ELAKIRI CRICKET MATCH 2015

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015

    a-1.jpg




    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ සිදුවිය විය යුතු වෙනස්කම් සහ ඔබගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමු ..

    තරගාවලියට ඔබට ලබාදිය හැකි සහයෝයන් මොනවද යන්න දැනගැනීමට කැමැත්තෙමු .:love:
    තරගාවලිය ගියවර පැවැත්වූ ක්‍රීඩාංගනයේම 2015 ජනවාරි මස 11 වන ඉරුදින පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කරමින් පවතින බව සතුටින් දන්වා සිටිමු. !


    මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,

    avatar312303_6.gif
    rox2030
    avatar483653_1.gif
    hacker T
    ncpasan
    avatar181897_9.gif
    maheshsenadheera
    m
    avatar375023_16.gif
    Mr.chachi
    avatar371199_53.gif
    t tshirtZ
    avatar274752_9.gif
    ncpasan



     
    Last edited:
    • Like
    Reactions: [email protected]

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    chande tiyeyida
    thopila giyaparath exam dawasakama damma me parath exam eka k ekka dala


    set
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ප්‍රධාන අමුත්තා වශයෙන් ජව සම්පන්න තරුණ නායකයෙක් අවශ්‍යයි. මාලක සිල්චා ගෙන්නමුද?