Elakiri educated professionals club

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබටත් මම මලු ලෑල්ලක් ගාලු පර ලගුන් දාල දේනම් :D:D

    අඩෝ එතකොට මාළුලොජිස්ට් කෙනෙක් නේද බං...
    එළ එළ එළ...
    මම කරන්ට්ලොජිස්ට් කෙනෙක්....
    අපිත් ඒ කියන්නේ උගත්..:P
    :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,429
    22,072
    113
    Gotland
    ඔව් පාර්ට් time ජෙසන්ව වගේ උන් දමම්ලා කරනවා. දැන් නම් කරන්නේ ටුවරිස්ට් ල වෙනුවෙන් තමයි. උබටත් ඕනනම් ජොබක් දෙන්න පුළුවන්

    අවශ්‍ය නෑ බං උඹට ආසම නං මම ටුවරිස්ට්ලව අරං එන්න රිටේ නග්ගවල මාළු බාන්න
     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    අම්මට බොල උඹ MBBS තියාගෙන Master of Science එකකුත් කලාද?? එතකොට PgD එකකුත් කලාද එංගලතෙට ගිහින්. පොන්ස් PGD කියන්නේ Post graduate diplom එකද?? එතකොට මොකක්ද පොන්ස් තොගේ Speciality එක??? අනේ හුකේ. ඊ ගාව පාර ආයේ මේකේ පුරම් බාද්දි මේ ටිකත් දැනගෙන හිටපන්. MsC එකක් දොස්තරලට නෑ. ඒ වෙනුවට තියෙන්නේ FRCP (Fellow of the Royal College of Physicians), FRCS, FRCOG කියලා එව්වා හොඳේ.

    විලි ලැජ්ජයි ඕයි බදාම අනන කොල්ලා වෙච්ච මම දනන්වනේ තොට වඩා හොඳට දොස්තරලගේ කොලි‍ෆිකේශන්, ස්පෙශෑලිටි ගැන. දැන් ගිහින් ලිඳේ පැනපන් හාබර් එකේ කරෝල මුර කරන එකා. :lol::lol: :rofl::rofl:
    මු UK කියන්නෙ උස්වැටකෙයියාව වෙන්න ඇති.:P:P:P:P:P
    PgD කියල එකක් ඇහුවමයි මම
    :baffled::baffled::baffled::baffled::baffled:
     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    මේකයි.මම දතා වගේ නාකියෙක් නෙවෙයි.මම දැනට Msc preventive cardiology එක ලබාගෙන තියෙන්නේ.ඒ වගේම Msc internal medicine කරමින් ඉන්නවා.මගේ PgD එකත් කාඩියො සමග සම්බන්දයි.
    තෝ Cardiologist නම් වරෙන්කො. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. උත්තර දීපන්කො V වලදි P අනික් පැත්ත ගැහුවොත් හෙතුව මොකක්ද? medical terms දාන්නෙ නැත්තෙ ගූගල් දේයන්ගෙන් අහනවනෙ.
     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    මම මේක දැම්මේ උගතුන්ට .දැන් මේකේ මාලු කාරයොයි ත්‍රී විල් කාරයො,මේසන් බාස් උන්නැහෙලා,පේමන්ට් එකේ බුදියගෙන සිම් කාඩ් විකුන්නන එවුන් බින්න බැහලනේ.:angry:

    කවුද උට්ටෝ බුදියගෙන සිම් විකුණන්නෙ? :shocked:
    තෝ වෙන්න ඇති බුදියන් සල්ලි හොයන එකා :nerd:

     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    අවශ්‍ය නෑ බං උඹට ආසම නං මම ටුවරිස්ට්ලව අරං එන්න රිටේ නග්ගවල මාළු බාන්න
    මෙන්න ප්‍රොෆෙශනල් කොළු කාරයෙක්:lol:
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    wade patangaththa thanama haala wage
    ugathunta enna kiyanna kalin thred daana aya ugath bawa kriyawen pennanawa nam hodai
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ .උබ උගත් වුනත් බුද්දිමත් කෙනෙක් නොවන බවයි පෙන්නේ ...

    මෙන්න මේක ටිකක් හිතපන් පිස්සන් කොටුවෙත් ඉන්නවා හොදට ඉගෙන ගත්තු උගත්තු

    සෑම උගතෙක්ම බුද්දීමතෙක් වෙන්නේ නැත