අෆ්ෆේ අදනම් වැඩියේ මුකුත් උනේ නැ... හැබැයි අද මැච් එකනම් බැලුව....!!! එච්චර තමයි දැනට කරපු දෙයකට තියෙන්නේ..දැන්නම් need for speed hot pursuite ගේම් එක ප්ලේ කරනවා...
Uba Game eka Play kora kora da Elakiri eke karak gahanne !

අෆ්ෆේ අදනම් වැඩියේ මුකුත් උනේ නැ... හැබැයි අද මැච් එකනම් බැලුව....!!! එච්චර තමයි දැනට කරපු දෙයකට තියෙන්නේ..දැන්නම් need for speed hot pursuite ගේම් එක ප්ලේ කරනවා...

හෆ්ෆේ නැ බන් මේ ෆොඩි රෙස්ට් එකක් ගත්තා...!!Uba Game eka Play kora kora da Elakiri eke karak gahanne !![]()

pixu kora seen eka...හෑ.............. ඒකියන්නේ තෝද මගේ වයිප්ට එෆ්.බි. එකේ පැණි හලපු ගොබ්බය?![]()
අෆ්ෆේ ඔන්න අෆිනම් ඔය ෆවුල් ප්රශ්න වලට නැ ඔන්න.. හරියහෑ.............. ඒකියන්නේ තෝද මගේ වයිප්ට එෆ්.බි. එකේ පැණි හලපු ගොබ්බය?![]()
හෑ.............. ඒකියන්නේ තෝද මගේ වයිප්ට එෆ්.බි. එකේ පැණි හලපු ගොබ්බය?![]()

Uba Game eka Play kora kora da Elakiri eke karak gahanne !![]()
ඒවුනාට දැන් මචන් අල්ලනවා..පරිස්සමෙන්..
සනිප නැති හින්දා වැඩට ගියේ නෑ. 11 වෙනම් නිදා ගත්තා ඔය අස්සේ කොහොම හරි ඔන්න මගේ 1000 වෙනි පෝස්ට් එකත් ගෑහුවා...
සනිප නැති හින්දා වැඩට ගියේ නෑ. 11 වෙනම් නිදා ගත්තා ඔය අස්සේ කොහොම හරි ඔන්න මගේ 1000 වෙනි පෝස්ට් එකත් ගෑහුවා...

දැන් උඹ හිතාගෙන ඉන්නේ. උඹ එළකිරි අඩවියේ ප්රසිද්ධ ජනප්රිය කෙනෙක් කියලා ද ?
හි.හි..
මම කලින් කියලා තියෙන්නේ ඒ වගේ ප්රසිද්ධ පුද්ගලයෙක් ගැන..
උඹ ගැන නෙවෙයි..
උඹ මෙතන නැට්ට පාගාගෙන දගලන්න එපා..
හි.හි..
උඹ මේ දැන් දගලන්නේ කාගේ කෙල්ලත් එක්ක ද චැට් කලේ කියලා
දැන ගන්න නේ..

නිකන් ෆල ෆල ඩො 
මම හිතුවේ උඹ ලනුව කයි කියල 
ඔව් බන්.. අපිට නිවාඩු තියෙන්නේ බ්රහස්පතින්දා..ඉරිදා දවසේත් වැඩ ද ?![]()

pixu kora seen eka...
අෆ්ෆේ ඔන්න අෆිනම් ඔය ෆවුල් ප්රශ්න වලට නැ ඔන්න.. හරිය

තෑන්ක්ස් කිව්වා...![]()

මගෙනුත් සුභ පැතුම් 
මමත් ලඟදි තමා 1000 ගැහුවෙ 