Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;11053110 said:
    #මගේ ටැග් 1,ස්ස්ස්ස්, dsds, dsdwew, italian mafia, my1, my2, tinyurl.com/3j5c2rz
    මේ ටැග් ටික දාපු ගෙරි හැත්ත මේවා අයින් කර ගනිව්...:angry: මට කොහෙන් හරි ටැග් දෙකක් දීපියව් මැරුම් නොකා...
    tronconeuse.gif

    මේ ත්‍රෙඩ් එක අයිතිකාර නරියට තමයි කියන්න ඕනේ :oo::frown:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එහෙම කරන්න බෑ බං
    මං මේ ත්‍රෙඩ් එක දාපු එකාට එදා ආවාම කිව්වා ටින්ටින්ට කියලා ටැග් ටික රිලීස් කරලා දෙන්න කියලා
    ඒ පොල් බූරුවා ඒක ඇහුන්නෑ වගේ හිටියා:angry::angry::angry:
    අපිට ටැග් රිලීස් කරන්න රික්වෙස්ට් කරන්න බෑ
    ත්‍රෙඩ් එක දාපු එකා කරන්න ඕනි

    මේ ත්‍රෙඩ් එක අයිතිකාර නරියට තමයි කියන්න ඕනේ :oo::frown:

    ඒ ගල් ඉබ්බා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ... වරකෝ ඕකා ආයෙ... :angry::angry::angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිංහළයා;11053203 said:
    ඒ ගල් ඉබ්බා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ... වරකෝ ඕකා ආයෙ... :angry::angry::angry:

    Day befor yesterday man EK eka paththe awith thiyanawa...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    eka thamai mama dakka ekata nan thota honda wade :lol: dan rep denna baa passe ubata dennam ;) yako duka tiyenne penne nathi poto walatath samahara ewun +rep dila ban :nerd:

    ඉතින් බොගේ ආසාව හරිනේ.. රෙප් ටිකක් කොටාගත්තනේ.. තව ඕනෙනං කියපන්.. අර ගොබිලයිසේසොන් එකට මට අයිඩියා ටිකක් තියෙනවා දාන්න :rofl::rofl::rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;11053203 said:
    ඒ ගල් ඉබ්බා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ... වරකෝ ඕකා ආයෙ... :angry::angry::angry:

    අපරාදේ බං ටැග් ටික,...:( අර ඌරට විසිටර් මැසේජ් දාමු,.. :eek:
    ඔන්න මම දාන්නයි යන්නේ,.. :growl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සිංහළයා;11053231 said:
    ඉතින් බොගේ ආසාව හරිනේ.. රෙප් ටිකක් කොටාගත්තනේ.. තව ඕනෙනං කියපන්.. අර ගොබිලයිසේසොන් එකට මට අයිඩියා ටිකක් තියෙනවා දාන්න :rofl::rofl::rofl:

    adee pissuda ban mama nikan kiwwe :P ubalath eka serious aranne :rofl: ela ela balamuko ;)
     
    Status
    Not open for further replies.