Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0

:frown: මේ දුල්! ඔයා මේ ගැන්සිටම, බෘස් ලී ජෙට් ලී වගේ ඉන්න අපේ පොල්මල් ලීට විතරක්..:dull: අනං මනං කියන්න එපා හරිද? :baffled:

:yes:ඒක සැබැයි :rolleyes:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
හායි ගැන්සි රංචුව

:frown: මොකක්ද බෙන්ටෙන් :dull: ඒක නිකං හරක් රංචුව වගේනේ..:baffled::baffled:


napuri awa welawe indanma mata baninawa :(

ඒ ඉතිං විහිලුවටනේ සිල්වෙස්ටර් අංකල්...
sFun_pop.gif
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සිංහළයා;11322818 said:
    ආහ් බෙන් මචෝ... ඔරලෝසුව තාම තියෙනවැයි :D
    නෑ මචන් එකට මේ දවස් වල වතුර ගිහින් :P:rofl:



    :frown: මොකක්ද බෙන්ටෙන් :dull: ඒක නිකං හරක් රංචුව වගේනේ..:baffled::baffled:




    ඒ ඉතිං විහිලුවටනේ සිල්වෙස්ටර් අංකල්...
    sFun_pop.gif
    එහෙනම නෑ සිස් :D
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සිංහළයා;11322771 said:
    උඹ මේ සියවසේ විශිෂ්ටතම සොයාගැනීමක් කළා මිත්‍රයා... සුභ පැතුම් :yes:
    :frown: aparade ubata rep dunne - 2 rep :angry:

    :frown: මොකක්ද බෙන්ටෙන් :dull: ඒක නිකං හරක් රංචුව වගේනේ..:baffled::baffled:




    ඒ ඉතිං විහිලුවටනේ සිල්වෙස්ටර් අංකල්...
    sFun_pop.gif

    :no: naa aththata kiyanna aththe eka :dull:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නෑ මචන් එකට මේ දවස් වල වතුර ගිහින් :P:rofl:

    පොයි :sorry: අව්වේ තියල වේලලා ලිපට දාපං තෙත හිදෙන්න... යමමොටෝ නංගිවත් මතක් කොලා කියන්ඩ :love::D
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    :dull: ජෙට් ලී ,බෘස් ලී වගේ ගැන්සියටම ඉන්න අහිංසක පොල්මල් ලී ට ඔහොම කොලොප්පං කරන එක හරි නෑ නොවැ මුණූපුරෝ....:rolleyes:

    එහෙනං රොටි මල් ලී :rolleyes:
     
    Status
    Not open for further replies.