ටික කාලයක් ඔය කෙල්ලන් ගේ මුනවල් බැලුවේ නෑ
යකෝ මම බස් එකේදී දැක්කත්![]()



වීඩියෝ කරපුව තාම තියෙනවා දන්නේ නෑ
උන්ට උඹව දැක්කහම මැවිලා පේන්න ඇත්තේ උඹේ ඩාන්ස් එක![]()

ගඟුල;16764662 said:
- මචන් මං මේ නිකමට වගේ නොදන්නා කමට අහන්නේ උඹ කොල්ලෙක් ද? කෙල්ලෙක් ද?
- කොල්ලෙක්
උඹට මම කතා කරන විදිහෙන් කියන්න බැරිද කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියලා! 
උඹට මම කතා කරන විදිහෙන් කියන්න බැරිද කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියලා!
![]()





වීඩියෝ කරපුව තාම තියෙනවා දන්නේ නෑ![]()

ඕව කොලු කමට කරාට පස්සේ නේඅපේ එකෙක් දවසක් බොනකොට මම විඩියෝ කරා..ඌ එක් දැකලා කිව්වා..උඔ ඕක මගේ කෙල්ලට නෙවෙයි ඒකිගේ තාත්තට පෙන්නුවත් ඌ බය නැහැ කියලා...
ඒක පහුවද වෙරි හිඳුනාම ඌ මට වැන්දේ නැති එක විතරයි..මොකද ඌ බොන්නේ නැහැ කියපු හන්දා තමා කෙල්ලගේ තාත්තා මූට කැමති වුනේ....එයා හෙන සැර කෙනෙක්... දෑවැද්ද එහෙම හොඳ ගාණට හම්බ වෙන්නත් තිබ්බා
ඇක්කටම දැන් ඒ වීඩියෝ එක කොහෙද මන්දා....ඌ එකේ සිගා එකක් ගගහා දුම් වළලු යැව්වා මාර ලස්සනට... දැන් උගේ අවුරුදු 3 පුතා කැමති වේවේ තාත්තගේ ඉස්සර හපන්කම් බලන්න![]()


දැරියක්උඹට මම කතා කරන විදිහෙන් කියන්න බැරිද කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියලා!
![]()

මේකත් දැනගන්න ...කෙල්ලෙක් දෙයක් හන්ගන්නේ ඔයාලට තියෙන බයට..ඒ බය නැති කරන්න පුලුවනුත් ඔයාලටම තමා...
![]()
මට ෂෝක් අය සෙට් වෙලා තියනවා ආශ්‍රය කරන්න..
ඇත්තටම කියනවනම් 90% ම වාගේ කෙල්ලෝ දෙයක් හංගන්නේ බයටම නෙවේ! වෙන දෙයක් නිසා! 

මම එකක් දාන්නම් විනාඩි 5ක් දියන්බින්දු;16764767 said:ko confessions :S :S

බින්දු;16764758 said:kellek![]()
දැරියක්![]()
Hansel මේක දැක්කනං...
දකින්න තිබ්බේ! 
මම එකක් දාන්නම් විනාඩි 5ක් දියන්![]()

konfess karata ewa methana daanna thread eka daapu ekaa ona neh 


ඔන්න එකක් දැම්ම බලපන්

dan wena ekek allagamu 

මේක වුනේ O/L යන්න කලින් අන්තිමට
class එකේ පාටිය දෙන දවසේ කොහොම හරි
කොල්ලෝ සෙට් එක කතා වෙලා ගෙනාවා
අරක්කු එහෙම සර් ලට හොරෙන් කෙල්ලෝ ටික
පාටියට එන්න කලින් කට්ටිය ම බීලා ආතල් එකේ
හිටියා ඔහොම ඉදලා කට්ටියට චුන් නේ ඉතින් අනික්
උන් මාව ෆෝම් කරා නටපන් කියලා "තනියෙන්" මම
ඉතින් ඔහේ නැටුවා හොදම වැඩේ කියන්නේ එක කෙල්ලොත් බලාගෙන
හිටියේ උන්ටත් මීටර් මම බීලා කියලා ලැජ්ජයි කියන්නේ විලිලැජ්ජයි
එයින් මගේ කාර්ඩ් කුඩු ඒ මදිවට පිස්සා වගේ නටන ඒවා කෙල්ලෝ
වීඩියෝ කරත් එක්ක අදටත් මතක් වෙනකොට පොලව පලාගෙන යන්න හිතෙනවා
මොකක්ද මම class එකේ නොන්ඩි චරිතෙකුත් නෙමේ
බින්දු;16764789 said:konfess karata ewa methana daanna thread eka daapu ekaa ona neh
eke uba byt wuna athidan wena ekek allagamu
![]()

අම්මපා ඇත්තම කතාවක් 