ඩිංකි කියන බුරු පැටියෙකුගේ ආත්ම කථනයක් විදිහට ලියපු පොතක්.. හරිම ලස්සනයි..
දොන් පිටර් පියතුමා කියන්නේ අපේ ළමා කතා ශ්රේෂ්ත්රයට ලොකු සේවාවක් කරපු කෙනෙක්.
''වනගත ළමෝ'' එතුමාගේ තවත් ප්රසිද්ද ළමා කතාවක්![]()
වනගත ළමෝ මම කියවල නෑ..
ඒත් මට මතකයි අපි ඕලෙවල් කරන කාලෙ සිංහල පොතක තිබුණ පාඩමක්. ඒකෙ තිබුණෙ මේ වනගත ලමෝ පොතේ කොටසක්ද මංද..

අර ගහකට නැඟල රෑ ගත කරන්නෙ. ළමයි 3න් දෙනෙක් අතු තුනක ඉන්න පින්තූරෙකුත් පොතේ තිබුණ. එක ළමයෙක් බය වෙනව මොණරෙක් කෑ ගහන සද්දෙට.



