Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    මාගේ පරිගණකයේ ක්‍රීඩා කිරීමට game සෙවීම පිදුරු ගොඩේ ඉදිකටුවක් සෙවීම හා සමානය.:(:(:(

    අඩෝ,... පිදුරු ගොඩේ ඉඳිකට්ට හොයන ගේම මටත් දියන්කෝ :baffled:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    අඩෝ,... පිදුරු ගොඩේ ඉඳිකට්ට හොයන ගේම මටත් දියන්කෝ :baffled:
    බෑ බෑ එකේ ඔරිජිනල් ඩිස්ක් එකක් තියෙන්නේ.
     
    Apr 19, 2011
    5,700
    210
    0

    මාගේ පරිගණකයේ ක්‍රීඩා කිරීමට game සෙවීම පිදුරු ගොඩේ ඉදිකටුවක් සෙවීම හා සමානය.:(:(:(

    උඹට පිදුරු ගොඩට වට්ටගන්න වෙන මොකුත්ම තිබ්බේ නැද්ද?:angry::angry::angry:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10515993 said:
    උඹට පිදුරු ගොඩට වට්ටගන්න වෙන මොකුත්ම තිබ්බේ නැද්ද?:angry::angry::angry:

    තිබ්බා....... මගේ කෙස් ගහක්.:baffled:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මම සහ sp දිවිත්ව ශතක දෙකක් වාර්තා කෙළේය මෙම thread එක වෙනුවෙන්...
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10516043 said:
    නැහ්...... හිටු මාත් ගහන්න..... දැන්නම් දොයි මතයි... :(

    මටත් රූප බොද වෙනවා වගේ.:dull::dull::dull:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10516043 said:
    නැහ්...... හිටු මාත් ගහන්න..... දැන්නම් දොයි මතයි... :(

    මටත් මයි දොතයි,...

    000206B9.gif
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    එහෙමනම් මම ගුඩ් නයිට් වෙනවා.හෙට සෙට් වෙමු.:):):) සුබ :dull::dull::dull:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10516108 said:
    අම්මෝ මෙයත් එක්ක මොන ස්ලීපින් ද හේ??? :shocked::shocked::shocked:

    හෙට උදේට නිදි මතේ තමයි වැඩට යන්න වෙන්නේ :P:P:P
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මම සහ sp දිවිත්ව ශතක දෙකක් වාර්තා කෙළේය මෙම thread එක වෙනුවෙන්...

    හෆ්ෆා සතුටේ බෑ,... :P:P:rofl::rofl:
    වෝ සේට් ජී සාලා මර්ගයා ද
    :frown::frown:
     
    Status
    Not open for further replies.