Elakiri Documentaries බලන්නන්ගෙ සංගමය.

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මාත් ආසයි බන් පිටසක්වල ජීවින් ගැන ,අත්බූත් දේවල් (හොල්මන් නෙමෙයි) , ඊජිප්තුවෙ පිරමීඩ ,පාරාවො ගැන බලන්න ගොඩක් වටිනවා මචන් දිගටම දාන්න උබ බලන ඒවා..

    මරු..
    rap++
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    download..

    මේ ටික මා ගාව දැනට තියෙන ඒවා

    National Geographic Megafactories
    National Geographic Megastructures

    Animal Planet - Mutant Planet
    BBC - Life (2009)
    Human.Planet
    Planet Earth

    Future Weapons
    How Do They Do It
    How Its Made

    Extreme Train
    Extreme Railways
    Mark Williams On The Rails
    Rail Away

    තව

    IMAX Documentaries 1990 to 2010
    (ලිස්ට් එක දිගයි)

    තව ටිකක් තියෙනවා hdd එකේ හොයන්න ඕනේ


    තව 500-650GB වගේ download කරගන්න තියෙනවා,වෙලාව තම නැත්තේ:(:(

    මචෝ උබ කොහෙන්ද මේවා ඩවුන් කරන්නේ?
    ලින්ක් දාපන්කෝ..
     

    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18

    image.jpg


    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු


    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM


    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචෝ උබ කොහෙන්ද මේවා ඩවුන් කරන්නේ?
    ලින්ක් දාපන්කෝ..


    National Geographic Megafactories
    National Geographic Megastructures-------youtube thiyenawa hama ekama na

    Animal Planet - Mutant Planet
    BBC - Life (2009)
    Human.Planet
    Planet Earth---------------------------From Torrents (old .torrent file collection when kat.cr active)

    Future Weapons
    How Do They Do It
    How Its Made-----------------------Torrents

    Extreme Train
    Extreme Railways
    Mark Williams On The Rails
    Rail Away-------------------------------Youtube

    තව

    IMAX Documentaries 1990 to 2010----------------Torrents


    machan youtube,vimeo,daily motion check karanna,
    samahara documentaries hambeyi.

    torrent wala magnet ewwa hoyala dannam,
    habayi seedersla thiyeyida danne na:baffled::baffled:


    Documentaries in BTN.
    This is from the miscellaneous section. Seperate section are there for BBC, Nat Geo, Discovery, etc
    Ubalata kohenda mewwa :lol::lol: :P


    manasikawa watila danis dekath thuwala wuna :sorry::sorry::baffled::baffled:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දඩ ඉමේජ් දාල පේජ් එක ලෝ වෙන්නත් බැරි තරමට... බොරුවට උබේ ඊ-පයියේ සයිස් පෙන්නන්න එපා බං. ගොං ඇඩ්.

    ඔය ඔක්කොම යූ ටියුබ් එකේයි වෙන සයිට් වලයි තියනවා.:yes:
     
    Last edited: