~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
දැන් කන්ෆෙශන් එච්චර හොද ඒව එන්නේ නැති නිසා (කොටින්ම එන්නේ නෑ වගේ) මම වැඩිය මුකුත් නොදා හිටියේ. ඒත් මේක දැන් ටිකකට කලින් දාල තිබ්බේ දාපු කෙනා මම මේක ත්‍රෙඩ් එකේ දායි කියල විශ්වාසෙ නිසානේ දාන්න ඇත්තේ. ඔන්න දැම්ම :):)

Confession 145

මගේ හිතේ තියන ලොකු අවුලක් මේක මචන්ලා කාටවත් කිව්වේ නැති කියන්නත් බැරි දෙයක් මටනම්
මචන්ලා මම පොඩි කලේ ඉදන් ගෙදර හැදුනේ මම විතරයි පවුලට ඉන්නේ මම ගියෙත් හොදම school එකකට කොළඹ තියෙන මම දැන් මට වයස 24 වෙනවා එත් මට තාමත් කෙල්ලෙක් නැ මිට කලින් ඉදලත් නැ මම මේ වෙනකම් සිගරට් alchole වත් use කරලා නැ බ0 අම්මට තත්තට උනත් මගෙන් කිසිම නරක දෙයක අහන්න ඉඩ තියල නැ හරියට කිව්වොත් හොද ලමයා කියන්න පුලවන් එත් මගේ යාලුවන්ටත් කෙල්ලෝඉන්නවා මට විතරයි නැත්තේ උන් මට විහිලු කරනවා කෙල්ලක් දා ගන්නේ නැත්තෙ ඇයි කියල clsass එකෙතේ මම විතරයි කෙල්ලකේ නැති එකෙක්ට ඉන්නේ . දැන් මම වැඩිය පාර උනත් ඇවිදින්න යන්නෙ නැ මොකද මට පාරයන කපල් දැක්කම මානසිකව අප්සට් යනවා බ0 උන් ආදරය කර කර යනවා මම එ විදහට කවදාවත් ඉදලා නැ නේ කියලා දැන් අවුරුද්දක් තිස්සේ වගේ මෙ ප්‍රශ්නයෙන් දුක් විදිනවා තනියම මම ගොඩක් කැත කෙනකුත් නෙවයි සාමාන්‍ය රුපයක් තියෙනවා කියලා හිතෙනවා මට හොදම school එකක ඉගෙන ගත්තේ තාමත් ඉගෙන ගන්නවා එත් මට කෙල්ලෝ කැමති නැතතෙ මොකොද මට කෙල්ලෙක් සෙට්වෙන්නේ නැත්තේ ඇයි එක මට ලොකු ප්‍රශ්නයක් මචනල
මට හිතනවා හොද කම පැතත්කින් තියලා සිගරට් alchole use කරන්න පටන් ගන්න හැමදේම අමතක කරන්න හොද විදිහක් කියලා හිතනවා මෙ ක්‍රමය මම ඉන්න පැත්තෙ හැටියට drugs උනත් හොයා ගන්න පුලවන් බොන්වනම් මම දුක් විදින එක විතරයි මෙ දේවල වලින් වෙන්නේ
~~~~
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මගුලක් කරන්න එපා....
    කෙල්ලො සෙට් වෙන්නේ පර්සනල්ටි එකට....
    ටිකක් කලර්ස් පෙන්නපං.....අනුකම්පා සහගත පොරක් සහ දක්ෂ පක්ෂ කොල්ලෙක් කියල පෙන්නපං....
    කෙල්ලන් වැටේ, ස්ථිරයි.
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    බොල හුයන්නෝ....
    ඒ ඔරුව පදින්න හිත හදා ගන්න අමාරුයි. මොකද එහෙම බොක්කෙ මචීල සෙට් වෙන්නේ භද්‍රකල්පයකට පස්සෙ නිසා.........
    පැදපු ඔර් තියනවා ..ඒව වෙන ම කතා.............

    ane budu massine matath boat ride ekak set karala diyanko
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ane budu massine matath boat ride ekak set karala diyanko
    උඹ කැමති නොමල් රෝවින් වලට ද කැත්තං වයිට් වෝටර් රාෆ්ටින් වලට ද?
    දෙකම සෙට් කරන්න පළුවන්, නොගිලී ඉන්න එක උඹේ වැඩක්...........:P:P
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    උඹ කැමති නොමල් රෝවින් වලට ද කැත්තං වයිට් වෝටර් රාෆ්ටින් වලට ද?
    දෙකම සෙට් කරන්න පළුවන්, නොගිලී ඉන්න එක උඹේ වැඩක්...........:P:P

    ona magulak ban paaruwak unath kamak na padinnai one :love:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    දැන් කන්ෆෙශන් එච්චර හොද ඒව එන්නේ නැති නිසා (කොටින්ම එන්නේ නෑ වගේ) මම වැඩිය මුකුත් නොදා හිටියේ. ඒත් මේක දැන් ටිකකට කලින් දාල තිබ්බේ දාපු කෙනා මම මේක ත්‍රෙඩ් එකේ දායි කියල විශ්වාසෙ නිසානේ දාන්න ඇත්තේ. ඔන්න දැම්ම :):)

    Confession 145

    මගේ හිතේ තියන ලොකු අවුලක් මේක මචන්ලා කාටවත් කිව්වේ නැති කියන්නත් බැරි දෙයක් මටනම්
    මචන්ලා මම පොඩි කලේ ඉදන් ගෙදර හැදුනේ මම විතරයි පවුලට ඉන්නේ මම ගියෙත් හොදම school එකකට කොළඹ තියෙන මම දැන් මට වයස 24 වෙනවා එත් මට තාමත් කෙල්ලෙක් නැ මිට කලින් ඉදලත් නැ මම මේ වෙනකම් සිගරට් alchole වත් use කරලා නැ බ0 අම්මට තත්තට උනත් මගෙන් කිසිම නරක දෙයක අහන්න ඉඩ තියල නැ හරියට කිව්වොත් හොද ලමයා කියන්න පුලවන් එත් මගේ යාලුවන්ටත් කෙල්ලෝඉන්නවා මට විතරයි නැත්තේ උන් මට විහිලු කරනවා කෙල්ලක් දා ගන්නේ නැත්තෙ ඇයි කියල clsass එකෙතේ මම විතරයි කෙල්ලකේ නැති එකෙක්ට ඉන්නේ . දැන් මම වැඩිය පාර උනත් ඇවිදින්න යන්නෙ නැ මොකද මට පාරයන කපල් දැක්කම මානසිකව අප්සට් යනවා බ0 උන් ආදරය කර කර යනවා මම එ විදහට කවදාවත් ඉදලා නැ නේ කියලා දැන් අවුරුද්දක් තිස්සේ වගේ මෙ ප්‍රශ්නයෙන් දුක් විදිනවා තනියම මම ගොඩක් කැත කෙනකුත් නෙවයි සාමාන්‍ය රුපයක් තියෙනවා කියලා හිතෙනවා මට හොදම school එකක ඉගෙන ගත්තේ තාමත් ඉගෙන ගන්නවා එත් මට කෙල්ලෝ කැමති නැතතෙ මොකොද මට කෙල්ලෙක් සෙට්වෙන්නේ නැත්තේ ඇයි එක මට ලොකු ප්‍රශ්නයක් මචනල
    මට හිතනවා හොද කම පැතත්කින් තියලා සිගරට් alchole use කරන්න පටන් ගන්න හැමදේම අමතක කරන්න හොද විදිහක් කියලා හිතනවා මෙ ක්‍රමය මම ඉන්න පැත්තෙ හැටියට drugs උනත් හොයා ගන්න පුලවන් බොන්වනම් මම දුක් විදින එක විතරයි මෙ දේවල වලින් වෙන්නේ
    ~~~~

    Bro owa ganan Ganna epa oyata Hariyana girl kohe hari ethi Eya ei oya hoyan ethakan ewasala enna Jaya wewa

    Ayyoooooooo nikan nasthi wenna hadanna epa ban
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16757892 said:
    මාලුවෙක් නෙමේ ඉන්නෙ. උඹේ මාලුවෙක්ද ඉන්නෙ :baffled:

    පුටිමා පොර ටෝක් දෙන්න ගිහින් ලිඳේ පැනල නේද? :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕවට යන්න කලින් අත දාලා බලපන් උබෙ මාලුවාව අහුවෙනවාද කියලා.

    යාළුවා;16757892 said:
    මාලුවෙක් නෙමේ ඉන්නෙ. උඹේ මාලුවෙක්ද ඉන්නෙ :baffled:

    උබ අල්ලලා බැලුවද ? විශ්වාසද මොනව හරි අහු උනා කියලා ?

    යාළුවා;16757992 said:
    අහු නං උනා. :P හැබැයි ඔප්පු කරන්න කියල උඹට අල්ලන්න දෙන්න බෑ :rofl:
    මට තේරෙනවා උයා එන පොට :lol:

    putin lokka lind™ :lol:

    පුටිමා ලිඳේ වැටෙන එකේ ඉවරයක් නෑ. මෙතන නම් කට්ටියම අත් අල්ලන් ලිඳේ පැනල තියෙන්නේ.

    :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුටිමා ලිඳේ වැටෙන එකේ ඉවරයක් නෑ. මෙතන නම් කට්ටියම අත් අල්ලන් ලිඳේ පැනල තියෙන්නේ.

    :lol::lol::lol::lol:
    ඇයි උඹ ළිදේ පනිනකොට පනින්නේ වෙන එකක් අල්ලගෙන ද?
    නි.වැ.බ.ය.ම.ය.:dull::dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    යාළුවා;16758126 said:
    උඹට 40 පැනල නං මම උඹට පොඩි එකෙක් තමා :rofl: උඩ තට්ටුවට දුවමු :rofl:

    උඩ තට්ටුවක් හදා දිපන්කො දුවන්න. ඉතින් උබ දැන් පොඩ්ඩක් කියුව වැඩෙ කලාද ?
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඬන්නේ? :P

    :rolleyes: මම කිබුලාගෙ ෆෙක් එක. කිබුලා කෙපුතාගෙ ෆෙක් එක. කෙපුතා මගෙ ෆෙක් එක.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 146

    මම නාලා ඉවර උනාම , washroom ගිහින් ආවම ඉන්නේ office එකේ නෙවේ නම් ඔඩි කලෝන් දන්නා පුරුදු වෙලා ඉන්නේ... ඊට පස්සේ, කලිසම ගලවනකොට සුවඳේ බෑ.. සිත මන්මත් වන සුගන්දයක් නිරතුරුවම තියනවා... :lol:
    ~~~~

    :lol::lol::lol: mat danawa Lucky ducky :rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 147

    මොකද *කෝ උඹට දැන් කොන්පෙසන් හිඟද? හිටහන් මම තව එකක් දාන්නං. මේක මම දාන තුන් වෙනි එක. පුංචි උන් ඉස්සරහා අසරණ වීම කියල ත්‍රෙඩ් එකක් දැකල තමයි මේක දාන්න හිතුවේ. මම කොහොමත් පොඩි උන්ට එච්චර ආස නෑ. හැබැයි මේ සිද්දිය උනාට පස්සේ නම් මම ඔය අණ්ඩපාල වේස කොලු පැටව් එක්ක බජනෙට යන්නේ නෑ. මෙහෙමයි උනේ. මගේ ඔෆිස් එකේ යාලුවෙක් හිටියා. මිනිහා ඉන්නේ මරදානේ එච්චර කටවල් හොඳ නැති උන් ඉන්න වත්තක. දවසක් පොඩි උවමනාවක් වෙලා ඌත් එක්කම උගේ ගෙදර ගියා. ඌ ඉතින් මට වාඩිවෙන්න කියල ගේ ඇතුලට ගියා. ඔය ගෙදර හිටියා පොඩි එකෙක්. අවුරුදු 3-4 ක් වගේ. ඉතින් මේ කොල්ල සාලෙට ආව. දැන් කොල්ලයි මායි විතරයි සාලේ. පොඩි එකා එක්ක ෆිට් වෙන්න ඕනි කියල හිතල පොඩි වචනයක් දැම්ම. "බබා ඔයාගේ නම මොකක්ද බබා??" අම්මට සිරි ඒක කිව්ව විතරයි මුගේ මුණ අමුතු උනා. "තෝ බල්ලා පලයන් යන්න" කියල තූ තූ ගාල මට කෙල බෙට්ටක් ගැහුවෙ නැතැයි. මට කට උත්තර නැති උනා. එවෙලෙම කොහේදෝ ඉඳන් ඕක අහන් ඉඳල ආව කොල්ලගේ තාත්තා. ඇදගෙන ගියා කාමරේට කෙළගෙන කෙළගෙන ගියා කොල්ලට අඬන්නවත් ටයිම් නෑ. කොච්චර වේස පැටියෙක් උනත් ගුටි කනවා දැක්කම මටත් දුක හිතුන. උඹලටත් ඒ වගේ අත්දැකීම් තියේනං කියහල්ල බලන්න ආතල් එකේ රසවිඳින්න..
    ~~~~

    :lol::lol::lol::lol:
    Thank you lokka
     
    Status
    Not open for further replies.