මම තාමත් අවදියෙන් යකුනේ.
තොපි නම් නිදි ඇති.![]()

moko yako nidaganne nadda?![]()


ජීටී අයියත් ලොකු සපෝර්ට් එකක් දුන්න, එයාවත් මතක් කරන්න ඕන. 


බොල හුයන්නෝ....
ඒ ඔරුව පදින්න හිත හදා ගන්න අමාරුයි. මොකද එහෙම බොක්කෙ මචීල සෙට් වෙන්නේ භද්රකල්පයකට පස්සෙ නිසා.........
පැදපු ඔර් තියනවා ..ඒව වෙන ම කතා.............
තොපිට කොහෙන් හරි අ***ට ෂු*****න කිඹුලෙක්වමයි අහුවෙන්නේ නේද?????![]()
මටත් බොක්කේ මචි කෙනෙක් ඊයේ අයින් කරන්න උනා බං මගේ කෙල්ලගේ මාස 8ක විතර ඉඳලා තිබ්බ විරෝදය ගැන සලකලා...
එකී කිසි වැරද්දක් මටවත් මගේ කෙල්ලටවත් කරලා නෑ. ඒ වුනාට වැඩි කතා බහට යනවට කෙල්ල කැමති වුනේ නැහැ නෙව! අන්තිමට නිකන් වත් කතා කරනවට අකමැති තැනටම අවා නොවැ! 
Confession 146
මම නාලා ඉවර උනාම , washroom ගිහින් ආවම ඉන්නේ office එකේ නෙවේ නම් ඔඩි කලෝන් දන්නා පුරුදු වෙලා ඉන්නේ... ඊට පස්සේ, කලිසම ගලවනකොට සුවඳේ බෑ.. සිත මන්මත් වන සුගන්දයක් නිරතුරුවම තියනවා...
~~~~
mat danawa Lucky ducky

හ හාපට්ට සීන් එක. අපෙත් පොඩි එකෙක් ඉන්නව අක්ක කෙනෙක්ගේ ඌ හෙන පොඩී දැක්කම හිතෙන්නේ තාම කතා කරන්න බෑ කියල, ඒත් ඌ එක්ක පොඩ්ඩක් ෆිට් උනාම පටන් ගන්නේ හොද වචන වලින්. දවසක් මල පැනල අංකල් කෙනෙක්ට මූ කිවුව තොගේ චූ පැත්ත කපල උයං කනව කියල
![]()

මටත් බොක්කේ මචි කෙනෙක් ඊයේ අයින් කරන්න උනා බං මගේ කෙල්ලගේ මාස 8ක විතර ඉඳලා තිබ්බ විරෝදය ගැන සලකලා...
එකී කිසි වැරද්දක් මටවත් මගේ කෙල්ලටවත් කරලා නෑ. ඒ වුනාට වැඩි කතා බහට යනවට කෙල්ල කැමති වුනේ නැහැ නෙව! අන්තිමට නිකන් වත් කතා කරනවට අකමැති තැනටම අවා නොවැ!
![]()








Confession 147
මොකද *කෝ උඹට දැන් කොන්පෙසන් හිඟද? හිටහන් මම තව එකක් දාන්නං. මේක මම දාන තුන් වෙනි එක. පුංචි උන් ඉස්සරහා අසරණ වීම කියල ත්රෙඩ් එකක් දැකල තමයි මේක දාන්න හිතුවේ. මම කොහොමත් පොඩි උන්ට එච්චර ආස නෑ. හැබැයි මේ සිද්දිය උනාට පස්සේ නම් මම ඔය අණ්ඩපාල වේස කොලු පැටව් එක්ක බජනෙට යන්නේ නෑ. මෙහෙමයි උනේ. මගේ ඔෆිස් එකේ යාලුවෙක් හිටියා. මිනිහා ඉන්නේ මරදානේ එච්චර කටවල් හොඳ නැති උන් ඉන්න වත්තක. දවසක් පොඩි උවමනාවක් වෙලා ඌත් එක්කම උගේ ගෙදර ගියා. ඌ ඉතින් මට වාඩිවෙන්න කියල ගේ ඇතුලට ගියා. ඔය ගෙදර හිටියා පොඩි එකෙක්. අවුරුදු 3-4 ක් වගේ. ඉතින් මේ කොල්ල සාලෙට ආව. දැන් කොල්ලයි මායි විතරයි සාලේ. පොඩි එකා එක්ක ෆිට් වෙන්න ඕනි කියල හිතල පොඩි වචනයක් දැම්ම. "බබා ඔයාගේ නම මොකක්ද බබා??" අම්මට සිරි ඒක කිව්ව විතරයි මුගේ මුණ අමුතු උනා. "තෝ බල්ලා පලයන් යන්න" කියල තූ තූ ගාල මට කෙල බෙට්ටක් ගැහුවෙ නැතැයි. මට කට උත්තර නැති උනා. එවෙලෙම කොහේදෝ ඉඳන් ඕක අහන් ඉඳල ආව කොල්ලගේ තාත්තා. ඇදගෙන ගියා කාමරේට කෙළගෙන කෙළගෙන ගියා කොල්ලට අඬන්නවත් ටයිම් නෑ. කොච්චර වේස පැටියෙක් උනත් ගුටි කනවා දැක්කම මටත් දුක හිතුන. උඹලටත් ඒ වගේ අත්දැකීම් තියේනං කියහල්ල බලන්න ආතල් එකේ රසවිඳින්න..
~~~~
Thank you lokka

පොඩි කාලේ...ඒ කියන්නේ මීට අවුරුදු බර ගාණක කලින් යාලුවෙක් එක්ක අමර වැඩක් කලා නොවැ...
අපේ ගේ ඉස්සරහ තියෙනවා කජු ගහක්... මාර ගහ මචන් ..කජු වාරෙට ගහ පිරිලා.. මාර ලස්සනයි..ඒත් දැන්නම් නෑ කජු
කතාව කජ්ජක් ගැන නෙවෙයි...
ඉරිදා පොළනේ..... අපේ ගේ ඉස්සරහ කජු ගහේ අට්ටලායක් හදාගෙන නැග්ගා දෙන්න්ත් එක්ක ගහට.. රබර් පටි දාලා හදා ගත්ත ස්නයිෆර් ගන් එකත් එක්ක.... ඒකට වයර් කැලී කපලා දෙකට නවා ගත්තහම පට්ට දුරක් විදින්න පුලුවන්... වැදුනොත් ඉතිං පලුවක් නෑ තමා...
ඉතිං ඉස්සරහින් ලංගම බස් යනකොට ටකරමට වදින්න විදිනවා.. ඩෝං ගාණ සද්දෙට අපිට හරි ආතල්...උෟ එකයි මම එකයි.....දැන් ඔන්න දෙන්නම මාරුවෙන් මාරුවට විදිනවා...
ඌ එකක් විද්දා....දැන් මගේ වාරේ...
මම ගත්ත තුවක්කව..ඒම් එක අරන් ඉන්නවා බස් එකක් නෑ තාම...
ඔන්න සද්දේ එනවා... ලොරියක් වුනා නම් ගොඩ මම හිතුවා.. මොකද අහක බලාගෙන විද්දත් ඩෝං පටං තමා....ඒත් බලද්දි බස් එකක්... ලංගම..
මම එනකොටම උපරිමේට පස්සට ඇදලා විද්දා ...
කෝ.. සද්දයක් නෑ ආවේ....ඒත් බස් එක එකපාරටම බ්රාස් ගාලා බ්රෙක් කරා.... තව පොඩ්ඩෙන් එතන පාර අයිනේ හිටිය කට්ටිනකුත් සෙත්ත පෝච්චි වෙනවා...
ෂික්.... මම පැරදියි දැන්... දැන් අරූගේ වාරේ...උෟත් තුවක්කුව ඒම් කර කර ඉන්නවා...ඊගාව එක එනකම්.....
මෙන්න එකපාරටම එන හිටිය පොලීසියේ දෙතුන් දෙනෙකුි.. තව හෙන සෙට් එකකුයි අපේ ගෙවල් පැත්තට එනවා.... අපි බැලුවා මොකෝ කියලා...
ලඟට ඇවිත් නැවතුනා.. අර ඉන්නේ ෂර්.මම කිව්ව ළමයි දෙන්නා.... මුස්ලිම් මනුස්සයෙක් අපේ පැත්තට ඇඟිල්ල දික් කරා...
බහිනව දෙන්නම ගහෛන් බිමට පොලිස් මාමා සැර දැම්මා..
බලද්දි මම විදපු එක වැදිලා තියෙන්නේ ඩ්රයිවරයාගේ ඇහැ ලඟට..උගේ සයිඩ් එකෙන් කුට්ටියක් නැහැ.. ලේ පිරිලා....ලේන්සුවකින් තද කරාට යටින් බේරෙනවා...
තව පොඩ්ඩෙන්..... ජීවිත දෙක තුනක් ඉවරයි මගේ වැඩෙන්....
ඒත් නියම සිද්ධිය කියන්නේ වැඩේට මාට්ටු වුනේ අර යාලුවා.... මොකට කට්ටියම දකින්දී ඌනේ තුවක්කුව මානගෙන විදන්න බලං හිටියේ
ඌ අර ඔක්කෝටම වැඳලා සමාව ගත්තා... මම පස්සට වෙලා බරන් තට්ටු වෙලා බලං හිටියා විතරයි
අර ගහ යට හිටිය කෙනා තමයි අපි දෙන්නව අල්ලලා දීලා තියෙන්නේ....ඌ ටික වෙලාවක් ඉඳන් අපි දිහා බලං ඉඳලා..... කොහොම හරි ව විද්දේ කවුද කියලා දැකලා නැති හන්දා මම ගොඩ ගියා...ඒත් අම්බානෙකට බය නම් වුනා... ගෙදර 100ක් විතර පිරිලා... ඒ මදිවට එදා තාත්තත් ගෙදර....

same here
![]()


උඹටත් එහෙම උනාද? 
මටත් ටිකක් upset. මම ඔහොම දෙයක් කලාමයි. එච්චර ගානක් නම් නෑ.
කෙල්ලෝ ඉරිසියයි තව එකෙක් එක්ක කතා කරනවට..
මොකද බං ඒ!උඹටත් එහෙම උනාද?
![]()
මටත් ටිකක් upset. මම ඔහොම දෙයක් කලාමයි. එච්චර ගානක් නම් නෑ.
කෙල්ලෝ ඉරිසියයි තව එකෙක් එක්ක කතා කරනවට..
මොකද බං ඒ!උඹටත් එහෙම උනාද?
![]()



umbe kellata wadiya guy friends la ne neda ??
මම හම්බ වෙන්නේ නෑ ඒකිව. call විතරයි. එත් අරක තමා සීන් එක! 