උබටත් මම මලු ලෑල්ලක් ගාලු පර ලගුන් දාල දේනම්![]()


ඔව් පාර්ට් time ජෙසන්ව වගේ උන් දමම්ලා කරනවා. දැන් නම් කරන්නේ ටුවරිස්ට් ල වෙනුවෙන් තමයි. උබටත් ඕනනම් ජොබක් දෙන්න පුළුවන්
මු UK කියන්නෙ උස්වැටකෙයියාව වෙන්න ඇති.අම්මට බොල උඹ MBBS තියාගෙන Master of Science එකකුත් කලාද?? එතකොට PgD එකකුත් කලාද එංගලතෙට ගිහින්. පොන්ස් PGD කියන්නේ Post graduate diplom එකද?? එතකොට මොකක්ද පොන්ස් තොගේ Speciality එක??? අනේ හුකේ. ඊ ගාව පාර ආයේ මේකේ පුරම් බාද්දි මේ ටිකත් දැනගෙන හිටපන්. MsC එකක් දොස්තරලට නෑ. ඒ වෙනුවට තියෙන්නේ FRCP (Fellow of the Royal College of Physicians), FRCS, FRCOG කියලා එව්වා හොඳේ.
විලි ලැජ්ජයි ඕයි බදාම අනන කොල්ලා වෙච්ච මම දනන්වනේ තොට වඩා හොඳට දොස්තරලගේ කොලිෆිකේශන්, ස්පෙශෑලිටි ගැන. දැන් ගිහින් ලිඳේ පැනපන් හාබර් එකේ කරෝල මුර කරන එකා.![]()
![]()










තෝ Cardiologist නම් වරෙන්කො. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. උත්තර දීපන්කො V වලදි P අනික් පැත්ත ගැහුවොත් හෙතුව මොකක්ද? medical terms දාන්නෙ නැත්තෙ ගූගල් දේයන්ගෙන් අහනවනෙ.මේකයි.මම දතා වගේ නාකියෙක් නෙවෙයි.මම දැනට Msc preventive cardiology එක ලබාගෙන තියෙන්නේ.ඒ වගේම Msc internal medicine කරමින් ඉන්නවා.මගේ PgD එකත් කාඩියො සමග සම්බන්දයි.
මම මේක දැම්මේ උගතුන්ට .දැන් මේකේ මාලු කාරයොයි ත්‍රී විල් කාරයො,මේසන් බාස් උන්නැහෙලා,පේමන්ට් එකේ බුදියගෙන සිම් කාඩ් විකුන්නන එවුන් බින්න බැහලනේ.![]()


අවශ්‍ය නෑ බං උඹට ආසම නං මම ටුවරිස්ට්ලව අරං එන්න රිටේ නග්ගවල මාළු බාන්න

මම Male Stripper කෙනෙක් , සල්ලි වලට හෙලුවෙන් නටන එක තමා කරන්නේ.

කසිප්පු පෙරනවා
හොරෙන් ගස් කපලා පටවනවා.
වැලි ගොඩ දානවා
හොර හරක් පටවනවා.







බොතලයක් කියද? පැකැට්ද දෙන්නෙ?කසිප්පු පෙරනවා
හොරෙන් ගස් කපලා පටවනවා.
වැලි ගොඩ දානවා
හොර හරක් පටවනවා.




