Try to learn from thisHe he nice thread machan.Eth mamanan mukuth uyanna danne ne.
![]()
...
ඔය චයිනීස් කඩවල් වලින් දෙන චිලි පේස්ට් හදන හැටි කවුරුහරි දන්නවද?? තව ඔය උම්බලකඩ සම්බෝල(කාගිල්ස් වල තියෙන්නේ බෝතල් වල,,,) එහෙම හදන විදිහ..
Nice...sandwich
අවශ්‍ය දේ
පාන්
සැමන් ටින් 1
ලුණු ගෙඩි 3 ( රතු ලුණු හරි ලොකු ලුණු හරි )
බටර් ස්වල්පයක්
ගම්මිරිස් මේස හැදී 3
අමු මිරිස් කරල් 4 හෝ 5
මිරිස් කුඩු මේස හැදී 1/2
දෙහි ගෙඩි 1
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
සාදන ආකාරය
සැමන්, බාජනයකට දමා කටු ඉවත් කර හොදින් පොඩි කරගන්න
ඉන් පසු හීනියට ලියා ගත් ලුණු සහ අමු මිරිස් සැමන් 1 ට මිශ්‍ර කර නැවත හොදින් කවලම් කරන්න
ගම්මිරිස් , මිරිස් කුඩු, දෙහි සහ ලුණු ද එක කරන්න
නැවත හොදින් මිශ්‍ර කරන්න
ඉන් පසු පාන් පෙති වල බටර් තවරන්න
ඉන් පසු සැමන් මිශ්‍රනයද තවරන්න
පසුව කැමට ගන්න
