elakiri enne ?????????????

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
chathu456

Issara muge wadeema Elakiri eke ma thamai... mama munge gedara giyama mamath tithin balagena innawa muu mokakkda yakoo meke mecchara karanne kiyala... samahara welawata mata muuth ekka keenthiye baha....

Passe mama Id ekak hadagena awa.....
Sama3256 Meken awa... 2007 di... :(
Eth mata dan Password eka mathaka naha..
Passe thamai MAma meken awe.. :D
 

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    mama nam ave mekata 2006 Vala indan mata matakai Video Songs vala Elakiri.com Kiyala water mark ekak yanava eka dakala tami ave.. eth use kare mama dan aiya genege account ekak:D mama dane naha Register vena e davas vala but tiakak kal giyama mama me ID eken Reg vela ava :lol:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    chathu456

    Issara muge wadeema Elakiri eke ma thamai... mama munge gedara giyama mamath tithin balagena innawa muu mokakkda yakoo meke mecchara karanne kiyala... samahara welawata mata muuth ekka keenthiye baha....

    Passe mama Id ekak hadagena awa.....
    Sama3256 Meken awa... 2007 di... :(
    Eth mata dan Password eka mathaka naha..
    Passe thamai MAma meken awe.. :D
    Ubata mokada mey hama welaawema numbers daaganney ?:rofl:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මම හැමදාම මේකට ඉස්සර එනවා නිකන් මේකේ දාලා තියන ත්‍රේඩ් බලන්න. හොද වැදගත් ත්‍රෙඩ් දලා තියනවා මන් ඒවා බලනවා.... පස්සේ මන් හිතා ගත්තේ මන් හැම දාම මේකට ඇවිත් මේකේ තියන ත්‍රේඩ් බලනවා විතරයි මන් දෙයක් මේකේ ඉන්න අයට දෙන්න ඔනේ කිලා.... ඒ කලේ මන් මේකේ ත්‍රේඩ් බැලුවේ යුස‍ර් නේම් එක්කක් හදන්නේ නැතුව.... නිකන් බලන්න පුලුවන් එච්චරයිනේ කරන්න පුලුවන් යුස‍ර් නේම් එක්කක් නැති කෙනෙකුට..... මන් ඒ කාලේ කිවේ දැනට මාස 4කට කලින් එදා ඒ කිවේ මැයි මාසේ MLSK කිලා යුසර් නේම් එක්කක් හදලා නිකන් බොරු ත්‍රේඩ් එක්කක් දැම්මා මේ එලකිර එක්කේ ඉ ඉන්නේ මොනවගේ අයද බලන්න එකෙන් තෙරුනා මෙකේ ඉන්නේ හොද අය කිලා.... පස්සේ මන් මෙච්චර කාලයක් එලකිරි එක්කේ තියන ත්‍රේඩ් බලලා ගොඩක් දෙවල් ඉගෙන ගත්ත නිසා ඒ කෙලෙහෙ ගුනේට මන් මන් දන්න දෙවල් මේකට දැම්මා.....

    මේ තියෙන්නේ මන් හදපු ත්‍රේඩ් තමයි.....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    http://www.elakiri.com/forum/showthread.php?t=686506

    මේ මගේ රේප් තියෙන්නේ මාස හතරක් ඇතුල තුලයි....

    මේ රේප් මට ලැබුනේ බලෙන් ඉල්ලන් නෙමේ මේ මගේ ත්‍රේඩ් බලලා තමන්ගේ හදවතිත් දෙන රේප් නිසයි......



    ඇත්තටම මන් මේ එලකිරි එකට සදා නය ගැතියි.....


    මන් තව ලොකු වැඩකට අත ගහලා ඉන්නවා ඒ ගැන ඔයාලට පස්සේ දැන ගන්න ලැබෙයි......