Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0

sFun_pop.gif
මොකෝ මලේ...



අලෝ අලෝ....
spanahe2.gif

කෝමයි.... :eek:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ආහ් සුදු අක්කි...! :love::love::love:
    :P
    ඔන්න ඔන්න ඉතින් පටන් ගත්තා පැණී බිස්නස්:angry::angry::angry:

    ඒක නෙමෙයි බං
    අරූ නැතින හෙන පාලුනේ:sorry::sorry::sorry:
    අර ත්‍රෙඩ් එකේ වැඩෙත් ඇදෙනවා මේක හින්දා
    ඌ නැතිව කරන්නත් බෑ
    කිසි කික් එකක් නෑ මේ දවස් වල:(:(
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නාන්න නෙමෙයි බං
    මැරෙන්න ලිඳට පැන්නම තෙමුනම පිහදාගන්න:sorry::sorry:

    ඒක තමයි මම කිව්වේ ලිදට පනින්න බැහැ හෙම්බිරිස්සාව හැදෙනවා කියලා .. ලිඳට පනින්න බැහැ.. වෙන ක්‍රමයකට මැරෙමු.. :(:(:(
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔන්න ඔන්න ඉතින් පටන් ගත්තා පැණී බිස්නස්:angry::angry::angry:

    ඒක නෙමෙයි බං
    අරූ නැතින හෙන පාලුනේ:sorry::sorry::sorry:
    අර ත්‍රෙඩ් එකේ වැඩෙත් ඇදෙනවා මේක හින්දා
    ඌ නැතිව කරන්නත් බෑ
    කිසි කික් එකක් නෑ මේ දවස් වල:(:(

    උට මක්කැයි උනේ :(:(:baffled:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    ආහ්..අලි මලේ.....
    :):) කලෙකින් නේද මේ පැත්තේ..

    හරියට බිසී අක්කා :nerd: ... ඒ අස්සේ ගෑනු ලමයි කරදර කරනවා:sorry: ඒ අයත් එක්ක යාලු වෙන්න:love::love::love: කියලා .. උම්මා:love::love::love: දෙන්නත් තැත් කරනවා .. හරි නෝටි :sorry:ලමයි නේ ?

    මම ඉතින් තාම අපේ අම්මගේ හොද පුතානෙ කෙල්ලොන්ට අහුවෙන්නේ නැහැ..:yes::cool::cool::cool:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    mama,... naah ban,.. kawuda ekek comment karala tibunaa,.. mama reply ekak damma,.. :rofl:

    bump karanna epaa kiyala comment ekka daannam,.. :baffled:

    එක තමයි මටත් උනේ :sorry: කව්ද එකෙක් කමෙන්ට් දාල තිබුනා මම රිප්ලයි එකක් දැම්ම :(
     
    Status
    Not open for further replies.