Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    LazyDiner.gif
    අද සාම සාතච්ඡා පවත්වමු...:rofl:

    කාත් එක්ක ද දැන් සාම සාකච්ඡා පවත්වන්නෙ? :rofl: දැන්කාලෙ කට්ටිය සාමයට කැමති නැහැනෙ. වලියටයි බර :rolleyes:

    කන එකද සාකච්ඡා කරනව කිව්වෙ? ලොල්
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කාත් එක්ක ද දැන් සාම සාකච්ඡා පවත්වන්නෙ? :rofl: දැන්කාලෙ කට්ටිය සාමයට කැමති නැහැනෙ. වලියටයි බර :rolleyes:

    කන එකද සාකච්ඡා කරනව කිව්වෙ? ලොල්

    ඔය ඉතිං
    No.gif

    Puke.gif
    ඔයා එන්නෙ වලියටමනේ...
    කන එක තරම් දැවෙන ප්‍රශ්නයක් :D තවත් තියනවද සහෝදරයා...
    NoSad.gif

    මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ
    :(:(

    :dull: දෙයියො තමයි දන්නේ...සිල්වෙස්ටර් මැටි පූසාගෙ :love: මැටි පූසි කවදා නම් එහෙම වෙයිද කියලා..:rolleyes::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔය ඉතිං
    No.gif

    Puke.gif
    ඔයා එන්නෙ වලියටමනේ...
    කන එක තරම් දැවෙන ප්‍රශ්නයක් :D තවත් තියනවද සහෝදරයා...
    NoSad.gif

    :shocked: මේ මං ඔයා එක්ක වලියට ආව? :P අපෝ නෑ. මං පුරශ්නයක් ඇහැව්වා පමණි :rofl:

    සමකය ආසන්න රටක් වුනහම දැවෙන ප්‍රශ්න වැඩියි කියල දේශය පාලනය කරන මහත්වරු හැමවෙලේම කියනවනෙ :rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    :dull: දෙයියො තමයි දන්නේ...සිල්වෙස්ටර් මැටි පූසාගෙ :love: මැටි පූසි කවදා නම් එහෙම වෙයිද කියලා..:rolleyes::P
    eka mati newei kalu galak :growl: naththan mata mehema karaida :nerd:

    අලෝ සිංග්...
    Peeking.gif
    කෝ මේ ඇගිත් ඉන්නවද :confused: මං දැක්කෙ නෑනේ :dull:

    :dull: reason :dull:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :shocked: මේ මං ඔයා එක්ක වලියට ආව? :P අපෝ නෑ. මං පුරශ්නයක් ඇහැව්වා පමණි :rofl:
    සමකය ආසන්න රටක් වුනහම දැවෙන ප්‍රශ්න වැඩියි කියල දේශය පාලනය කරන මහත්වරු හැමවෙලේම කියනවනෙ :rofl:

    ඒවගේ පුරස්න නම්
    ventilo07.gif
    මේ වගේ විසදගතෑකිනේ ළමයෝ....
    නැතුව නැතුව :dull: ඔයාට ජොලි....අපේ වලි
    PurseFight.gif

    හනේ ඉතිං මෙහෙව් වෙන්ට චණෟඩියෙක් කිවුවලු..
    vil2_secoue.gif

    සිංහළයා;11396409 said:
    අලෝ අලෝ නෑ නෑ වෛරෙ මට ඇහැක් ගහල ගිහින් :baffled:

    හැබෑද සිංග්..
    RollEyes.gif
    අයියෝ සිල්වෙසටර්ර් අංකල්ල් කිව්වලු...
    Peeking2.gif

    eka mati newei kalu galak :growl: naththan mata mehema karaida :nerd:
    :dull: reason :dull:

    Serenade.gif
    ඕවා ඔහොම තමයි මල්ලි ඕවා ඔහොම තමයි....
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒවගේ පුරස්න නම්
    ventilo07.gif
    මේ වගේ විසදගතෑතිනේ ළමයෝ....
    නැතුව නැතුව :dull: ඔයාට ජොලි....අපේ වලි
    PurseFight.gif

    හනේ ඉතිං මෙහෙව් වෙන්ට චණෟඩියෙක් කිවුවලු..

    ඒකෙන් පුළුවන් ද සේරම ප්‍රශ්න විසඳන්න? දැන් ඔයා ප්‍රශ්න විසඳන්නෙත් ඒකෙන් ද? :P

    අනේ නෑ මට ජොලි නෑ. ඔයා ගුටිකද්දි බලාගෙන ඉන්න හොඳ නැති නිසා මං අහක බලාගන්නම්.

    මං චන්ඩියෙක් නෙමෙයි. අපිට නොන්ඩි ගහල පුරුදු නැහැනෙ. චන්ඩිවෙන් සුදුසුකම් නෑ :rofl:
     
    Status
    Not open for further replies.