දැන් කන්ෆෙශන් එච්චර හොද ඒව එන්නේ නැති නිසා (කොටින්ම එන්නේ නෑ වගේ) මම වැඩිය මුකුත් නොදා හිටියේ. ඒත් මේක දැන් ටිකකට කලින් දාල තිබ්බේ දාපු කෙනා මම මේක ත්‍රෙඩ් එකේ දායි කියල විශ්වාසෙ නිසානේ දාන්න ඇත්තේ. ඔන්න දැම්ම 

Confession 145
මගේ හිතේ තියන ලොකු අවුලක් මේක මචන්ලා කාටවත් කිව්වේ නැති කියන්නත් බැරි දෙයක් මටනම්
මචන්ලා මම පොඩි කලේ ඉදන් ගෙදර හැදුනේ මම විතරයි පවුලට ඉන්නේ මම ගියෙත් හොදම school එකකට කොළඹ තියෙන මම දැන් මට වයස 24 වෙනවා එත් මට තාමත් කෙල්ලෙක් නැ මිට කලින් ඉදලත් නැ මම මේ වෙනකම් සිගරට් alchole වත් use කරලා නැ බ0 අම්මට තත්තට උනත් මගෙන් කිසිම නරක දෙයක අහන්න ඉඩ තියල නැ හරියට කිව්වොත් හොද ලමයා කියන්න පුලවන් එත් මගේ යාලුවන්ටත් කෙල්ලෝඉන්නවා මට විතරයි නැත්තේ උන් මට විහිලු කරනවා කෙල්ලක් දා ගන්නේ නැත්තෙ ඇයි කියල clsass එකෙතේ මම විතරයි කෙල්ලකේ නැති එකෙක්ට ඉන්නේ . දැන් මම වැඩිය පාර උනත් ඇවිදින්න යන්නෙ නැ මොකද මට පාරයන කපල් දැක්කම මානසිකව අප්සට් යනවා බ0 උන් ආදරය කර කර යනවා මම එ විදහට කවදාවත් ඉදලා නැ නේ කියලා දැන් අවුරුද්දක් තිස්සේ වගේ මෙ ප්‍රශ්නයෙන් දුක් විදිනවා තනියම මම ගොඩක් කැත කෙනකුත් නෙවයි සාමාන්‍ය රුපයක් තියෙනවා කියලා හිතෙනවා මට හොදම school එකක ඉගෙන ගත්තේ තාමත් ඉගෙන ගන්නවා එත් මට කෙල්ලෝ කැමති නැතතෙ මොකොද මට කෙල්ලෙක් සෙට්වෙන්නේ නැත්තේ ඇයි එක මට ලොකු ප්‍රශ්නයක් මචනල
මට හිතනවා හොද කම පැතත්කින් තියලා සිගරට් alchole use කරන්න පටන් ගන්න හැමදේම අමතක කරන්න හොද විදිහක් කියලා හිතනවා මෙ ක්‍රමය මම ඉන්න පැත්තෙ හැටියට drugs උනත් හොයා ගන්න පුලවන් බොන්වනම් මම දුක් විදින එක විතරයි මෙ දේවල වලින් වෙන්නේ

~~~~