~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
Apr 8, 2014
1,411
35
0
:P ok.ok ubalag fun ka ubala ganilla mama yanawa onna mag gan ubata gift kak avatar katath hodai :rolleyes:
images

මෙ පොඩි එකෙක්නෙ බන්. උ එක්ක ළදරු අතල් එකක හිටියෙ. උබ නම් මට මුණ ගැහිලා නැ මිට කලින්. :P
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙ පොඩි එකෙක්නෙ බන්. උ එක්ක ළදරු අතල් එකක හිටියෙ. උබ නම් මට මුණ ගැහිලා නැ මිට කලින්. :P
    උඹට 40 පැනල නං මම උඹට පොඩි එකෙක් තමා :rofl:

    අතදාලා බලපන් වෙදනාව දැනෙන්න මොනවා හරි අහු වෙනවද කියලා
    නැ බන් අර පතිර.නයා කියලා ඉන්නෙ උ.

    උඩ තට්ටුවට දුවමු :rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    මෙ පොඩි එකෙක්නෙ බන්. උ එක්ක ළදරු අතල් එකක හිටියෙ. උබ නම් මට මුණ ගැහිලා නැ මිට කලින්. :P
    මම වෑඩිය වලි වලට එන්නේ නෑ එක නිසා වෑඩිය කාටවත් මව මතක හිටින්නේ නෑ :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම වෑඩිය වලි වලට එන්නේ නෑ එක නිසා වෑඩිය කාටවත් මව මතක හිටින්නේ නෑ :rolleyes:
    මේ වලියක් නෙමේ. ආතල් එකක් :P වලි බලන්න පල අරුණයි පතිරණයි අන්න මරාගන්නවා :rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    යාළුවා;16758148 said:
    මේ වලියක් නෙමේ. ආතල් එකක් :P වලි බලන්න පල අරුණයි පතිරණයි අන්න මරාගන්නවා :rofl:
    කොහෙද බන් අර අරුනයා තම්බියෙක්ව කන්න හදන්නෙ වෙන ත්‍රෙඩ් එකක :P
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    යාළුවා;16758185 said:
    ඌ හැමතැනම මරාගන්නවා:rofl: එක සැරේ වලි දෙක තුනක් රන් කරනවා :baffled:
    :dull:වෑඩෙ හරියන්නෙ නෑ අපිත් fake හත අටක් හදාගේන ගේමට බහින්න වෙනවා නෑත්නම් මෙකේ වසලා හමාරයි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ වෙන්නැති බිජු දෙන්න ඇත්තේ! :rolleyes:

    ඔය කිය වෙන්නේ ටික ටික... ගඟේ පෙරලපු ඔරු ගැන.... :lol:
    බොල හුයන්නෝ....
    ඒ ඔරුව පදින්න හිත හදා ගන්න අමාරුයි. මොකද එහෙම බොක්කෙ මචීල සෙට් වෙන්නේ භද්‍රකල්පයකට පස්සෙ නිසා.........
    පැදපු ඔර් තියනවා ..ඒව වෙන ම කතා.............
    යාළුවා;16756874 said:
    තොපිට කොහෙන් හරි අ***ට ෂු*****න කිඹුලෙක්වමයි අහුවෙන්නේ නේද?????:angry::angry::angry::angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොල හුයන්නෝ....
    ඒ ඔරුව පදින්න හිත හදා ගන්න අමාරුයි. මොකද එහෙම බොක්කෙ මචීල සෙට් වෙන්නේ භද්‍රකල්පයකට පස්සෙ නිසා.........
    පැදපු ඔර් තියනවා ..ඒව වෙන ම කතා.............

    තොපිට කොහෙන් හරි අ***ට ෂු*****න කිඹුලෙක්වමයි අහුවෙන්නේ නේද?????:angry::angry::angry::angry::angry::angry:

    උපරිම වේදනාව
    tuzki-bunny-emoticon-010.gif
     
    Status
    Not open for further replies.