ELAKIRI DIARY...!!!

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    නෑ බං මම ජෝගියක් දැම්මේ :rofl:;)
    AddEmoticons04232.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බන්.. අපිට නිවාඩු තියෙන්නේ බ්‍රහස්පතින්දා.. :)

    ආහ්, එහෙමත් සීන් එකක් ද.. ? :rolleyes::)

    හ්ම්.. හරි දැන් එහෙනම් මම යන්නම්..
    හේට උදේට වැඩට යන්නත් තියෙනවා..
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113

    උඹ තවම මං ගැන හරි හැටි දැන ගෙන නෙවෙයි
    වෙන්න ඇති ඒ වගේ දිරිච්ච ලණුවක් දුන්නේ..
    :P;)

    මොනවා......:angry: :angry: :angry: මූද පොර එතකොට??
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා......:angry: මූද පොර එතකොට??

    යාලුවාත් මේතන නිදිමතේ කියවනවා වගේ..
    හි.හි..

    ඔයා කලින් මේ ත්‍රේඩ් එකේ මම දැම්ම රිප්ලයි ටික බලන්න..
    නිදි මතනම් උදේට හරි කමක් නෑ බලන්න.. :P

    මම දැන් යන්නම්.. නිදා ගන්න..
    උදේම වැඩට යන්නත් තියෙනවා..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    යාලුවාත් මේතන නිදිමතේ කියවනවා වගේ..
    හි.හි..

    ඔයා කලින් මේ ත්‍රේඩ් එකේ මම දැම්ම රිප්ලයි ටික බලන්න..
    නිදි මතනම් උදේට හරි කමක් නෑ බලන්න.. :P

    මම දැන් යන්නම්.. නිදා ගන්න..
    උදේම වැඩට යන්නත් තියෙනවා..

    :sorry::sorry::sorry:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113

    යාලුවාත් මේතන නිදිමතේ කියවනවා වගේ..
    හි.හි..

    ඔයා කලින් මේ ත්‍රේඩ් එකේ මම දැම්ම රිප්ලයි ටික බලන්න..
    නිදි මතනම් උදේට හරි කමක් නෑ බලන්න.. :P

    මම දැන් යන්නම්.. නිදා ගන්න..
    උදේම වැඩට යන්නත් තියෙනවා..

    මල්ලි හරි මල්ලි..මන් නිදිමතෙ නොවැ ඉදල තියෙන්නෙ... :yes: :yes: :yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අද මැච් එක බලන්න යාළුවෙක්ගේ ගෙදර ගියා, මැච් එකනම් කලින්ම ඉවරවුනා ගෙදර ආවේ පාන්දර 2ට..
    මොකද කියලා අහන්න එපා
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    අද මැච් එක බලන්න යාළුවෙක්ගේ ගෙදර ගියා, මැච් එකනම් කලින්ම ඉවරවුනා ගෙදර ආවේ පාන්දර 2ට..
    මොකද කියලා අහන්න එපා

    බොහෝම හොදයි..හොද කීකරු දරුවෙක් බව පේනවා... ;) ;) ;)
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ela ela :D
    onnna mage ada dawasa (thama dawase half thama giye :P )
    mehe welawen 2.00a.m nagitala kella ekka cht kara 3.30a.m wage weddi iwara una cht eka
    4.00 weddi ha ha pura kiyala match eka balana gattha :D
    Readon Tv player eken Star cricket(indian) chnel eken arthal eke match eka baluwa :D 9.00a.m wenakan match eka balala lap eka on karala net gihin katiya ekka cht kara dan 3.44p.m thamath lap eka isshara :D
    ithuru ewa ithin heta thama danna wenne :)
     

    heshan4u

    Active member
  • Nov 9, 2008
    1,712
    19
    38
    Pasyala
    hmm... Elaz wedak wagee...<
    Mage thathwayanam Athisahaya Shochaniiyai...
    Ambanekata una Hedila dawsama beth bila budiyan Indala den thama Eherune...
    eekath HAMINE cll karapu nisa..
    Heta indanwat weda patan ganna ooni... Hafoi Wechchi deyak..
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    hmm... Elaz wedak wagee...<
    Mage thathwayanam Athisahaya Shochaniiyai...
    Ambanekata una Hedila dawsama beth bila budiyan Indala den thama Eherune...
    eekath HAMINE cll karapu nisa..
    Heta indanwat weda patan ganna ooni... Hafoi Wechchi deyak..

    හයියො..උබට හාමිනේ කෙනෙකුත් ඉන්නවද?? :rolleyes: :rolleyes: :rolleyes: