Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඒත් ආපු ගමන් ඔයා ත්‍රේඩ් එකට චෙලෝ පෙට්ශා වෙන්නෙ :rofl: ඊට පස්සෙ ක්ලියෝ පෙට්ශා :P

3d-chevelu.gif


:rofl: ඔය තඩියට ඉන්නෙ thilz pusi :rolleyes:
මම කෙට්ටු පූස

කොහොමද cleo petsha :rofl::rofl:

egyptienne.gif
හොදයි හොදයි පූ..ස්ස්ස්...:rofl:
ඒවුනාට ඔයාට මැච් වෙන්නේම :dull: අර බතල පූවගෙ ස්ට්‍රක්චර් එකම තමයි..:P



අලෝ ඇගී.....
egyptien10.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පෙට්
    gaulois.gif
    ශා.........

    අපෝ කටේ හැටි විතරක්. හරියට චූටි බබෙක් අඬනව වගේ. :rofl: පෙට්ශා කියල මහ හයියෙන් කෑගහන්න ඕනයෙ :P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    woW~ තවත් පාර්ටි එකක්ලු ඉතිං අපිට...
    :rolleyes:

    අපෝ කටේ හැටි විතරක්. හරියට චූටි බබෙක් අඬනව වගේ. :rofl: පෙට්ශා කියල මහ හයියෙන් කෑගහන්න ඕනයෙ :P

    ඇයි එහෙනං කවුද කියලා ඇහුවෙ??
    vil2_secoue.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇයි එහෙනං කවුද කියලා ඇහුවෙ??
    vil2_secoue.gif

    ඉතින් ඔයාව කියල හරියට පෙනුනෙ නැහැනෙ. මං ඔයාව දැකලත් නැති නිසා අපි දන්නෙ කොහොම ද ඒ ඔයා ද කියල? :shocked:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඉතින් ඔයාව කියල හරියට පෙනුනෙ නැහැනෙ. මං ඔයාව දැකලත් නැති නිසා අපි දන්නෙ කොහොම ද ඒ ඔයා ද කියල? :shocked:

    dedain.gif



    Aniwa....aniwa....
    Heta 2.00 AM online party ekak

    tape-cinq.gif


    mamath aawooo,... :P
    මෙන්න අනිත් නත්තල් පප්පත් ඇවිත්.....
    tape-cinq.gif

    අලෝ....:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පෙට්ෂා රස පද ගොතා කවි කියනව අරෙහේ
    ගැන්සිය පාලුවට ගොස් අපි සැවොමත් තනියේ
    පැණියා මං වුණත් නැති තැන ස්ත්‍රීයො කෙළියේ
    වලියට කෙසේ සිත දෙන්න ද මම සොමියේ :rofl:


    moko adambarakaari? :P
     
    Status
    Not open for further replies.