මම හොදින් අනේ... ඔයාට කොහොමද?

හොඳිං ඉන්නවා ඉතිං,.. අද අපේ කට්ටිය වැඩිය පේන්න නෑ වගෙ,...![]()

අද ආච්චිල නැද්ද මෙතන?

අද නිවාඩු මගේ හිතේ,..![]()
සමහර ඔෆීස්වල වරුවක් වැඩනෙ. එයා වැඩට යන කෙනෙක්නම් වැඩ ඇතිනෙ සමහරවිට? 
එහෙනම් සීයව බලන්න යන්න ඇති. (මට කන්න වෙයි දැන්)සමහර ඔෆීස්වල වරුවක් වැඩනෙ. එයා වැඩට යන කෙනෙක්නම් වැඩ ඇතිනෙ සමහරවිට?
![]()

lynda![]()

කවුද මේ අලුත් කෙනා..![]()
අඩෝ හැපී උපන් දිනයක් උනා කියලා හිතනවා ... ඊයේ [ අද බන් දැක්කේ]සිංහළයා;11396254 said:මං නම් දෙන්නටම![]()
යකෝ කෙල්බි කියන්නේ නාකි මිනිහෙක්... චි... උබ සමනලයෙක්ද ?
එළකිරි කොල්ලා.... ඒ මම ... එළකිරි කොල්ලෝ නැහැ..![]()
අයියෝ සල්ලි,...![]()
සිංහළයා;11400025 said:අපොයි රොටා මේක දැකල වහ බොයිද දන්නෑ
![]()


සිංහළයා;11400294 said:

තොපි ඔක්කෝම එකයි...
අඩෝ හැපී උපන් දිනයක් උනා කියලා හිතනවා ... ඊයේ [ අද බන් දැක්කේ]
යකෝ කෙල්බි කියන්නේ නාකි මිනිහෙක්... චි... උබ සමනලයෙක්ද ?
කලින් කියන්න එපැයි 
මෙතෙක් කල් ගැන්සියේ සිටි කාලය ඉවර වී ගොස් ඇති බව මට හැගෙනවා මේ මොහොතේ..
මෙතෙක් ඉවසා වදාලා සිටි ඉවසීමේ කටුව ඉතා වේගයෙන් බ්‍රමණය වීමට පටන් ගෙන ඇති බව මට හැගෙනවා...
මෙතුවක් කල් ගැන්සියේ සිට වෙන්ව යාමට සිදුවීම ගැන ගොඩක් කණගාටුවක් හිතට දැනේ..
එත් මේ මගේ අවසන් තීරණයයි..
ගුඩ් බායි...
Au revoir..
මේ වෙලාවේ මගේ සිතට කවි සිතුවිලි ගලා එයි.. එයින් කීපයකි මේ... ඔබ හමුවේ පවසන්නේ..
අවසන් ලිපියයි ඔබලාට ලිවුයේ...
විරහ කදුළු රැදී පැනෙන්..
කියවා හැඩුවත් මටනම් කම් නැහැ...
මගේ සිත අද තරහෙන් ඉන්නේ...සිංහළයා;11400294 said:







ආච්චි හොරෙන් බලලා ගිහිං![]()
එහෙම ද? එහෙනම් ආච්චි බිසී ඇති
![]()
අද නිවාඩු මගේ හිතේ,..![]()
එහෙනම් සීයව බලන්න යන්න ඇති. (මට කන්න වෙයි දැන්)සමහර ඔෆීස්වල වරුවක් වැඩනෙ. එයා වැඩට යන කෙනෙක්නම් වැඩ ඇතිනෙ සමහරවිට?
![]()
හික්zz,... ඔව්,. ඔව්,.. සීයව බලන්න යන්න ඇති තමයි,..![]()
හනේ අම්ම...පා.........
මං මේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්නේ
![]()
![]()
![]()
![]()
තොපි ඔක්කෝම එකයි...


සිංහළයා;11402184 said:මගුලයි කව්ද යකෝ ඒක දන්නෙකලින් කියන්න එපැයි
![]()
