ElaKiri Fitness Centre / Elakiri Gym

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    FORM එක https://goo.gl/vfahK5 පුරවපු හැමෝටම ගොඩාක් ස්තූතියි. :D

    ගොඩක් අය workouts and meal plans/diet plans ඉල්ලලා තියෙනවා :)... මම හැමෝටම ඒවා දෙන්නම් :yes:... මට පොඩ්ඩක් වෙලාව දෙන්න:nerd: ... මේ ටිකේ වැඩ රාජකාරි වැඩියි :baffled:... පුළුවන් ඉක්මනටම මම ඒ හැම එකක්ම දෙනවා ... :cool:

    තව පොඩි දෙයක් ... FORM එක පුරවපු එත් මෙතන පොස්ට් එකක් දාන්න බැරි උන අයත් පොඩ්ඩක් පොස්ට් එකක් දාල කියන්න ඔයාලට හරියටම මොකද්ද උවමන කියලා :D... දැනට ඔයාල ජිම් යනවද නැද්ද වගේ විස්තරත් එක්ක ... ඔයාලගේ එඅ ප්‍රශ්න වලට මම මෙතනම උත්තර දාන්නම් එතකොට මේක බලන අනිත් යටත් එක වැදගත් වෙයි ;)
    ම නම් ෆෝම් ඒක පිරෙව්වා. ඒ උනත් මම කියන්නමයි

    උස 5' 10'' බර 62KG
    ලොකු activity කරන්නේ නෑ. ගෙම්බා තිබ්බා වගේ කොම්පියුටර් ඉස්සරහයි මේසේ ඉස්සරහයි වාඩි වෙලා ඉන්නවා
    ව්‍යායාම කියලා විශේෂ දෙයක් කරන්නේ නෑ.

    දැන් මේකයි සීන් ඒක; බඩ තියෙනවා, සාමාන්‍යයෙන් මම කෙට්ටු කෙනෙක්. ඉතින් ඒක අඩුකරගන්න තමයි ඕන.

    මගේ ප්‍රශ්න ටික;
    1) running වලින් fitness තියාගන්න බැරිද?
    2) මට තියෙන ලොකුම කේස් ඒක කාලය නැති ඒක. අඩුම කාලයකින් කරන්න පුළුවන් (ගෙදරදීම) ව්‍යායාම මොනවාද? (විශේෂයෙන් බඩට)
     

    the freak

    Member
    Jul 21, 2015
    13
    0
    0
    Middle chest එකට වෙන exercise නෑ කිව්වා pec dec එක ඇරෙන්න? :shocked::eek::baffled: කොහෙද බං ඔය ජිම් එක?:dull::nerd::rofl:

    :baffled::baffled: මොරටුවෙ. තියනවනම් කියන්නකො.:oo: මේක හදාගන්න වෙනවා.
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මලය මෙන්න මේ ජිම් එකට පොඩ්ඩක් ගිහින් බලන්න Quick Silver Gym 131/1 A , කොලොන්නාව පාර, දෙමටගොඩ , කොළඹ 09 0771727739
    නැත්නම් කොළොන්නාවේ ප්‍රජා මණ්ඩලේ තියෙන ජිම් එක බලන්න , මම අහපු කීප දෙනෙක්ම කිව්වේ ඔය ජිම් දෙක තමයි හොඳ කියලා
    :D

    thnz bro
    11.gif
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    mage bara 125KG :| hight 6.2 , mama heta idan 3.8 Miles wage walk karanna inne :D udeta witarai kanne :( dawalatai raatai juice pamanai. mama gaththa Fitbit Surge watch akai, Jabra Pulse earphones akai, Fitbit aria scale akai :D .. mama try karanne maasa 2ken 15kg adu karanna. mage final goal aka 95KG. Wish me luck :D

    mata mea schedule aka sellao karana akek dunne, Awlak nadda balahallako

    Day 1

    Bench Press Barbell | 3 sets | 10,12 reps
    Incline Bench Press
    Dumbbell fly's
    Incline Dumbbell fly's

    Day 2

    Triceps press down with rope
    3 sets | 10 to 12 reps
    Triceps press down with cable
    One arm Dumbbell triceps extension
    Dips

    Day 3

    Barbell squat
    4 sets | 4 to 6 reps
    Dumbbell lunges
    4 sets 12 legs each
    Leg curls
    4 sets 12 to 15 reps
    Standing calf raise
    4 sets 12 reps
    Seated calf raise
    4 sets 20 reps

    Every day


    Crunches
    5 sets 25 to 30
    Rope crunches
    Leg raises
    5 sets 30 to 50 reps

    PS: supplyment akak widihata "JYM Shred JYM" akak gaththa. kawruth meka use klarala thiyanawada?
     
    Last edited:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    djnick said:

    ඔයාගේ workout plan එක, මේක පටන් අරන් මාසෙකින් ඔයාගේ බර මට email කරන්න, ආහාර පාලනයක් කරන්න වෙයි මචං :baffled: රෑට පිටි කෑම උපරිමයටම අඩු කරන්න :nerd:


    2mwccxv.jpg
     
    • Like
    Reactions: djnick