Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,048
    3,451
    113
    හැමතැනම
    එහෙනම් ප්‍රශ්න‍යක් නෑ.....tintin123 ට කි‍යපන් මේක close කරන්න කි‍යලා........
    නෑ බං
    ඒ වුනත් මම ඒක පිළිගන්නේ නෑ එහෙම කිව්වට
    කැපා ඊයෙත් ඇවිත් එළකිරි එකට
    මමනම් හිතන්නේ නෑ ඌට ත්‍රෙඩ් එකක් දාගන්න බැරි තරම් බිසී කියලා...
    සාමාන්‍ය විදිහ මුල් ත්‍රෙඩ් එක දාපු එකාම දෙවෙනි තුන්වෙනි ඒවත් දාන එක
    මොකද මෙච්චර ගමනක් අපි ආවේ උගේ අදහස නිසා

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,048
    3,451
    113
    හැමතැනම
    එහෙනම් ප්‍රශ්න‍යක් නෑ.....tintin123 ට කි‍යපන් මේක close කරන්න කි‍යලා........
    නෑ බං
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාම කිව්වොත් ඇරෙන්න එහෙම ත්‍රෙඩ් එකක් ක්ලෝස් කරන්නේ නෑ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,025
    1,951
    113
    Scandinavia

    නෑ බං
    ඒ වුනත් මම ඒක පිළිගන්නේ නෑ එහෙම කිව්වට
    කැපා ඊයෙත් ඇවිත් එළකිරි එකට
    මමනම් හිතන්නේ නෑ ඌට ත්‍රෙඩ් එකක් දාගන්න බැරි තරම් බිසී කියලා...
    සාමාන්‍ය විදිහ මුල් ත්‍රෙඩ් එක දාපු එකාම දෙවෙනි තුන්වෙනි ඒවත් දාන එක
    මොකද මෙච්චර ගමනක් අපි ආවේ උගේ අදහස නිසා



    නෑ බං
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාම කිව්වොත් ඇරෙන්න එහෙම ත්‍රෙඩ් එකක් ක්ලෝස් කරන්නේ නෑ
    උඹ කි‍යන කතාව නම් ඇත්ත තම‍යි මචන්....... ඌ කලින් දවසකත් ඇහුවනේ දාන්නද කි‍යලා.....

    http://www.elakiri.com/forum/showpost.php?p=15163756&postcount=22270

    පටන්ගත්ත කෙනාගේ අවසර‍ය ති‍යනවා නම් වෙන කෙනෙක් දාන එක අවුලක් නෑ.....සමි‍යා පටන්ගත්ත Night club එක දැන් දාන්නේ sudu pusaනේ......
    ඒත් Capricorn-L ඊ‍යෙත් log වෙලා ති‍යනවා නම් අවුලක් ති‍යනවා වගේ...... ඌ part II දානකම් මේක bump කරන්නේ නැතුව ඉමු......
    server එකට කෙලවන්න ඕන නෑනේ.....

    අපි කැපුනා එහෙනම්.....part II වලදි සෙට් වෙමු.....
     
    Apr 19, 2011
    5,700
    210
    0
    article-0-199735F5000005DC-425_964x681.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,048
    3,451
    113
    හැමතැනම
    hapo ubalage manasika mattam :dull: 3 old wage :rofl:
    නෑ මචං..
    දෙයියන්ගේ පිහිටෙන් වයසට හරියන්න මානසික මට්ටමක් තියනවා..
    ඒ වුනත් උඹේ මානසික මට්ටම ගැනනම් පොඩි ප්‍රශ්නයක් තියනවා
    මොකද මේ ත්‍රෙඩ් එකේ තියන පෝස්ට් 22304න් උඹ දාලා තියෙන්නේ 25යි...
    ඒකෙනුත් 7 ක් විතර අද...
    http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1130852
    උඹ කියනවා කැපා උඹට අවසර දුන්නලු...
    ඒ අවසරය අපි දැකලත් නෑ දන්නෙත් නෑ..
    මට වැඩක් නෑ බං කවුරු දැම්මත්
    ඒ වුනත් වියයුත්තයි මම කිව්වේ...
    මොකද කැපා එළකිරි එකේ ඇක්ටිව්
    ඊයෙත් ඇවිත් තියනවා....ඒ නිසා ඇයි කැපා දාන්නේ නැතුව උඹට දාන්න කිව්වේ කියලා පොඩි ප්‍රශ්ණයක් තියනවා...
    අනිත් දෙය තමයි....ත්‍රෙඩ් එකක් පාර්ට් 2 දානවානම් වෙන්න ඕනේ දේවල් ටිකක් තියනවා...
    පාර්ට් ටූ දාපු ගමන් මෝඩරේටර් කෙනෙක්හරි ඇඩ්මින්ස්ට්‍රේටර් කෙනෙක්ව හරි දැනුවත් කරලා කලින් එක ක්ලෝස් කරන්න ඕනේ..
    හැබැයි ඒ ත්‍රෙඩ් එක ත්ලෝස් කරන්න ඒක දාපු එකෙනා ඉල්ලන්න ඕනේ
    අන්න ඒකයි තත්ත්වෙ..
    දැන් මේකට මෙතන රිප්ලයි කරන්න එපා මචං.
    වෙන කොහෙහරි රිප්ලයි කරහං..
    මොකද මේ ත්‍රෙඩ් එකෙන් ලොකු සර්වර් ලෝඩ් එකක් වදිනවා ඇති.....

     
    Status
    Not open for further replies.