ElaKiri Digital අවුරුදු 2017

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕක ඉන්ටරැක්ටිව් කරන්න ගියොත් එහෙම වෙනවා...:rofl:

    මේකේ එහෙම නැහැනේ ඉතින් :P

    හෙහ් හෙහ්.. උබලාගේ ජිල් මාට් මම දන්නවා ඉතින්.. ගහපල්ලා මෙහෙම ප්‍රාථමික විදියට.. :rofl::rofl: වෙලා මදි උනා බන් හදන්න. මේක ඔපිස් එකේ වැඩ කරන ගමන් කලේ..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Piliwelakata machan. Original image eka box walata divide karala ewalata numbers assign karala thiyenne.

    a kiyanne koto 50 X 50 wennada bedala thiyenne. uda wam kelaware 0 ho 1 sita dakunata 50k, newath ilaga peliye sita ehemada. nathnam oya game page eke thiyenne ekata aliyekge rupe demmahama harida.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    a kiyanne koto 50 X 50 wennada bedala thiyenne. uda wam kelaware 0 ho 1 sita dakunata 50k, newath ilaga peliye sita ehemada. nathnam oya game page eke thiyenne ekata aliyekge rupe demmahama harida.

    Image eke size eka ta kotu tika define karala thiyenne. Aliya innawa image eke and uge aha athi kohe hari. ethana udin or lagin kotuwak athi.. anna eka kiyana eka thamai dinanne. :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හෙහ් හෙහ්.. උබලාගේ ජිල් මාට් මම දන්නවා ඉතින්.. ගහපල්ලා මෙහෙම ප්‍රාථමික විදියට.. :rofl::rofl: වෙලා මදි උනා බන් හදන්න. මේක ඔපිස් එකේ වැඩ කරන ගමන් කලේ..

    ඒ උනාට වැඩේ ලස්සනට තියෙනවා..:yes:

    කොහොමත් ඉතින් ඕක ඉන්ටරැක්ටිව් කරන්න බැහැනේ...එළකිරි ලොගින් එක එලකිරියෙන් පිට පාවිච්චි කරන්න බැහැනේ :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ උනාට වැඩේ ලස්සනට තියෙනවා..:yes:

    කොහොමත් ඉතින් ඕක ඉන්ටරැක්ටිව් කරන්න බැහැනේ...එළකිරි ලොගින් එක එලකිරියෙන් පිට පාවිච්චි කරන්න බැහැනේ :baffled:

    thanks thanks machan. Ow eka aththa.