් ගහපු ගමන්ම. ඒත් එයාටවත් මට කියන්න බෑ මම තාම මේ සිද්ධිය නිසා විඳවනව කියලා.
    මම කාටවත් ජීවිතේට වරදක් කරපු කෙනෙක් නෙමේ .ඒ නිසා ද මන්ද මෙහෙම හිතෙන්නෙ.ඒත් අදටත් ඒ කොල්ලා උනත් හොඳ තැනකට යනව නම් මම ආසයි. මිනිහත් නරක කෙනෙක් වෙන්න ඇති.ඒත් නංගි නිසා ජීවිතේ ඇනගත්තා කියනවට මම කැමති නෑ

    අන්තිමට එදා මම මගේ යාලුව එක්ක මේ විස්තරේ කතා කරපු එකෙන් හුඟක් මිනිහ කියල තිබුන ඒව බොරු බව තේරුම් ගත්තා. බොන්නෙ නැති එක , කලින් අෆේයාර්ස් ගැන , ඒ වගේ. මට මිනිහ මෙහෙම බොරු නොකිය තිබුන නම් තව බයක් නෑ. ඒත් බොරු කාරයෙක් කියන්නෙ ලෝකෙ තියන ඕනම ජඩ වැඩක් කරලා ඒක වහන්න තව කෙප්ප 1000ක් ගොතන එකෙක්. ඒකයි වැඩිමනක් ම අකමැති. මගෙ ඔය වැරදියට ගෑනු සබ්ජෙක්ට් එක නෑ ඒත් ගන්ජ ගහන ටිපිකල් අපතයෙක් ඉගෙන ගත්තට. ඒත් මම මගේ වැරදි ගැන එලිපිට කතා කරනවා . ඒකයි මිනිස්සුන්ගෙන් වෙන්නෙ නැත්තෙ.ඒකයි හුඟක් අයට තම තමන්ව තේරුම් ගන්න බැරි .තමන්ගෙ වැරැද්ද එළිපිට කතා කරන්න අකමැති නිසා. ඒත් ආයෙත් නම් කාටවත් එහෙම හොඳක් කරන්න යන්නෙ නෑ!
    ~~~~

    :no: හපෝ ඔහොම වැඩක් මමත් කරලා තියනවා. හැබැයි එකෙන් කෙල්ලට උනේ සැහෙන්න යහපතක්. අදටත් මගේ යාලුවෙක්. නමුත් ඕවා අනවශ්‍ය වැඩ. තමන්ගේ ගෑනි / මිනිහා හරියට තොර ගන්න ඒ ඒ අයට පුළුවන් වෙන්න ඕනේ. බැරිනම් එක එයාලාට විඳවන්න වෙයි. මගේ කතාව ඊට වෙනස්. ඒ කෙල්ලගෙන් මට විසුමක් නැතුව ගියානේ! "අනේ කියන්නකෝ අනේ කියන්නකෝ" ගගා මාසයකටත් වඩා වද දුන්නා. :angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 70

    මට උඹේ ගූගල් ෆෝම් එකට යන්න බැරි නිසා මෙහෙම එවන්නේ :P හොරා වගේ දාපන් හොඳේ :rolleyes: මේක Confession එකක්මත් නෙවෙයි මේක අපේ ඉස්කෝලෙන් ඇසුන ජන කතාවක්. මේක ඇවිල්ල කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක්. :rofl: අපේ ආට් සෙක්ෂන් එක තියෙන්නෙ තට්ටු තුනක බිල්ඩිමක දෙවෙනි තට්ටුවේ. ඒ බිල්ඩිම තමයි ඒ පැත්තෙන් ඉස්කෝලේ මායිම. මායිමෙන් එහා පැත්තේ තියෙන්නෙ පොඩි පොඩි ගෙවල් තියෙන වත්තක්. වත්තේ සෙට් එකම රෙදි හෝදන්න, නාන්න එන ප්ලේස් එක තියෙන්නෙ හරියටම අපේ බිල්ඩිමට කෙලින් පහල :P ඒ පැත්තට වෙන්න තියෙන ජනෙල් ටිකක් උසයි බෙල්ල ගානට වගේ. ජනෙල් කිව්වට කම්බි කූරු වලින් ලොකු කොටු හිටින්න දැලක් වගේ ගහල තිබ්බෙ :oo: ඉතින් උදේට බුදුන් වඳින වෙලාවට, උදේ ඕෆ් පීරියඩ් වල, ඉන්ටවල් එකේ එහෙම හැමෝම ඔය ජනෙල් වලින් එබිලා බලනවා සුන්දර දර්ශනයක් එහෙම බැරි වෙලාවත් පේනවද කියල :P ඒ ගෑනුන්ට උනත් එච්චර ගානක් නෑ අපිව දැක්කත් නොදැක්ක වගේ ඉන්නවා :baffled: ඔන්න ඉතින් එක දවසක් උදේ ඕෆ් පීරියඩ් එකක පන්තියේ ගුරුවරයෙක් හිටියේ නෑ. කට්ටිය දැලෙන් එබිලා බලද්දී අම්මට සිරි මෙන්න ටිකක් ඇහැට කනට පේන අක්ක කෙනෙක් නානවා :rolleyes: පන්තියේ කට්ටියටම නිව්ස් එක දීල කොහොමහරි 15ක් විතර කොල්ලෝ මේ දර්ශනය නරඹනවා. පන්තියේ එක පාරටම සද්දෙ නැවතුන නිසාද කොහෙද එහා පන්තියේ උගන්වපු හාමුදුරුවෝ ආව අපේ පන්තියට මොකද සීන් එක කියල බලන්න :oo: කොල්ලො ටික දැලේ එල්ලිලා ඉන්නවා. හාමුදුරුවොත් ආව ජනේලේ ලගට මොනවද මුන් බලන්නේ කියල බලන්න :oo: ඔන්න මේ අතරේ තප්පර කීපයකට පස්සේ හාමුදුරුවෝ හොයාගෙන ආව සර් කෙනෙක්. එයාගේ ඇහැක ටිකක් ලොකු වපරයක් තියෙනවා :nerd: සර් පන්තියට එනකොට කොල්ලෝ ටිකයි හාමුදුරුවොයි දැලේ එල්ලිලා ඉන්නවා. සර්ටත් කුතුහලය වැඩි නිසා ආව ජනේලේ ලඟට එහා පැත්තේ මොකද වෙන්නේ කියල බලන්න :oo: ඔන්න එතකොටම පල්ලෙහා නාමින් හිටපු අක්ක එක පාරටම උඩ බැලුව :baffled: කට්ටියම පේලියට දැලේ එල්ලිලා සීන් එක නරඹනවා :sorry: ඒක දැකපු අක්ක කියපි "යකෝ අපිට නිදහසේ නාන්න වත් නෑ මේකේ ඉන්න කොල්ලොයි, තට්ටයොයි, පොට්ටයොයි ඔක්කොම බලන් ඉන්නවා :frown:" කියල. අම්මට සිරි එහෙම කිව්වම තමයි කොල්ලෝ බැලුවේ කවුද මේ තට්ටයයි පොට්ටයයි කියල.:baffled: කොල්ලො ටික විදුලි වේගෙන් හිටපු තැන් වලටම ස්ථානගත උනා. හාමුදුරුවොත් සර් එක්කම මොකුත් උනේ නෑ වගේ වචනයක්වත් නොකිය මාරු උනා :lol:
    ~~~~

    මේක එවපු එකා නම් ඒල පොරක්. හිනා කාල මැරෙනව යකෝ:lol::lol:

    :lol: :lol: :lol: :lol: පට්ටම කතාවක් ඒක! :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 71

    මම තමයි Confession 47 දාපු කෙනා... මම කාවවත් මරලා නම් නෑ... ඒ වුනාට කීප දෙනෙක්ගෙන් පලි අරන් තියෙනවා... ඒවා ස්වභාවික අනතුරු විදිහට තමයි ඔක්කොම හිතුවේ... මම විතරයි ඇත්ත දන්නේ..මට මේක මහ වදයක්.. මේවා කියන්න කෙනක් නෑ... හිතේ හිරකරන් ඉන්න බැරි නිසා තමයි මේකේ දැම්මේ... මගේ වයිෆ්වත් මේවා දන්නේ නෑ... එයා මම කරන ඒවා දන්නවනම් පපුව පැලිලා මැරෙනවා.. එයා මට ගොඩාක් ආදරෙයි... ඒත් මම එයාට ආදරයක් නෑ.. ඒ වුනාට මම පෙන්නන්නේ ඒ වගේ... එයා හිතන් ඉන්නේ මම තමයි මේ ලෝකේ හොඳම ස්වාමිපුරුශයා කියලා...
    ~~~~

    මම 47 එක දාපු කෙනා.. තව එකක් මම දැම්මා.. ඒකටම මේකත් ඇඩ් කරපං මචං... මේකේ කීප දෙනෙක් කියලා තියෙනවා මාව දන්නවා කියලා.. එයාලට වැරදිලා.. එයාලා මාව දන්නේ නෑ... දර්ශන දාලා තිබ්බා ගයාන්කුවේට් කියලා.. නෑ.. එත් වැරදිලා... එයාලා හිතන කෙනා නෙමෙයි මම...
    ~~~~

    මචන් අපිටත් දැනගන්න එකක් දාමුකෝ :rolleyes: :oo:



    හාපෝ උඹ මහා සත්වයෙක් නේ! මට අසයි උඹේ පලි ගැනීම් හා ස්වභාවික අනතුරු ගැන දැන ගන්න.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 73

    මමත් අපි ඉස්කෝලෙ යන කාලෙ කරපු අවලං වැඩක් කියන්නමි.
    අපේ ඉස්කෝලෙ Sport meet එක තියන දවස් වලට අපි රූට ඉස්කෝලෙ නතර වෙනවා House හදන්න.ඉතින් එදා රෑට කොල්ලොත් ඉස්කෝලෙ නවතිනවා.සර්ලත් නවතිනවා.ඉතින් කටිටිය රෑට නතර වෙන්නේ ෂොටි එකක් එහෙම දාන්නනෙ.සර්ල රෑට හොදට බොනවා. අපේ කොල්ලො සර්ලත් එක්ක තියන තරහවල් අරින්නෙ ඔය වගේ වැඩ වලදි තමයි. ඔහොම ඉන්න අතරෙ අපේ එක යාලුවෙකුට මරැ අයිඩියා එකක් ආවා.සර්ලගේ බයිසිකල් වල හෙල්මටි එල්ලලයි තිබුනේ. අපි පස් හය දෙනෙක් ගිහිල්ලා බයිසිකල් වල එල්ලලා තිබුණ හෙල්මටි වලට චූ කරල ආපහු එල්ලලා හොද ලමයි වගබෙලන් හිටියා.කොහොම හරි රෑ එක සර් කෙනෙක් සූර් පිට ‍ඇවිත් හෙල්මටි එක ඔලුවට දා ගත්තා.මූ චූ නෑවා.. අපිට පටිට හිනා..සර් ඡාතිය අමතනවා..කොහොම හරි හෙල්මටි වලට චූ කරපු සිද්දිය පිනාට යනකල්ම ගියා. පහුවදා කලින් දවසෙ රෑ හිටපු ඔක්කොම එළියෙ හිටගෙන ඉදලා හැමෝම පිනාගෙන් ගුටි කාලා පන්තියට ගියා.අපි පස් දෙනා ඇරෙන්න අද වෙනකන් එදා හෙල්මටි වල චූ පිරෙවිවෙී කවිද කියලා දන්නෑ.....
    ~~~~
    :lol::lol::lol::lol::lol:

    :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 73

    මම මෙකෙ කෙල්ලෙක්ට ලයින් දදා හිටියා කොහොම හරි එකිට මාතර එකෙකුත් ලයින් දානවා දැක්කා මටත් එකි ලයින් දානවා අරුටත් දානවා කොහොම හරි මම අරුට කිවුවා ඔක නවත්තපන් කියලා මම එකිට ලවු කියලා
    මු මට හා කියලා හොරෙන්ම එකිව සෙට් කරගෙන පස්සෙ මෙකි මාව යාලු කමෙනුත් අයින් කරා කොහොම හරි හැමොම අක්කෙ අක්කෙ කියා ගෙන හිටියෙ එකිත් එක්ක මාතර එකාත් හෙන කුකුලා ඌ පස්සෙ අරකිව අමතක කරා
    අන්තිමට උටත් නැහැ මටත් නැහැ එකිත් එලකිරියෙන් ගිහිල්ලා වගෙ දැන් මම
    ආපු හැමදවසකම ඔකිව හොයනවා මගෙ හිතෙ තාමත් එකිට ආදරයක් තියෙනවා මචන්ලා .....
    ~~~~
    :dull::oo::oo:

    :baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 74

    meka une api Nugegoda Rotery eke A/L class yanakota,
    ape class eke hitiye 200 k withara,
    Kello okkoma issaraha peliwala inne kollo pitopasse.
    ape set eka hamadama hitiye kollonge 1st paliye(ea kiyanne kellonge anthima peliya inne ape peliyata issaraha)
    Kellonge anthima peliye inneth hamadama ekama kello set ekak eka kellek special
    mekige pitipasse ape kakul gawenawata meki hari kamathi
    ape set eka (7 k withara hitiya) maruwen maruwata eka eka dawaswala mekige pitipasse inne.
    ekige pitipasse inna ekata sapa thamai (eki maru kanda/lassanai/sexy)
    onna mage chance eka awa
    mama paya bagayak withara makige passe mage danahisa gawa gawa hitiya.
    mukuth kiwwe naa.
    mageth katta hondatama panala thibbe.ona deyak wenna kiyala mage atha danissa udin thiyala shape eke atha gawa.
    mekiwa uda giya tika welawak gihin therunama mama atha ganawa kiyala.
    eki thawa hondata p*** dik karala mata atha gaanna dunna.
    padame mona kiwwada danne naa.
    ohoma innakota mage karumeta eha paththe hitapu kellage pen eka bima watuna eki ea ekkama harenakota dakka mage fun eka.mama patasa gala atha gatta.
    eki orawala mage dihai ara kella dihai balala ahaka bala gatta.

    me wesi sir ta chit ekak yawwa edama class eke wadi karana widiya wenas karanna kiyala. sir kellonwa eka paththakatath kollonwa thawa paththakatath damma.

    eda indan apith welenawa ape sapa nangith welenawa.

    ekita class eken eliye talk karanna baha ekige kolla(St.Jhon eke hena marayek) enawa hamadama
    nattam ape set eke hama ekagenma okita lamai indi
    ~~~~

    :rofl: මටත් bus එකෙන් සෙට් උනානේ ඔහොම එකක්... :rofl: ඒ කලේ මට කෙල්ලක් නෑ. boot එකක් කාල හිටියේ! :lol:
     
    Status
    Not open for further replies.