Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ela ela balamu balamu hehe
    ok ehenum vadee karagannako :D TC

    ඕකා ඔය ගියේ මම එන බව දන ගැන, ඕකා තමයි පැණි වලා, මම කොල්ලෙක් වෙලත් මමත් නරක් වුනා මු ඉන්ද, එකනේ ඕකට හොරන් හොටං කියන්නේ. :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕකා ඔය ගියේ මම එන බව දන ගැන, ඕකා තමයි පැණි වලා, මම කොල්ලෙක් වෙලත් මමත් නරක් වුනා මු ඉන්ද, එකනේ ඕකට හොරන් හොටං කියන්නේ. :frown:

    :shocked: දැන් බැලුවහම සෑහෙන්න භයානකයි වගේ වැඩේ. දැන් මේකෙ ඉන්න සේරම ඔහොම නරක් වෙලා ද තියෙන්නෙ? හොරන් හොටං? මරු නම :rofl:
     
    ඕකා ඔය ගියේ මම එන බව දන ගැන, ඕකා තමයි පැණි වලා, මම කොල්ලෙක් වෙලත් මමත් නරක් වුනා මු ඉන්ද, එකනේ ඕකට හොරන් හොටං කියන්නේ. :frown:

    ආහ්හ්හ්,.. පැණි කැපී :P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :lol: ඔය සෙට් එක ඔහොම්මමයි..
    :P මම විතරයි හොද එකෙක්ට ඉන්නේ..

    :shocked: දැන් බැලුවහම සෑහෙන්න භයානකයි වගේ වැඩේ. දැන් මේකෙ ඉන්න සේරම ඔහොම නරක් වෙලා ද තියෙන්නෙ? හොරන් හොටං? මරු නම :rofl:

    හලෝ,.. පැණි සළඹයා,... :P

    good good but :(:(

    එකෙන් මේකෙන් දැන් කොං වෙච්ච පැනියොත් මට පැණියා කියනවා:P, මට වාව ගන්න බැරි දුක:(:(:(

    ආහ් හ හා පැණියෝ ටික.... තොපි සිටිත්ද? :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11497875 said:
    ආහ් හ හා පැණියෝ ටික.... තොපි සිටිත්ද? :rofl:

    :rolleyes: පැණියොනම් නෑ අපිනම් ඉන්නව මහ පැණි උතුමානනි :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11497950 said:
    අහා මහා ඇඹලතුමා තාගේ සැප දුක් කෙසේද? :D

    අප එසේ මෙසේ කෙසේ හෝ ජීවත් ව සිටිති. :D ඔබතුමාගේ සැප දුක් කෙසේ ද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕකා ඔය ගියේ මම එන බව දන ගැන, ඕකා තමයි පැණි වලා, මම කොල්ලෙක් වෙලත් මමත් නරක් වුනා මු ඉන්ද, එකනේ ඕකට හොරන් හොටං කියන්නේ. :frown:
    :D ow ow apu waga danagena thama mokada mage witharayi..
    :nerd: gawurawaya araksha wela thiyenne...
    හලෝ,.. පැණි සළඹයා,... :P
    :frown: samanala mudalaliya..
    සිංහළයා;11497875 said:
    ආහ් හ හා පැණියෝ ටික.... තොපි සිටිත්ද? :rofl:
    :frown: ah smanala sinhala...
    බලන්න ගියාම හොදම එකාට ඉන්නේ මම විතරයි:)
    :lol: eka hoda wihiluwa...
    :shocked: දැන් බැලුවහම සෑහෙන්න භයානකයි වගේ වැඩේ. දැන් මේකෙ ඉන්න සේරම ඔහොම නරක් වෙලා ද තියෙන්නෙ? හොරන් හොටං? මරු නම :rofl:
    :no: ani e mama neme..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අප එසේ මෙසේ කෙසේ හෝ ජීවත් ව සිටිති. :D ඔබතුමාගේ සැප දුක් කෙසේ ද?

    අපිත් ඉතිං කොහොම කොහොම හරි ජීවිතේ ගැටගහගෙන සැප සේ ජීවත් වන්නෙමු... :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11498084 said:
    අපිත් ඉතිං කොහොම කොහොම හරි ජීවිතේ ගැටගහගෙන සැප සේ ජීවත් වන්නෙමු... :D
    :rolleyes: pan wikunala..
    :lol: rata gewal kadala...
    :shocked: grees yaka wela...
    :nerd: sudu wan eken gihn..
    :yes: sp wa ussala..

    :cool: innawa neda ban...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :rolleyes: pan wikunala..
    :lol: rata gewal kadala...
    :shocked: grees yaka wela...
    :nerd: sudu wan eken gihn..
    :yes: sp wa ussala..

    :cool: innawa neda ban...

    උඹත් අවුල්නේ මහා පැන්නව උස්සන්න,:angry: නැත්තම් උඹ මොකටද වහගෙන ඉන්නේ???:eek:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උඹත් අවුල්නේ මහා පැන්නව උස්සන්න,:angry: නැත්තම් උඹ මොකටද වහගෙන ඉන්නේ???:eek:
    :angry: e mage hati ban..
    :D mata ubawath sakayi sp kiyala thiyenawa uba ganath..
    :rolleyes: uba uwa ussanna sinhalaya ekka gemak denna hadanawa kiyala...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :D ow ow apu waga danagena thama mokada mage witharayi..
    :nerd: gawurawaya araksha wela thiyenne...

    :frown: samanala mudalaliya..

    :frown: ah smanala sinhala...

    :lol: eka hoda wihiluwa...

    :no: ani e mama neme..
    වැඩිය කෑ ගැහුවොත් උඹෙයි ෆුතාගෙයි පලහිලව්ව ලෝකෙටම හෙලිකොරනවා ඕන්.. :growl:
    :rolleyes: pan wikunala..
    :lol: rata gewal kadala...
    :shocked: grees yaka wela...
    :nerd: sudu wan eken gihn..
    :yes: sp wa ussala..

    :cool: innawa neda ban...

    ඌව උස්සලා මක්කටෙයි.. වැදගත් එකෙක් කියපන්කො බං :lol::lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :angry: e mage hati ban..
    :D mata ubawath sakayi sp kiyala thiyenawa uba ganath..
    :rolleyes: uba uwa ussanna sinhalaya ekka gemak denna hadanawa kiyala...

    ඔව්,, එහෙත් මට උගෙන් නය වගයක් ගන්න තිබ්බා, මට සිංහලය කතාකරට මම හදිස්සි වුනේ නැහැ මගේ නය නිසා,:no::no: ඊටපස්සේ උඹත් එක්ක ගියා කියල තමයි ආරංචිය,:rolleyes: මට දුක මගේ මුදල:(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11498248 said:
    වැඩිය කෑ ගැහුවොත් උඹෙයි ෆුතාගෙයි පලහිලව්ව ලෝකෙටම හෙලිකොරනවා ඕන්.. :growl:

    ඌව උස්සලා මක්කටෙයි.. වැදගත් එකෙක් කියපන්කො බං :lol::lol::lol:
    :baffled: ANE PALAYAN YANNA..
    :growl: thopi kalin mata mada gahala mawa fake ekakin enna sidda kara...
    :frown: uba dan kata helluwoth ubata mama dirga kalina gemak denawa... hariya..
    :rofl: man baya naha shama...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;11498248 said:
    වැඩිය කෑ ගැහුවොත් උඹෙයි ෆුතාගෙයි පලහිලව්ව ලෝකෙටම හෙලිකොරනවා ඕන්.. :growl:

    අහ් තවත් සෙල්ලමක් කරලියට, හොද හොද සෙල්ලම් රෑ ජාමෙට කියන්නේ, ෂා මාරු මාරු දැනගන්නකම් ඉවසීමක් නැහැ:P:P
     
    Status
    Not open for further replies.