Elakiri Documentaries බලන්නන්ගෙ සංගමය.

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    subscribe කරේ නම් නැ.. මට account එකක් හම්බ උනා... එඅ උනාට ඔය හැම එකකටම වඩා හොදයි MvGroup.. වැඩිම documentary ප්‍රමාණයක් තියෙන්නේ එකේ...
    apitha help ekak dennako
     
    • Like
    Reactions: Kalegana

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Most dangerous roads කියලා සෙට් එකක් Youtube එකේ තියනවා. ඒකත් හොඳයි.
     

    Bl00dH0UnD

    Junior member
  • Aug 4, 2021
    69
    59
    18
    1641640796486.png
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    මේ ටික මා ගාව දැනට තියෙන ඒවා

    National Geographic Megafactories
    National Geographic Megastructures

    Animal Planet - Mutant Planet
    BBC - Life (2009)
    Human.Planet
    Planet Earth

    Future Weapons
    How Do They Do It
    How Its Made

    Extreme Train
    Extreme Railways
    Mark Williams On The Rails
    Rail Away

    තව

    IMAX Documentaries 1990 to 2010
    (ලිස්ට් එක දිගයි)

    තව ටිකක් තියෙනවා hdd එකේ හොයන්න ඕනේ

    තව 500-650GB වගේ download කරගන්න තියෙනවා,වෙලාව තම නැත්තේ:(:(
    Kohenda mchn mewa download karaganna thiyenne