Elakiri Food Recipes....

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
menna

Kauda danne hondata kema uyanna....
ikmanata hadaganna puluwan food recipes thiyenawanam dennako..
mama welawa thiyenakota monawahari hadanawa...
elakiri girls/boys come ooon.... pleeZ post your food recipes....
food_main.jpg


http://www.lanka.info/Sri_Lanka/recipes/recipes_main.jsp
 

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
කේසරී
අවශ්‍ය ද්‍රව්‍ය

කිරි කෝප්ප 1 1/2
සීනි ග්‍රෑම් 250
රුලන් ග්‍රෑම් 250
ගිතෙල් ග්‍රෑම් 75
කස්ටඩ් මේස හැදී 1

සාදන ක්‍රමය
රුලන් දුබුරු පාට නොවන සේ බැදගන්න. පසුව සීනි සහ කිරි හොදින් මිශ්‍ර කර ලිපේ තබා රත් කරගන්න. ඉන්පසු එයට බැදගත් රුලන් ටිකෙන් ටික එකතු කරන්න. එවිට එම මිශ්‍රණය ගන වන විට ගිතෙල් එක් කර හොදින් කුරු ගාන්න. අවශ්‍ය නම් එයට වියලි මිදී ද එකතු කර ගන්න.
ඉන්පසු ඉවතට ගෙන කැමති හැඩයකට කපා ගන්න..
 
  • Like
Reactions: eranga_rama

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    කේසරී
    අවශ්‍ය ද්‍රව්‍ය

    කිරි කෝප්ප 1 1/2
    සීනි ග්‍රෑම් 250
    රුලන් ග්‍රෑම් 250
    ගිතෙල් ග්‍රෑම් 75
    කස්ටඩ් මේස හැදී 1

    සාදන ක්‍රමය
    රුලන් දුබුරු පාට නොවන සේ බැදගන්න. පසුව සීනි සහ කිරි හොදින් මිශ්‍ර කර ලිපේ තබා රත් කරගන්න. ඉන්පසු එයට බැදගත් රුලන් ටිකෙන් ටික එකතු කරන්න. එවිට එම මිශ්‍රණය ගන වන විට ගිතෙල් එක් කර හොදින් කුරු ගාන්න. අවශ්‍ය නම් එයට වියලි මිදී ද එකතු කර ගන්න.
    ඉන්පසු ඉවතට ගෙන කැමති හැඩයකට කපා ගන්න..
    ethakota කස්ටඩ් මේස හැදී 1:confused:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    chainese eke dena deval eka

    Hei. I'm a Medical profesional .
    But my No.1 hobby is cooking.
    I have large collection of recipes.
    My own recipes also.
    following are some of them.
    Which one you need...

    Bread loaf
    Arabic bread
    Pizza
    Burgers
    Hotdogs
    Nann
    Chapathi
    Idly
    Dosai
    Twister
    Pancake
    Cheese
    Myonaise
    Sauce
    Cole slow salads
    Many type of soups
    and many more.

    You request I will give.

    request- chainese eke dena DEVAl eka chiken deval eka
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    request- chainese eke dena DEVAl eka chiken deval eka

    Sunday ekak enakan iwasanna!!

    Sathiye dawasata ude 4ta negitala wife ekka ekathuwela uyala 6.30 walata wedata yanawa. gedara enne 8-9pm wela . e nisa pictures ganna welawak ne. race ekakne jeevithe!! Iridata thama tikak karanna puluwan.