.:: Elakiri Exclusive Picture of Somawathiya ::.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට මතක විදිහට බුදුරජාණන් වහන්සේ ගේ දකුණු අකු ධාතුව තමයි සෝමාවතී සෑයේ තැන්පත් කරලා තියෙන්නේ..පුද සත්කාර, පුද පූජා පවත්වන කොට ධාතූන් වහන්සේලා එලියට වඩින බව මම අහල තියෙනවා..ඒක නිසා බොහෝ දුරට මේක ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්..:yes::yes:

    ඒ වගේ අවස්ථාවක් බල ගන්නත් පින තියෙන්න ඕනේ..ඉතින් මේක අපේ තරි අයියගේ සහ පවුලේ අයගේ පිනට පෙනුන දෙයක් වෙන්න පුළුවන්..:yes::yes:

    අනික ඔය උදේ පාන්දර සෝමාවතිය වගේ පැත්තක කව්රුවත් චෛත්‍යට ලේසර් ටෝච් එකක් ගහන් ඉන්නවා කියල හිතන්න අමාරුයි..:rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට මතක විදිහට බුදුරජාණන් වහන්සේ ගේ දකුණු අකු ධාතුව තමයි සෝමාවතී සෑයේ තැන්පත් කරලා තියෙන්නේ..පුද සත්කාර, පුද පූජා පවත්වන කොට ධාතූන් වහන්සේලා එලියට වඩින බව මම අහල තියෙනවා..ඒක නිසා බොහෝ දුරට මේක ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්..:yes::yes:

    ඒ වගේ අවස්ථාවක් බල ගන්නත් පින තියෙන්න ඕනේ..ඉතින් මේක අපේ තරි අයියගේ සහ පවුලේ අයගේ පිනට පෙනුන දෙයක් වෙන්න පුළුවන්..:yes::yes:

    අනික ඔය උදේ පාන්දර සෝමාවතිය වගේ පැත්තක කව්රුවත් චෛත්‍යට ලේසර් ටෝච් එකක් ගහන් ඉන්නවා කියල හිතන්න අමාරුයි..:rolleyes::rolleyes:

    අකු ධාතුව නෙමේ මල්ලි :no: .. දකුණු දළදාව තමා සෝමාවතියේ තියෙන්නේ .. දකුණු අකු ධාතුව තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකරපු ථූපාරාමයේ ! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාදු සාදු සාදු

    මට නම් හිතන්නෙ මේ දෙවි කෙනෙක්
    නැතිනම්
    ධාතු වැනි දෙයක්

    (වැඩි දෙයක් නම් කියන්න මම දන්නෙ නැ. අර මහින්ද විජේතිලක කියන එක්කෙනාට මේක දෙන්න පුලුවන් නම් වැඩි විස්තරයක් දැනගන්න
    පුලුවන්වෙයි.)

    ehemada ? :confused:
     

    khanjin

    Member
    Jul 14, 2008
    599
    21
    0
    milan, italy
    Laser-Beam.jpg
     

    GihanRox

    Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    machan tharaha wenna nam epa me kiyana ekata. Buduhamuduruwo piriniwan paala dan sahenna kaalayak wenawa. api pilima walata wandata, chaithyawal walata wandata ewa wala kohewath buduhamuduruwo nam naha, deviwaru wath naha..

    mamath somawathiya nam gihin thiyenawa, bhawthika widyawa anuwa oppu karanna puluwan samanya deywal wenna one othanin sidda wela thiyenne. oka ara lazier eliyak wage deyakin wadila thiyena ekak ho kaage hari wadak or mokak hari wena deyak nisa aapu eliyak kiyalai mamanam hithanne.
    othanata naginna deela eliya kohenda enne kiyala kolayak hari oka udin thiyanna dunnoth mata ethana hitiyoth eka kohenda aawe kiyala hoyannath ida thibba.

    mamath somawathiyata gihin thiyenawa. saha eka wate thiyena dewal godak dewal kiyawalath thiyenawa. matanam godak welaawata ewa hithune boru manasgaatha kiyalai. tharaha wenna epa ehema kiwwata. owain wenne buddahagame sathya yata gahana ekai.

    mama dakka suddek awilla ewa okkoma liyapuwa photo gahagena yanawa. un hithanne ethakota ape buddahagama gena wikaara widiyatai :dull: nodanna minissu owain nomaga yawanawa..

    issara nam aachchila seeyala owata wandapu kaalayak thibuna saadu! saadu! saadu! kiyala. dan minissu owata moda naha ne... aayeth gal yugayata yanna awashya naane

    budun wada siti thanakata unath machan haaskam kiyala jaathiyak enna widihak naha. buduhamuduruwo wath kohediwath ehema dewal kiyala naha :no: mamath thripitake kiyawala thiyenawa. ehema hambelath na.
    buduhamuduruwo kiyala thiyenne aryashtangika maargaya awaboda karagannai kiyala.
    ethanin sathya watahagaththama owa wala kisima point ekak naha :no:

    pansalakata unath malak pooja karanna yanakota sihi karanne anithya gena kiyala nodana, girawa wage "poojemi buddan" gaathaawa kiyawala aawata wadak na. anithya mokakda kiyala dannawanam pansal walata gihin mal pooja karanna oneth na.

    onna okai mama danna buddahagama :) Mamath bauddha darshanaya piliganna kenek (buddahagame) (naththan kattiya kiyay hambayek awilla.. bla bla kiyala)

    :rolleyes:මචන් .... මට මේක කියෙව්වාහාම ගොඩාක් දුක හිතුනා ...:sorry:උඹ බුද්ධාගම දන්න තරම ගැන...:rolleyes:. අපේ අගම පිරිහෙන එක අහන්නත් දෙයක්ද...:yes:. ඇත්තටම දුකයි......මුලින්ම කියන්න ඔනි ..:( භාග්‍යවතුන් වහන්සේ කියන්නේ...(බුදු රජාණන් වහන්සේ) කවුද කියලා නොදන්න එක.. උන්වහන්සේ කුමක් වදාළ සේකද කියලා නොදන්නා කම..... පිළිමයකට, චෛත්‍ය, බෝදි වහන්සේලා.. වන්දනා කරන කිරිමෙනුත් අපිට පිනක් රැස්වෙනාව... ඒ දේ ත්‍රිපිටකය තුල සදහන් වේනවා..... ඔයා ත්‍රිපිටකය හරියට කියවලා නැහැ වගේ..... මේවගේ තැන් වල කතා කරන කොට කියන දේ හොදින් හොයලා බලලා කියන්න කතා කරන්න... මොකද භග්‍යවතුන් වහන්සේ අව බෝධකරගත්තු ධර්මය ඉතා ගාම්භිරයි අපි ඉගනගන්න අය තාම.. නේ....? :yes:

    සොමාවිතිය චෛතය ගැන ඔයා දන්නේ නැහැ ..... එතන සිද්ද වේන්නේ අස්චර්යමත් දෙවල්....

    භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කාල වලදි උන්වහන්සේ සිහිනා පහල කරන කෙනෙක් නෙවේයි අපි වගේ.... උන්වහන්සේ සිහිනා පහල කරහාම උන්වහන්සේගේ දන්ත ධාතු වලින් සුදු බුදුරැස් විහිදෙනවා.... ඒ සම්බන්දව ත්‍රිපිටකය තුල සදහන් වේනවා.....

    ඉස්සර මිනිස්සු නෙවේයි ... දැනුත් ඉන්නවා.. මිනිස්සු ඔන තරම් ... පිළිම චෛතය වලට වන්දනා කරලා පින් රැස් කර ගන්න කැමති.. භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කර ගන්න ඔනි හැම දෙකටම කලින්.. ඒ දෙ නැතුව මුකුත් කරන්න බැහැ... ඔය මුස්ලිම් මිනිස්සු උඩ බලන් විදින්නේ ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ අගම එයාලාගේ දෙවියන් ගැන ශ්‍රද්ධාව තියන නිසා.. .. ඹයාට ඒහෙමවත් දෙයක් නැහැ.. මුලින් බුදු රජනණ් වහන්සේ ගැන සිත පහදවා ගන්න... ශ්‍රද්දා මත්ත්‍රවක්වත් ඇති කර ගන්න... නිකන් පවු පුරව ගන්නේ නැතුව.......

    ආර්යඅෂ්ටාන්ගික මාර්ගයේ ගමන් කරන්න කියලායි භාග්‍යවතුන් වහන්සේ දෙශනා කරේ.... අවබොද කරන්න කියලා දෙශනා කරේ චතුරාර්යසත්ත්‍ය...... අර්යඅෂ්ටාන්ගික මර්ගයේ ගමන් කිරිම තුලින් තමයි ...චතුරාර්යසත්ත්‍ය අවබෝද වේන්නේ........

    ඔයා දන්න ධර්මය මේවගේ තැන් වල කියන්න එපා... ඔයා හිතන දෙවල් මේවගේ ප්‍රකාශ කරන්න එපා.... ධර්මය අපේ නේවේයි... ධර්මය භාග්‍යවතුන් වහන්සේ ගේ....!

    භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව දෙශනා කරනවා.. මහා පරිනිබ්බාන සුත්‍රයේ .... තමන් වහන්සේ පිරිනිවන් පැමේන් පසු ... උන්වහන්සේ දෙශනා කර මේ ධර්මවිනය ශ්‍රාස්තෘන් වහන්සේ හැටියට තබාගන්න කියලා.... එ ත කොට අපි කරන්න ඔනි මේ උතුම් ධර්මය හරියට ඉගන ගන්න එකයි.... එහෙම නැතුව අපේ හිතට එන විදියට අපේ දෙවල් කියලා හරි යන්නේ නැහැ.. එත කොට වේන්නේ අපේ මේ උතුම් ආගම විනාශවෙන එක...

    අපි පේ ආගම රැක ගන්න නම් අපි මේ උතුම් ධර්මය හරිහැටි උගත යුතුයි....
    හිතේ ඇතිවුන කනගාටුවට මේ විදිහට මම මේ දෙවල් ලිව්වේ.... නැතුව තරහකට තර්ක විතර්ක වලට නෙවේ .... අපි හරි දේ දැන ගෙන හරි දේ කතා කරයුතුයි ........
    ඒ හෙම නැති උනොත් දන්නේ ම නැතුව අපි අපිවම විනාශ කර ගත්තා වේනවා......
    තෙරුවන් සරණයි....!
    නාමෝ බුද්ධය.....!
     
    • Like
    Reactions: sanddun

    GihanRox

    Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    සාදු .... ! සාදු .....! සාදු ....!

    මේහෙම හරි අපිට මේවා දැක බලා ගන්න ලැබෙන එක මොන තරම් ලාභයක්ද.... ඔබට ගොඩාක් පින් යාළුවා.....!
    බුදුරැස් විහිදෙන සොමාවති සැරජුන්ගේ පින්තුර එකතුවට මේකත් එකතු වෙනවා...
    ඔබට නැවත නැවත පින්.....!
    මට ගිහින්නුත් බලා ගන්න පින්මදි උනා.....:( ඔබට මේ අවාස්තාව දැක බලා ගන්න ලැබිලා තියෙන්නේ පිනකට.. හිත පහදවා ගන්න....!
    ධාතුන් වහන්සෙලාගෙන් බුදුරැස් විහිදෙනවා.... අස්චර්යමත් දේ සිද්ද වේනවා....!
    මේවැනි විඩියෝ පවා මන්ලග තියෙනවා..... මිතුරන්ගෙන් ලැබුනු.....
    තෙරුවන් සරණයි....!
    නාමෝ බුද්ධාය.......!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාදු .... ! සාදු .....! සාදු ....!

    මේහෙම හරි අපිට මේවා දැක බලා ගන්න ලැබෙන එක මොන තරම් ලාභයක්ද.... ඔබට ගොඩාක් පින් යාළුවා.....!
    බුදුරැස් විහිදෙන සොමාවති සැරජුන්ගේ පින්තුර එකතුවට මේකත් එකතු වෙනවා...
    ඔබට නැවත නැවත පින්.....!
    මට ගිහින්නුත් බලා ගන්න පින්මදි උනා.....:( ඔබට මේ අවාස්තාව දැක බලා ගන්න ලැබිලා තියෙන්නේ පිනකට.. හිත පහදවා ගන්න....!
    ධාතුන් වහන්සෙලාගෙන් බුදුරැස් විහිදෙනවා.... අස්චර්යමත් දේ සිද්ද වේනවා....!
    මේවැනි විඩියෝ පවා මන්ලග තියෙනවා..... මිතුරන්ගෙන් ලැබුනු.....
    තෙරුවන් සරණයි....!
    නාමෝ බුද්ධාය.......!

    bohoma sthuthi yaluwa oya nisa thamai meka demme :yes: obatath theruwan saranai !!