අන්තිමට ලෝක සිතියම් බෙඩ් ශීට් එකේ හතර අතේ.![]()
යාළුවා;16756158 said:මොකද බං ඒ. අඬන්න හේතු උඹට නෑ මොකද සමහර දේවල් ලෝකෙ තියෙනව. 0.00000000000000000000000000000000000000000000001 දෙනාටයි එහෙම වෙන්නෙ. ඒවට නං මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියල මනුෂ්‍ය මනසින් හිතාගන්න අමාරුයි. හිතුව දේත් කළත්.මදි.
ඌර නොකන හරකව කන ඉස්ලාම්
හරක් නොකා එළුමස් කන හින්දු
එළුවා නොකන කුකුලන් කන බර්ගර්
මොකුත් නොකා අරක්කු බොන බුඩිස්ට්
අමුතු ඇඳුම් ඇඳ හඬවන රබාන කියතෙයි
පොලොවෙ ඉඳන් අඬි දහයක් විතර උස ඇතෙයි
ආකාසේ ඔලුව වදියි කියලා බය හිතෙයි
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
ඩොටී ඩොටී උඹ යන ඔය ගමනෙ හැටී
ඩොටී ඩොටී දවසක් මං හොරෙන් දුටී
ඩොටී උඹේ පස්සෙන් තව එකෙක් එතී
ඩොටී ඩොටී ඌ කනවා මගෙන් ගුටී


මාමෙ තව එකක් කියන්න මාමෙ
ඩොටී ඩොටී උඹ යන ඔය ගමනෙ හැටී
ඩොටී ඩොටී දවසක් මං හොරෙන් දුටී
ඩොටී උඹේ පස්සෙන් තව එකෙක් එතී
ඩොටී ඩොටී ඌ කනවා මගෙන් ගුටී

[FONT="]මාව හරි හැටි තාම අඳුරා[/FONT]
[FONT="]ගන්න බැරි බව දැනෙයි ඉඳුරා[/FONT]
[FONT="]ඒ නිසා ඇය මගෙන් උදුරා[/FONT]
[FONT="]ගන්නෙපා මම ඇගේ කිඳුරා[/FONT]

යාළුවා;16756257 said:මාමෙ තව එකක් කියන්න මාමෙ![]()
පිස්සු වගෙ නෙද බන් අරුන් තුන් දෙනාත් ගියාඋපතින් ලද බලයක් නැතත්
දියුණු කරගත් දස්කමක්ද නැතත්
මා වීරයෙකි හතර අත නෙලන
සයිබර් ගුවනේ පියාඹන
මම අහපු දෙ නිසා
මගෙත් කට හොද නැහැනේ
මමත් යනවා
බායි
ගුඩ් නයිට්
පරිස්සමෙන්
බුදු සරණයි
නැවත් හමු වෙමු කාලය මුණ ගැසෙන්න අවස්තාවක් දුන්නොත්
මම ගියා නෙමේ යැවුනා. මට වෙරි. ඔහෙ හිටපන් උඹපිස්සු වගෙ නෙද බන් අරුන් තුන් දෙනාත් ගියාමම අහපු දෙ නිසා
මගෙත් කට හොද නැහැනේ
මමත් යනවා
බායි
ගුඩ් නයිට්
පරිස්සමෙන්
බුදු සරණයි
නැවත් හමු වෙමු කාලය මුණ ගැසෙන්න අවස්තාවක් දුන්නොත්
![]()