එකායි,...
අහන්න එපා.. බන්..
![]()
අනිත් එවුන් හරි නරකයි නෙහ්?
ආ පූස්!
මොකෑ බය වෙලා?පූසි ගියාද බං?පුතා;10655378 said:අනිත් එවුන් හරි නරකයි නෙහ්?
ආ පූස්!
මොකෑ බය වෙලා?

මගෙන් උණුසුම් සුභ පැත්ම් මචෝ...අඩෝ මම 2000ක් ගහලා..
මට සුබ පතපන්...



පුතා;10655378 said:අනිත් එවුන් හරි නරකයි නෙහ්?
ආ පූස්!
මොකෑ බය වෙලා?
කියලා වැඩක නැහැ බන්...
ඕකුන්ව මරලා හංගන්න ඕනේ...
ඊටපස්සේ හොයලා ආපහු මරන්න ඕනේ...
මරණ එක පවක් නේ... එක්කෝ ඕනේ නැහැ..පූසි ගියාද බං?![]()
කවුද බන් පුසී...
මම දැකලා නැහැනේ...අඩෝ මම 2000ක් ගහලා..
මට සුබ පතපන්...
අම්මට උඩු! එල කිරි මචන් ජයවේවා....පූසි ගියාද බං?![]()
පූසි මෙහෙ ආවයෑ?