Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පුතා;10764111 said:
    :frown:මොනාද?

    5500601.gif
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :baffled: එකෙක්වත් රෙගිස්ටෙර් නැහැ...

    :baffled:

    :lol:හ්ෆ්ෆටසිරි එහෙමද?
    :rolleyes:අපි පොඩි බිසිනොස් 1ක් කරමු..
    :rofl:රුපියල් 100ගානෙ අරගෙන රෙගිස්ටර් කොරල දෙමු...
    :no:හැබැයි වෙන කාටවත් කියන්න නම් බෑ හරිද?
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පුතා;10764141 said:
    :Pඒ.. කොහොමද බං මේක දැම්මෙ?

    ඔය වගේ දෙකක් එකට එකතු කරල පහෙන් බෙදලා තුනෙං වැඩි කරල එකේ වර්ගමූලේ හොයපුවාම තමයි ඕක එන්නේ :baffled:
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඔය වගේ දෙකක් එකට එකතු කරල පහෙන් බෙදලා තුනෙං වැඩි කරල එකේ වර්ගමූලේ හොයපුවාම තමයි ඕක එන්නේ :baffled:

    :lol:වෙන මුකුත් කරන්න එපාද?
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පුතා;10764174 said:
    :lol:හ්ෆ්ෆටසිරි එහෙමද?
    :rolleyes:අපි පොඩි බිසිනොස් 1ක් කරමු..
    :rofl:රුපියල් 100ගානෙ අරගෙන රෙගිස්ටර් කොරල දෙමු...
    :no:හැබැයි වෙන කාටවත් කියන්න නම් බෑ හරිද?
    :D එලම වැඩේ... මම කියන්නේ නැහැ...
    ඔය වගේ දෙකක් එකට එකතු කරල පහෙන් බෙදලා තුනෙං වැඩි කරල එකේ වර්ගමූලේ හොයපුවාම තමයි ඕක එන්නේ :baffled:
    :baffled: bump...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පුතා;10764221 said:
    :lol:ආ ඇත්තද?
    :oo:එහෙනම් මට ඊලග වුබාගෙ ෆේල් වෙන්න තමයි වෙන්නෙ.....

    ආ ෆුතා (ඒ මට ලැජ්ජයි ඕයි ෆුතා කියන්න වෙන මොකද්ද කියවෙන්න එනවා එනවා වගේ)
    kick-ass.gif
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිංහළයා;10764248 said:
    ආ ෆුතා (ඒ මට ලැජ්ජයි ඕයි ෆුතා කියන්න වෙන මොකද්ද කියවෙන්න එනවා එනවා වගේ)
    kick-ass.gif

    :(අනේ....
    :growl:උඹලා මගෙ චරිතෙ ඝාතනය කරනව බං....
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10764248 said:
    ආ ෆුතා (ඒ මට ලැජ්ජයි ඕයි ෆුතා කියන්න වෙන මොකද්ද කියවෙන්න එනවා එනවා වගේ)
    kick-ass.gif
    :oo: මට හොර්න් කියපන්.. මොකද්ද ?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අඩෝ,.... ෆුත්තා

    :rofl::baffled: අල්ලලා දාපං බං.. නැත්තන් මුත් කෝච්චියට බෙල්ල තියන්න යයිද දන්නෑ... මතකනේ එකෙක්ට අනමනං කියල ඌ ලොවෙත් නැති උන හැටි... :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.