Elakiri~FriendZone

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    එළකිරියෙ කොච්චර හොඳ මිතුරන් ඔයාලත් එක්ක කතා කර පිලිසඳරෙහි යෙදී ඇතිද ?
    ඒත් මග තොටේදි හමු වුනත් දන්නෙ නෑ කවුද කියලා ?
    කාටවත් ඕන කමක් නැද්ද දවස පුරා තමන් එක්ක කතා කරන Elakiri.com එකේ ඉන්න මිතුරන්ව පාරෙදී හම්බ උනොත්,වචනයක් හරි කතාකරලා ගියොත් හොඳයි කියලා.
    එහෙම කැමැත්තක් තියෙන අය ඉන්නවද එළකිරියෙ.?
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ow EK inna godak aya ekka katha karala tiyenawa, but machan tawa godak aya hambawela athi but api eyale munen aduranne nane....