ElaKiri Fitness Centre / Elakiri Gym

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
thnz bro
11.gif

මොකද උනේ? ගියාද?
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
mage bara 125KG :| hight 6.2 , mama heta idan 3.8 Miles wage walk karanna inne :D udeta witarai kanne :( dawalatai raatai juice pamanai. mama gaththa Fitbit Surge watch akai, Jabra Pulse earphones akai, Fitbit aria scale akai :D .. mama try karanne maasa 2ken 15kg adu karanna. mage final goal aka 95KG. Wish me luck :D



PS: supplyment akak widihata "JYM Shred JYM" akak gaththa. kawruth meka use klarala thiyanawada?

මාසෙට කිලෝ 15ක් අඩු කිරීම ඔයාගේ ශරීරයට හානි දායකයි :no::dull: දවල්ටයි රෑටයි ජූස් කිව්වේ මොන ජූස් ද? පලතුරු ද? :nerd:

ඔය දාලා තියෙන workout එකේ shoulders,back bicep exercise නැහැ නේ? :eek:

වෙලාවක් ලැබුනොත් මචං මේ ෆෝම් එක පුරවන්න https://goo.gl/vfahK5 තෑන්ක්ස්
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
මචන් මමත් මාස 6 ක ඉදන් ජිම් යනවා බර 92 kg උස 5'10 මාස 6 කට පස්සෙත් බර තවම එහෙමයි බන්. arms නම් මහත් වෙලා ටිකක් හැදිලා තියෙනවා පරණ ෂර්ට් එකක්වත් අදින්න බැරි වෙන්නම.:(:( බඩයි පපුවයි තිබ්බ ගානමයි බන් කිසිම වෙනසක් නෑ.. :angry: details එව්වා workout plan and diet plan එකක් කියපන්කෝ.. :yes:

දෙන්නම් ... දැනට ඔය කරන workout එක මට email කරනවද ඔයාගේ photos [front/side/back] ටිකක් එක්ක කැමති නම්? [email protected] :)
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
ම නම් ෆෝම් ඒක පිරෙව්වා. ඒ උනත් මම කියන්නමයි

උස 5' 10'' බර 62KG
ලොකු activity කරන්නේ නෑ. ගෙම්බා තිබ්බා වගේ කොම්පියුටර් ඉස්සරහයි මේසේ ඉස්සරහයි වාඩි වෙලා ඉන්නවා
ව්‍යායාම කියලා විශේෂ දෙයක් කරන්නේ නෑ.

දැන් මේකයි සීන් ඒක; බඩ තියෙනවා, සාමාන්‍යයෙන් මම කෙට්ටු කෙනෙක්. ඉතින් ඒක අඩුකරගන්න තමයි ඕන.

මගේ ප්‍රශ්න ටික;
1) running වලින් fitness තියාගන්න බැරිද?
2) මට තියෙන ලොකුම කේස් ඒක කාලය නැති ඒක. අඩුම කාලයකින් කරන්න පුළුවන් (ගෙදරදීම) ව්‍යායාම මොනවාද? (විශේෂයෙන් බඩට)

Running වලින් පුළුවන් හැබැයි ඉතින් specially එක fitness component එකක් ... ඒ කියන්නේ cardiovascular endurance විතරයි එකෙන් improve වෙන්නේ :)... ඔයා ජිම් ගිහිල්ලම නැද්ද? :nerd:
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
N♥K_forever;19466641 said:
hugak kamati..I was waiting for your suggestion
can you suggest me a good gym arround kiribathgoda?
kadawatha unath ok !

Sure I'll look into it and let you know :)

N♥K_forever;19466641 said:
gym yaddi usa yana eka adu wenwa neda aga gal unahama?

:lol: එහෙම එකක් නෑ බ්‍රෝ

N♥K_forever;19466641 said:
2.eat heathy
Can you give me a diet?

I'll help you out with that :)

N♥K_forever;19466641 said:
mage bara wadida usata?
mahatha unata nam mata kamak na :D
cos gym yaddi abs hadanna nam bada thiyenna ona neda?

ඔයාගේ උසට හරියන්න දැන් බර තියෙනවා ... තව මහත් උනොත් බතල වෙයි :P එහෙම නැතුව අපි muscles හදමු ;)

ලොල් :lol: ABS හදන්න බඩ ඕනේ නැහැ බඩ තිබ්බොත් ABS හදන්න අමාරුයි ... මොකද මුලින්ම බඩ බස්සන්න ඕනා :rofl::P


N♥K_forever;19466641 said:
can you please explain how skipping and running helps to grow height?

How Does Skipping Increase Height?

  • Skipping is a heart pumping exercise. When you skip, you are alternating your legs by keeping it on and away from the ground. It is also a high speed activity. While skipping the entire muscles and ligaments in your body are stretching and contracting. This causes them to be elastic and eventually they stretch.
  • When you are skipping your body is completely erect stretching the spine and the back muscles too. The constant bending of the knee while skipping causes the calf muscles to expand vertically.
  • Skipping also adds to bone mass by making them longer. That is why skipping can help in gaining a few inches.
  • Another effect of skipping is that it makes our entire body slimmer. When you have a slimmer body, you look taller.
 
Last edited:

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Sure I'll look into it and let you know :)



    :lol: එහෙම එකක් නෑ බ්‍රෝ



    I'll help you out with that :)



    ඔයාගේ උසට හරියන්න දැන් බර තියෙනවා ... තව මහත් උනොත් බතල වෙයි :P එහෙම නැතුව අපි muscles හදමු ;)

    ලොල් :lol: ABS හදන්න බඩ ඕනේ නැහැ බඩ තිබ්බොත් ABS හදන්න අමාරුයි ... මොකද මුලින්ම බඩ බස්සන්න ඕනා :rofl::P

    thanku wewa a:) :)
    waiting for ur ansrs :)
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මාගේ විස්තරත් එවන්නම් මට දැන් මාගේ ඇඟඑපා වෙලා තියෙන්නේ...:(:(:(...බර ගොඩක්ම වැඩියි ..
    ඩයට් කරන්න ගියා එත් අමාරුයි...ව්‍යායාම කරන්නත් කම්මැලි.... මොකෝ කරන්නේ බන් ..:no::no::no:...
    උස 5'10" යි .. බර 125kg බන් ...:baffled::baffled:... මේ නිසා කෙල්ලෙක් වත් සෙට් කරගන්ඩ විදිහක් නෑ...:sorry::sorry:..
    මම ෆෝම් එක ෆිල් කරලා එවන්නම් බන් ...:(:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔයාගේ workout plan එක, මේක පටන් අරන් මාසෙකින් ඔයාගේ බර මට email කරන්න, ආහාර පාලනයක් කරන්න වෙයි මචං :baffled: රෑට පිටි කෑම උපරිමයටම අඩු කරන්න :nerd:


    kama nam kanwa bn mara kamak
    piti kama nam kannema na bn
    3 welatama bath
    thnx macho
     

    rakithasp1

    Active member
  • Aug 24, 2011
    140
    24
    28
    f


    ඔයාගේ workout plan එක, මේක පටන් අරන් මාසෙකින් ඔයාගේ බර මට email කරන්න:), පුළුවන් තරම් කන්න, කිසිම තහනමක් නැහැ :lol:
    2ik5wm9.jpg
    Thnx a lot bro
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,965
    9,314
    113
    Microsoft
    මාගේ විස්තරත් එවන්නම් මට දැන් මාගේ ඇඟඑපා වෙලා තියෙන්නේ...:(:(:(...බර ගොඩක්ම වැඩියි ..
    ඩයට් කරන්න ගියා එත් අමාරුයි...ව්‍යායාම කරන්නත් කම්මැලි.... මොකෝ කරන්නේ බන් ..:no::no::no:...
    උස 5'10" යි .. බර 125kg බන් ...:baffled::baffled:... මේ නිසා කෙල්ලෙක් වත් සෙට් කරගන්ඩ විදිහක් නෑ...:sorry::sorry:..
    මම ෆෝම් එක ෆිල් කරලා එවන්නම් බන් ...:(:(
    :rolleyes::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මේක පුරෝලා දාපන් මයේ පුතේ https://goo.gl/vfahK5 :P.. දාල කියන්නකෝ ඔයාගේ උස,බර, වයස සහ දැන් ජිම් යනවද නැද්ද කියන එක ... ;)
    It's about joining first Sri Lankan Online Gym for a FIT Tomorrow!. So get on and witness the fitness.

    done machan
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඔබ සෑම සියලුදෙනාගේම පුද්ගලිකත්වය දිවි පරදුවට තබා මැනවින් ආරක්ෂා කරනු ලබයි.:yes: එහෙම එවන්න අකමැති අයටත් මම අකමැත්තෙන් හෝ ලබාදෙන්නම් හැබැයි පුතෝ ප්‍රතිඵල කෙසේ වෙයිද මම නොදනිමි.:no::baffled:

    :lol: Honda wadak patan aran thiyenne.
    11.gif



    FRJ6On5wXh0
     

    hasithadn

    Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    හොඳ ගුණාත්මක බවකින් තියෙන supplemen ගන්න පුළුවන් කොහෙන්ද?
    supplementfactory
    or bodybuilding


    එකක ගාන ටිකක් අඩුයි.
     
    Last edited: