Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
images


හරි...:cool: හැබැයි දූවිලි වදින නිසා මම ඒක ඩයි කලා...:sorry: කමක් නෑනේ ඉතිං..
:(

අපොයි කමක් නෑ...හි හි නැට්ට නැති පුශා.. හොඳ වැඩේ.. :rofl::rofl::rofl:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10937800 said:
    අන්න නැට්ටෙන් අදිනවා කියල ඤාව්වා අරහේ පැමිණිලි කොරලා.. නැට්ට උගුල්ලන්න තියෙන්නෙ ඕකගේ... :growl::growl::growl:
    රිලා මොටා:lol::lol::lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිංහළයා;10937924 said:
    අරේ වා වා.. මං ටිකකට ගොහින් එන්නං :D

    යන එකේ මදි නොකියන්න ගොඩකටම ගිහින් වරෙන් මචං ;);)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කට්ටිය මේ දවස්වල පොඩි ට්‍රේනින් එකකට රට ගිහිල්ලා ඉන්නේ ..
    schut.gif
    දැනට අපි ටික තමයි ගැන්සිය රන් කරන්නේ...
    spanahe2.gif
    පිත්තල වෙන්න නොදී...
    :rolleyes:

    මට දුර රන් කරන්න අමාරුයි. මීටර් 100 වගේ රන් කරන්න පුළුවන්.
    කොට මොඩල් ළඟ පිකප් කිව්වලු :rolleyes::rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිංහළයා;10938009 said:
    ඇති යන්තං ... මෙතන ඉඳං උඹ ඇදගෙන පලයන්.. මම යනවා.. කස්ටියටම සුරා වේවා !.. රෑට හරියට වැඩ.... :baffled:

    ඇයි උඹ කසාදයක්වත් බැන්දද රෑට වැඩ වැඩි වෙන්න??
     
    Status
    Not open for further replies.