ElaKiri Fitness Centre / Elakiri Gym

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    මලයා තරහ නැතුව මේක පුරවන්න https://goo.gl/vfahK5 :)

    ඔයා ඔය කරන ඒවා stretching exercise නේ :nerd:.. මේවගෙන් support එකක් එනවා එත් resistance exercise කරන්න පුලුවන්නම් හොඳයි :yes:... ජිම් යන්නේ නැද්ද? මේවා දුන්නේ කවුද? ඔයාම හොයාගෙන කරනවද? 25 වෙනකල් වයස තියේ බය වෙන්න එපා ;)

    elaz !!

    mewa wadada bn. matath usa yanna onakamak nam tiye :rolleyes::rolleyes:
    hane mnda bn dannam kondath ridenwa :(
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    මලයා තරහ නැතුව මේක පුරවන්න https://goo.gl/vfahK5 :)

    ඔයා ඔය කරන ඒවා stretching exercise නේ :nerd:.. මේවගෙන් support එකක් එනවා එත් resistance exercise කරන්න පුලුවන්නම් හොඳයි :yes:... ජිම් යන්නේ නැද්ද? මේවා දුන්නේ කවුද? ඔයාම හොයාගෙන කරනවද? 25 වෙනකල් වයස තියේ බය වෙන්න එපා ;)

    mewaa mama ma net eke hoyan karanne..gym yanne naha thama
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    mama danata dawas 2k sellam kara 1 dawasak rest.mama workout eka oyata pm kara. Help ekak deyak kollo ahenam

    හරි මචං මම එක බලල ඔයාට ඉක්මනටම reply කරන්නම් :D... කට්ටිය පොඩ්ඩක් සමා වෙන්න :(මේ ටිකේ වැඩ වැඩි උනා :baffled:... ඉතින් busy උනා :nerd:... මේ පැත්තට ඔලුව දාගන්න බැරි උනා ... :(
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA

    Thank You වේවා මචන්. Mega mass එක මම ගැහුවේ work out එකෙන් පස්සේ scoop දෙකක් fresh milk වලට දාල blend කරලා දවසට එක පාරයි .. ලබන සතියේ ඉදන් අයිත් gym යන්න පටන් ගන්නවා මචන් ..

    දැන් මොකෝ තත්වේ? ජිම් යන්න පටන් ගත්තද?:rolleyes:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    gym එක මාස 2ක් විතර නවත්තල මේ මාසෙ අයෙත් යනවා.
    martial arts වල chest එකට තාම දෙන්නෙ basic pushup විතරයි. ඒ ඇරෙන්න abs,squats වගේ ඒව තමා. තාම martial arts කරනව.
    chest එකේ කේස් එක ආවෙ gym එකට ගියායින් පස්සෙ තමා. chest එක පොඩි unbalance ගතියකුත් තියනවා. gym එකේ instructor අයියා කිව්වෙ pecdec machine එකේ balance නති නිසා වෙල ඇති කියලා. පස්සෙ එක නවත්තලා වෙන එකක් දෙන්න කිව්වම middle chest එකට වදින වෙන එකක් නෑ කියල දෙපැත්තෙන් cut වෙන එකක් දුන්නෙ. මට ඒක දැනෙනව මැදට වදිනව අඩුයි කියලා.

    Middle chest එකට වෙන exercise නෑ කිව්වා pec dec එක ඇරෙන්න? :shocked::eek::baffled: කොහෙද බං ඔය ජිම් එක?:dull::nerd::rofl:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    11.gif

    මලය මෙන්න මේ ජිම් එකට පොඩ්ඩක් ගිහින් බලන්න Quick Silver Gym 131/1 A , කොලොන්නාව පාර, දෙමටගොඩ , කොළඹ 09 0771727739
    නැත්නම් කොළොන්නාවේ ප්‍රජා මණ්ඩලේ තියෙන ජිම් එක බලන්න , මම අහපු කීප දෙනෙක්ම කිව්වේ ඔය ජිම් දෙක තමයි හොඳ කියලා
    :D
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    gym එකකට යන්න කැමති නැද්ද? :nerd:

    hugak kamati..I was waiting for your suggestion
    can you suggest me a good gym arround kiribathgoda?
    kadawatha unath ok !

    gym yaddi usa yana eka adu wenwa neda aga gal unahama?


    පොඩි tips ටිකක් දෙන්නම් ;)

    1.8-10 hours sleep without disturbance
    2. eat healthy
    3. do pull ups
    4. do aerobic exercise such as skipping skipping rope/running/swimming

    2.eat heathy
    Can you give me a diet?

    mage bara wadida usata?
    mahatha unata nam mata kamak na :D
    cos gym yaddi abs hadanna nam bada thiyenna ona neda?

    can you please explain how skipping and running helps to grow height?
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Onna math submit kala machan form eka.Udawwak karanna balanna bro :sorry:

    meka nam niyamai machan
    digatama karagena yanna

    FORM එක https://goo.gl/vfahK5 පුරවපු හැමෝටම ගොඩාක් ස්තූතියි. :D

    ගොඩක් අය workouts and meal plans/diet plans ඉල්ලලා තියෙනවා :)... මම හැමෝටම ඒවා දෙන්නම් :yes:... මට පොඩ්ඩක් වෙලාව දෙන්න:nerd: ... මේ ටිකේ වැඩ රාජකාරි වැඩියි :baffled:... පුළුවන් ඉක්මනටම මම ඒ හැම එකක්ම දෙනවා ... :cool:

    තව පොඩි දෙයක් ... FORM එක පුරවපු එත් මෙතන පොස්ට් එකක් දාන්න බැරි උන අයත් පොඩ්ඩක් පොස්ට් එකක් දාල කියන්න ඔයාලට හරියටම මොකද්ද උවමන කියලා :D... දැනට ඔයාල ජිම් යනවද නැද්ද වගේ විස්තරත් එක්ක ... ඔයාලගේ එඅ ප්‍රශ්න වලට මම මෙතනම උත්තර දාන්නම් එතකොට මේක බලන අනිත් යටත් එක වැදගත් වෙයි ;)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් මමත් මාස 6 ක ඉදන් ජිම් යනවා බර 92 kg උස 5'10 මාස 6 කට පස්සෙත් බර තවම එහෙමයි බන්. arms නම් මහත් වෙලා ටිකක් හැදිලා තියෙනවා පරණ ෂර්ට් එකක්වත් අදින්න බැරි වෙන්නම.:(:( බඩයි පපුවයි තිබ්බ ගානමයි බන් කිසිම වෙනසක් නෑ.. :angry: details එව්වා workout plan and diet plan එකක් කියපන්කෝ.. :yes: