Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

croitpasyeux.gif
owmaii :sorry:

ButterflyCongrats.gif

Diaaa. . . .
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පෙට්සි නැත්තම් මම ගැන්සියට එන්නෙම නැහැ ඔන්න මම කිවුවා, සහතික ඇත්ත, කිසි ගතියක් නැහැ, අනිත් ඔක්කොම හොරු, SP හොර නායකයා අනිත් එවුන් උගේ ගෝලයෝ, මට කිසිම ෆන් එකක් නැහැ කියල මම රිපෝට් කරලත් ඉවරයි. ඉතින් සොරි ගැන්සියටම.:sorry:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    "aadambarai baluvamanum" sinduva mathak vunaa :P lolz

    haa ehenum amu oona nae. :sorry: ethakota mata gutikanna vena ekakuth nadda? :rofl:

    :dull: nea ehemama nelu ithinn.. :P
    guti nam monada :D

    පෙට්සි නැත්තම් මම ගැන්සියට එන්නෙම නැහැ ඔන්න මම කිවුවා, සහතික ඇත්ත, කිසි ගතියක් නැහැ, අනිත් ඔක්කොම හොරු, SP හොර නායකයා අනිත් එවුන් උගේ ගෝලයෝ, මට කිසිම ෆන් එකක් නැහැ කියල මම රිපෝට් කරලත් ඉවරයි. ඉතින් සොරි ගැන්සියටම.:sorry:

    fille-timide.gif

    gensiya penala ghinda manda capyyy
    poursuivi.gif
     
    උඹගේ ඔය 2000 පන්නන්න උදවු කරපු මට සුභ පතපන් කොහෙද ඉතින් ඕව තේරෙනවයැ,
    ඔන්න ඉතින් මගෙත් සුභ පැතුම් ඔබට........

    :cool: මගේ සුභ පැතුම් කැපී,...
    :P ස්පෑම් කිරීමට අත හිත දීම වෙනුවෙන් මාගේ ප්‍රණාමය,...

    @&^$!*$(&@($
     
    පෙට්සි නැත්තම් මම ගැන්සියට එන්නෙම නැහැ ඔන්න මම කිවුවා, සහතික ඇත්ත, කිසි ගතියක් නැහැ, අනිත් ඔක්කොම හොරු, SP හොර නායකයා අනිත් එවුන් උගේ ගෝලයෝ, මට කිසිම ෆන් එකක් නැහැ කියල මම රිපෝට් කරලත් ඉවරයි. ඉතින් සොරි ගැන්සියටම.:sorry:

    :rofl: SP නං හෙනම හොරා තමයි,...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    gensiya penala ghinda manda capyyy
    poursuivi.gif

    නැහැ පෙට්සි කිසිම ගතියක් මේ හොරුත් එක්ක- මාලියා එක පැත්තකින් ටිකක් හරි හොදයි

    :cool: මගේ සුභ පැතුම් කැපී,...
    :P ස්පෑම් කිරීමට අත හිත දීම වෙනුවෙන් මාගේ ප්‍රණාමය,...

    @&^$!*$(&@($

    මට ඔය කුණුහරප තේරෙන්නේ නැහැ බන් , උඹ මට බනිනවා නේද ??

    :rofl: SP නං හෙනම හොරා තමයි,...

    ඕකා මගේ නය දුන්නෙත් නැහැ තව .
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    gensiya penala ghinda manda capyyy
    poursuivi.gif

    නැහැ පෙට්සි කිසිම ගතියක් මේ හොරුත් එක්ක- මාලියා එක පැත්තකින් ටිකක් හරි හොදයි

    මට ඔය කුණුහරප තේරෙන්නේ නැහැ බන් , උඹ මට බනිනවා නේද ??

    ඕකා මගේ නය දුන්නෙත් නැහැ තව .
    me mokaada? :eek:
     
    Status
    Not open for further replies.