ඊගාව මාසේ 30+ ගත්තොත් 10 ක් හම්බවෙනවද බං![]()
Me bro 10% cashback upto 2000 rupees
ඊගාව මාසේ 30+ ගත්තොත් 10 ක් හම්බවෙනවද බං![]()
Me bro 10% cashback upto 2000 rupees
10000 hambawenne welcome cashback offer eka
30000 ta 2000 man hithanne
Ita wadiyen godak wiyadam kalama thama max 10000k wenakan hambenne
Mama 150000+ wiyadam karala tiyenawa last 3 months

ක්‍රෙඩිට් කාඩ් එකක් හරියට මේන්ටේන් කරොත්, බැංකුවකින් ලීසින් වලට එහෙම ඇපකාරයො ඉල්ලන්නෙත් නෑ...... මම වාහන ගන්නකොට සෑහෙන උදව් උනා ක්‍රෙඩිට් කාඩ් එක ගානට මේන්ටේන් කරල තිබ්බ එක. ඇපකාරයො එකෙක්වත් නැතුව දවස් දෙකෙන් ලීස් එක දුන්නා.....![]()
hsbc card ekata salli wagayak demma SATURDAY ,CARGILLS eken..tama eeka update wela nehe..dan unta call karala kiyanna ooneda
Saturday danna ewa Tuesday 7.30 am in the morning update wenne.
. mama me Cargills eke kellata gihin baninna heduwe 
Dan umbala ahanna epa mma kohomada mechchara HSBC gena danne kiyala...kiyanawa senikawa

hsbc card ekata salli wagayak demma SATURDAY ,CARGILLS eken..tama eeka update wela nehe..dan unta call karala kiyanna ooneda

if you can't control your purchasing habits . ... never get CC
mama honda padam Igena gaththa
still ... out control Gihan purchase karanwa
Available credit wenama pennanawa.
