Elakiri Documentaries බලන්නන්ගෙ සංගමය.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,594
    21,114
    113


    https://www.imdb.com/title/tt11347692/ 9.1


    මේක පට්ට...ඔසියෝ ස්ටීව් ස්මිත් ස්කැන්ඩල් එකන් පස්සේ කොහොමද ටීම් එක බිල්ඩ් කලේ කියලා තියෙන්නේ...රියල් ඉවෙන්ට්ස් තියෙන්නේ ඔක්කොම...මැච් එකක් පැරදුනාම උන්ගේ රියැක්ශන්ස්,...ප්‍රේශර් එක...ටීම් ප්ලෑනින්ග්...ටීම් එක පිටි පස්සේ ඉන්න උන්...මීඩියා වලින් ගහද්දි මූන දෙන විදිහ....මේ ඔක්කොම ලස්සනට තියේන්වා....
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    RT Documentary (https://rtd.rt.com/)

    වැඩියෙන්ම තියෙන්නේ රුසියාව හා සම්බන්ධ Documentary. :cool::cool:Youtube channel එකකුත් තියෙනවා.

    https://www.youtube.com/channel/UCx8LIRh6VuPamPrqYDNF2QQ

    එලකිරි මචන් TV එකෙන් නම් වැඩිය බැලෙන්නේ නෑ Youtube එකෙන් නම් බැලෙනවා...
    මේවගේ තව බලනන් Youtube චැනල් තියෙනවානම් මේකේ දාන්න.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    AAAABY_4fcYHuqoMqUVm7zNzQW0j1mMRs9Qb-zZRH3gdS4Qk9Nw8irP4IXS733KYCqEyTjNGOOrsZr_yBiCQbXj90PCl3mlcrIn8xmAHteTibEA-n2KuyzZj4P4XoT3rKO-yh8FoW5IPug.jpg



    Man balapu patta documentary ekak, will smith thamai host karanne. Lokaye thiyena wenas places saha parisaraye dewal sidda wena akaraya gana astronauts ge comments nuth ekka lassnata pennwa. patta

    Puluwan nan 1080 download kalla balanna marama lassnai.

    :cool::cool::cool: