Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    අලෝ එස්ස්ස්
    tape-cinq.gif
    X-mas පාර්ටි එක රෙඩිනේ එහෙනං...:P

    ow,.. ow,.. kattiyama enawane,... :P
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :eek: මොකෝ මේ සිංහලයා එක්ක..:love: සින් ද?

    :frown::frown::frown: අඩොව් පොල් රොටී චිම්පා .. අවතාරේ මාරු කරාට උඹ පච උන සීන් ඔක්කොම මට මට මතකයි හරිද ? :growl: එකින් එක කියන්නද සුදූ.. :love::cool:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පුතා;11618699 said:
    :nerd:කවුද බොලේ මේ?????
    :lol:ආ... මේ රොටා නෙ....
    :oo:මොකෝ අවතාරෙ මාරු කොරල??
    :D අපි අලුත් අවුරුද්දට ලැස්ති වෙනවා..
    :rolleyes: අපි දැන් වෙනස් නේ..

    :frown::frown::frown: අඩොව් පොල් රොටී චිම්පා .. අවතාරේ මාරු කරාට උඹ පච උන සීන් ඔක්කොම මට මට මතකයි හරිද ? :growl: එකින් එක කියන්නද සුදූ.. :love::cool:


    :eek: පල පල යන්න.. මම පච වෙලා නැහැ කවදාවත්ම..
    :rofl: හිටු හිටු මම ගාව උබට දෙන්න තෑග්ගක් තිබ්බා..

    :sorry: ෂිට් උබේ වෙලාව හොදයි ඒක වැඩ නැහැ..
     
    Status
    Not open for further replies.