ElaKiri Digital අවුරුදු 2017

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මේ උදේ නිකන් ඔලුව දාල ගියා ෆෝන් ඒකෙන්, දැන් එනකොට අංක සෑහෙන ගානක් ඉවරයි නෙ. :oo:

    524

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Na na.. Ali muunak newei. Whole aliyekma innawa. :D Left, Right,
    Up, Down kiyala naa ithin. :rolleyes:
    ෂුවර් එකටම අලියා කණපිට ගහල ඇත්තෙ අපිව රවට්ටන්න :P

    කොහොම උනත් කමක් නෑ අලුත් අදහසක්, හොඳ වැඩක් ;) +
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ෂුවර් එකටම අලියා කණපිට ගහල ඇත්තෙ අපිව රවට්ටන්න :P

    කොහොම උනත් කමක් නෑ අලුත් අදහසක් + හොඳ වැඩක් ;) +

    Thanks machan. Wachanekin hari diri support karanawata. Ubalath hourly awith loku support ekak denne. Meanwhile podi podi apps ehema hadala danna puluwannam. :love::D
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,853
    17,021
    113
    Kottawa
    Na na.. Ali muunak newei. Whole aliyekma innawa. :D Left, Right,
    Up, Down kiyala naa ithin. :rolleyes:

    ඔලුවෙන් හිටන් ඉන්න අලියෙක් නෙමේද? :frown::frown: මම හිතුවේ සර්කස් වල ඉන්න එකෙක් කියල :dull::dull: