ElaKiri Credit Card Mega Thread

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    Machan advertisement eke hamatissema promote karanne maximum offer eka
    Api hama tissema terms & conditions kiyawala balanna purudu wenna one
    Ehema nathuwa un boru kiyanawa kiyala bank ekata banina ekane ape un karanne
     
    • Like
    Reactions: rama_d

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ක්‍රෙඩිට් කාඩ් එකක් හරියට මේන්ටේන් කරොත්, බැංකුවකින් ලීසින් වලට එහෙම ඇපකාරයො ඉල්ලන්නෙත් නෑ...... මම වාහන ගන්නකොට සෑහෙන උදව් උනා ක්‍රෙඩිට් කාඩ් එක ගානට මේන්ටේන් කරල තිබ්බ එක. ඇපකාරයො එකෙක්වත් නැතුව දවස් දෙකෙන් ලීස් එක දුන්නා..... :)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    ක්‍රෙඩිට් කාඩ් එකක් හරියට මේන්ටේන් කරොත්, බැංකුවකින් ලීසින් වලට එහෙම ඇපකාරයො ඉල්ලන්නෙත් නෑ...... මම වාහන ගන්නකොට සෑහෙන උදව් උනා ක්‍රෙඩිට් කාඩ් එක ගානට මේන්ටේන් කරල තිබ්බ එක. ඇපකාරයො එකෙක්වත් නැතුව දවස් දෙකෙන් ලීස් එක දුන්නා..... :)

    Ekane kiyanne. Kollo credit card ganna boruwata baya wela inne
     
    • Like
    Reactions: rama_d

    djkevinj123

    Member
    Jul 6, 2009
    72
    3
    0
    if you can't control your purchasing habits . ... never get CC
    mama honda padam Igena gaththa
    still ... out control Gihan purchase karanwa
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    hsbc card ekata salli wagayak demma SATURDAY ,CARGILLS eken..tama eeka update wela nehe..dan unta call karala kiyanna ooneda

    Unge online banking update wenna 48hrs withara yanawa ban. Eka thama chater wade. Habai “approved transactions awaiting presentation” kiyala total eka wenama pennanawa. Available credit wenama pennanawa.

    HSBC eke me mase dena if send Rs25000+ on weekdays & get 10% cash back offer eka ganna thama man try ekak denne :P
     
    • Like
    Reactions: rama_d